නියම Topic එකක් මචන්..දිගටම කරගෙන යමු. rep+
මගේ com එකෙත් තියෙන්නේ creative 7.1 සවුන්ඩ් කාර්ඩ් එකයි Creative 5.1 Subwoofer එකයි .
එත් සමහර වෙලාවට ෆිල්ම්ස් sounds quality බන්,.
mageth thiyenne5.1 ekak sony monawada danna hoda and koi vidihatada set karagannaona

මතක් කලාට ඉස්තුති
මචන් කොටි ගානක් වියදම් කරලා සරවුන්ඩ් සිස්ටම් එකක් ගත්තත් වැඩක් නෑ අපි බලන්නේ බාල content එකක් නම්. උදාහරණයක් විදියට හොද surround sound එක්ක ෆිල්ම් එකක් ගන්නවා නම් එක අඩුම තරමේ 10GB වත් වෙනවා(එකයි ගොඩක් surround ෆිල්ම්ස් blueray disc වල එන්නේ) එත් මචන් අපි බලන්නේ වීඩියෝ කොලිටිය විතරයි. ඒ හින්ද Rip කරපු එකක් ඩවුන්ලෝඩ් කරනවා. dvd rip කරද්දී වීඩියෝ කොලිටිය ඉතුරු වෙද්දී සවුන්ඩ් බලු වෙන්න අඩු කරනවා. ඉතින් මචන් ඕකයි හේතුව කොලිටිය වෙනස් වෙන්න. හොද blueray එකක් 25GB වගේ වෙනවා.
eka tamai machan...
surround sounds recorded audios download karanna link ekak nadda

ඉවසපං මචං මේක ඉවර නෑ හෙට අනිද්දා තව නූලක් බස්සනවා ඔය ගැන![]()































