UK student visa help

nokia4n

Well-known member
  • Apr 7, 2008
    887
    381
    83
    Finland
    :baffled::baffled::baffled::baffled:

    මචන්ලා හෙල්ප් මී !!

    මම මේ දවස් වල ඉන්නෙ උඩ බිම නැතුව ෆුල් රිටාඩ් වෙලා.

    මේ දවස් වල මම masters කරන්න රට යන්න ට්‍රයි කරන ගමන් ඉන්නෙ :sorry:

    මට UK වලට ලේසියෙන්ම යන්න පුලුවන්. ඒත් කියනව් නේද උන් අපිව කෝස් එක ඉවර උන ගමන් ෆුකට 2ක් දීලා ආපහු ලන්කාවට පටවනව කියල ? PR එක ගන්න බැරිද ? එතකොට කෝස් එක කරන කාලෙදි හම්බ කරගන්න බැරිද දැන් ඉස්සර වගේ. එක එක කටකතා තියනව බොලව්. මම ඊට පස්සෙ ඔසී සහ නිව් සීලන්ඩ් වලත් බැලුව ටිකක්. යන්න පුලුවන් කියල තමා කියන්නෙ හැබැයි දත කුඩු වෙනව ඉතින්. නිව් සීලන්ඩ් වල නම් ගනන් එහෙම අඩුයි හැබැයි උන් මගේ bcs mbcs එකෙන් කෙලින්ම masters කරන්න දෙන්නෙ නෑ කියනව. ෆයිනල් year ඩිග්‍රී එකක් කරල ඉන්න වෙනව. තව sweden වලත් එහෙමයි. මොකක්ද හොදම දේ කරන්න ? :sorry:

    හෙල්ප් මී ටු ඔවර්කම් දිස් හියුජ් මයිල් ඉස්ටෝන්

    Machan Ubata Masters karanna one nam, me dawas wala Chevening Scholarship eka denawa, poddak apply karala balapan, nov 3rd thamai dead line thiyenne.

    Ube first degree + 2years work Experience thiyenawa nam danna puluwan.
    http://www.chevening.org/apply/eligibility-criteria

    UK wala dana degree eka karata passe mukuth work permit labenne na,

    Issara dunna degree eka iwara wela 2 years Post study work permit kiyala ekak, ekath dan denne na. thawa dunna High skill migration Program (HSMP) kiyala ekak, ekath na machan.

    man danna widihata Entrepreneurship VISA ekak denawa, but ekata work karanna ba thamange Business ekak thamai karanna puluwan, habai 3 years walin PR ganna puluwan wade hariyata karoth.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :growl::growl::growl::growl:

    pala pala do yanna :lol:

    mata no game yanna puluwan bun :dull:

    habai un pukata 2k deela ewwoth course eka iwara unama :(

    ubata money no prob nan awulak ne but patta kattak and risk ekak ne ban money waste karala pr enakan balan inna eka.mehe 1 year masters complete karala work apply karapanko nz wage,etakota money waste ekakuth ne.onenan athal ekata uk gihin waren mehe masters karana gaman.
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41

    Lankaawe thiyana hama Masters degree ekakma NZ, Aussy pilliganne naa ban. Un piliganna ewaye list ekak unge immigration site eke thiyanawa. Dan Lankaawe samahara kasikabal M.Sc (sira ewath naththe naa) and Indian Charter katu kaali nisa M.Sc qualification eka sirawata un balanawalu. My friend kenekge M.Sc certificate eka Unge board ekak daala check karala ita passe eka issue karapu uni ekata aayeth ewala ekenuth check karala thama uwa aran thiyenne. ekanisa namata ganna M.Sc walan mokak hari koraganna puluwan wenne SIRILANKAWEDI witharayi ban. Denmark wage ratawal nam PR deddi B.Sc/M.Sc eka daapu uni eke rank ekatath wenama points add karanawa.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් එංගලන්තේ මහ රැජිනට ගිහින් කියපන් මන් කිවුව කියල උබට PR එක දෙන්න කියලා.
     
    hmm ow ban ekanan ehema thama.mudukku wala masters karala nan hariyanne.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    hmm ow ban ekanan ehema thama.mudukku wala masters karala nan hariyanne.

    :lol::lol::lol::lol:

    මට මේ ඉන්දියාවෙ මගුලකින් ලක්ශ 2ට master එකක් කරන්න එන්න කියනව බන්. ලොල් සීන් එක. ඔය ලබ්බ කරල ඉතින් තමිල්නාඩුවෙ කොමියුනිකේශන් එකක්වත් දාන්න පුලුවන් වෙයිද දන්නෑ

    මුඩුක්කු වල කරන්න බැරි හින්ද තමා මේ යන්න දගලන්නෙ :baffled::(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    මචන් එංගලන්තේ මහ රැජිනට ගිහින් කියපන් මන් කිවුව කියල උබට PR එක දෙන්න කියලා.

    නෙදර්ලන්තෙ රැජිනද උබට සෙට් කරල දුන්නෙ ? :lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නෙදර්ලන්තෙ රැජිනද උබට සෙට් කරල දුන්නෙ ? :lol::lol:

    මහා එලිසබත් රැජින ඒකියන්නේ දැන් ඉන්න රැජිනගේ ආච්චි අම්මා මගේ හොඳ යාලුවෙක්. පොඩි නෙදර්ලන්ත සම්භවයකුත් නැතුවම නොවෙයි. උබ බය නැතුව පලයන්. ගිහින් කියපන් මන් කිවුවා කියලා.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    In UK : If it is a TOP university YOU can get PR
    Check online with the Uni & Home office

    IF the Uni can give you a letter to that effect : You can work part time with an approved work permit.

    again you check with the Uni : online
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    In UK : If it is a TOP university YOU can get PR
    Check online with the Uni & Home office

    IF the Uni can give you a letter to that effect : You can work part time with an approved work permit.

    again you check with the Uni : online
    pl explain more ban
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ගොඩ දෙනෙක් කියන්නේ දැන් UK වැඩක් නෑ කියලා මචන්. ඇයි දන්නේ නෑ. ඔසී බලන්නකෝ ලේසියෙන් යන්න පුළුවන් වෙයි.
    හෙතුව ඉස්සර වගේ දැන් ඉමිග්‍රේශන් ලිහිල් නැ බන්. ඉස්සර ස්පෞස්ව ටක් ගාලා ගෙන්න ගන්න පුලුවන්, ඊට පස්සේ ස්ටුඩන්ට් ගහලා හිටියත් ස්පෞස්ට ෆුල් ටයිම් job කරන්න, බිස්නස් කරන්න පුලුවන්, දැන් ඒ සීන් නැ. ඔවර් ස්ටේ හිටියත් ඉස්සර කරන්නේ බේල් කරලා නිදහස් කරනවා වොර්නින්ග් දීලා පිටවෙන්න කියලා. දැන් ඒ කතා නැ, කෙලින්ම ඩිටේන් නෙක්ස්ට් ෆ්ලයිට් හොම්. ඉස්සර වගේ සතියට පැය හිටු කියලා නැ. ඒකත් ලිමිට්. ඔය වගේ කේස් නිසා තමා දැන් යුකේ යන්න කොල්ලො අදිමදි කරන්නේ. හැබැයි සිරා ඉන්ටෙන්ශන් එක ඉගෙනීමනම් යුකේ වල යුනි හො කොලෙජ් ස්ටැන්ඩර්ඩ් නම් වෙනස් වෙලා නැ. ඉස්සර් වගේ නෙමෙයි දැන් සෙකන්ඩ් තර්ඩ් ඉයර් වල වගේ ඔනෙම කොස් එකක ඉන්න එකෙක් ඉමිග්‍රිශන් ක්ලියර් වෙනකොට උගෙන් අහනවා සබ්ජෙක්ට් එකට අදාල ප්‍රශ්න, ඒවට උත්තර නැතු උනොත් හින්දුස්තාන් තමා. උන් කෙලින්ම කොලෙජ් හො යුනි කොල් කරලා ඇටෙන්ඩස් බලනවා. යුනි ගිහින් නොතිබුනොත් මාට්ටු මූ වර්ක් කරන්න එන්නේ කියලා. ඉතින් එතනින්ම ඩීපොට්.