EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වැද්දන්ගේ ඉක්කාව සනීප කොරන්ටලු ගෙනියන්නේ බුවාව. අනික් එක මෙහේ ගෑණු උදවියගේ කකුල් හොරෙන් ස්පයි කැම් එකක් දාලා වීඩියෝ කරලා මට්‍ටු වෙලා දඬුවමක් එක්ක.

දැන් රිද්දෝගෙන කුරු කුරු ගාවි මේක දැක්ක ගමන්..

:rofl::rofl:muta Mewa kohen katata enawada manda..:lol::lol:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ ත්‍රෙඩ් එකට එබිලා උගේ පාර්ට්නර්ව හොයන්නේ. ඒ වෙලේට උඹ ඕෆ්ලයින් නිසා ආව ගමන් යනවා ඉතින් දුකට. ඕකා බැඳ ගෑණුන්ගේ ගෙවල් වල රිංගන්න ගිහිල්ලා මිනිස්සු නැති වෙලාවට මාට්‍ටු වෙලා කූඩුවේලු. :lol::lol:

    මොකද සහෝ මේ ඔයාගේ දින චර්යාව මට පරාරෝපනය කරලා?:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජි කුකුලා නෑ..... අර ලොන්ත කොකටියි.... ජේලර් නෝනයිත් නෑ..... ඉතින් මේකේ එකෙක්වත් නෑ..... :dull: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක පාළුවට ගිහිල්ලා ඕයි!
    දැන් මං හිතන්නේ නව පරම්පරාව මේකට සෙට් වෙන එක හොදයි!!

    තව කල් තියනවනේ බඳින්න..:dull:

    අයියා ඉන්න හිටින්න කන්න බොන්න දෙනවනම් ඉක්මනින් සලකා බලන්න පුලුවන්...:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව කල් තියනවනේ බඳින්න..:dull:

    අයියා ඉන්න හිටින්න කන්න බොන්න දෙනවනම් ඉක්මනින් සලකා බලන්න පුලුවන්...:P:P:P

    :rolleyes: දැනටත් අනීතිකව නේද සහෝ ඔයා ඉන්නේ......!! :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: දැනටත් අනීතිකව නේද සහෝ ඔයා ඉන්නේ......!! :baffled:

    ඩී.එක්ස් එකේ සීට් එක යට තිබිලා මිල්ක්බාර් එකේ නංගිගෙ මොනවද හම්බවෙච්ච එක ගැන අහගන්න ඕනෙද සහෝ..:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව කල් තියනවනේ බඳින්න..:dull:

    අයියා ඉන්න හිටින්න කන්න බොන්න දෙනවනම් ඉක්මනින් සලකා බලන්න පුලුවන්...:P:P:P

    Asai neh..wena mukuth epada dan na..:P