Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Crying02.gif
    Crying02.gif

    බෑන්ක් එකට සල්ලි එනවා දවස් 1-2 අතරේ...බෑන්ක් එකට දැම්මම ඕඩර් එකක් දැම්මා කියලා එන email එක එන්නේ නැනේ..දවස් 3-4ක් යනවා දැන් එන්න :sorry:

    maට දවසින් ආව නේ බන් email එක. :shocked:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මේ පාරත් හරියටම දවස් 2 1/2 ගියා එන්න....හැමිනේනනවා :dull:

    මටම විතරද කොහේදෝ මේ අවුල තියෙන්නේ :sorry::(:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,342

    ubata witharak newei. matath thiyenawa oya case eka. dawas deka paninawa confirmation mail eka enna.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන්ලා paypal අපිට හම්බෙන rate එක නම් වැඩි :cool::cool:

    මම කලින් දවසකත් දැම්ම මට 141 ගානේ ආවා කියල. එත් මට sure නැතුව හිටියේ මට වැරදීමක් වෙලාද කියල :dull::dull::dull:

    අද withdraw කරා 140.7 ගානේ ඇවිල්ල. $5 withdrawal ෆී එක නැත්නම් මේක ලාබයි වගේ :cool:

    අපි හිතමු $500 withdraw කරා කියල.

    payoneer මේ දවස් වල rates හැටියට 137.5x 500 = 68,750

    paypal නම් අපිට හම්බෙන්නේ $495. එතකොට 140.7x 495 = 69,650

    ගොඩක් ලොකු වෙනසක් නම් නෑ. එත් $5 withdrawal fee එක තිබිලත් රුපියල් 900ක් විතර ලාබයි. කොත්තු 4ක් කන්න පුළුවන් :lol::lol:

    හැබැයි paypal limit වෙන්න අවධානමක් තියෙන එකයි, දැන් දැන් HNB එකෙන් කතා කරලා සල්ලි එන විදිය paypal ලංකාවට නෑ නේද අනන් මනං අහන සීන් එකයි එක්ක බලපුවහම තවම payoneer හොඳයි කියල හිතෙනවා :dull:

    උඹල මොකද හිතන්නේ? :oo:

    මට නම් හිතෙන්නේ paypal ලාබයි එත් කරදර/අවධානම් වැඩි. payoneer පාඩුයි එත් කරදර/අවධානම් අඩුයි :oo:
     
    උබ අහපු ප්‍රශ්නෙට, උබම උත්තරේ දීලා තියෙන්නේ :cool:

    PS: payoneer පාඩුයි එත් කරදර/අවධානම් නැත
    :)
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන්ලා paypal අපිට හම්බෙන rate එක නම් වැඩි :cool::cool:

    මම කලින් දවසකත් දැම්ම මට 141 ගානේ ආවා කියල. එත් මට sure නැතුව හිටියේ මට වැරදීමක් වෙලාද කියල :dull::dull::dull:

    අද withdraw කරා 140.7 ගානේ ඇවිල්ල. $5 withdrawal ෆී එක නැත්නම් මේක ලාබයි වගේ :cool:

    අපි හිතමු $500 withdraw කරා කියල.

    payoneer මේ දවස් වල rates හැටියට 137.5x 500 = 68,750

    paypal නම් අපිට හම්බෙන්නේ $495. එතකොට 140.7x 495 = 69,650

    ගොඩක් ලොකු වෙනසක් නම් නෑ. එත් $5 withdrawal fee එක තිබිලත් රුපියල් 900ක් විතර ලාබයි. කොත්තු 4ක් කන්න පුළුවන් :lol::lol:

    හැබැයි paypal limit වෙන්න අවධානමක් තියෙන එකයි, දැන් දැන් HNB එකෙන් කතා කරලා සල්ලි එන විදිය paypal ලංකාවට නෑ නේද අනන් මනං අහන සීන් එකයි එක්ක බලපුවහම තවම payoneer හොඳයි කියල හිතෙනවා :dull:

    උඹල මොකද හිතන්නේ? :oo:

    මට නම් හිතෙන්නේ paypal ලාබයි එත් කරදර/අවධානම් වැඩි. payoneer පාඩුයි එත් කරදර/අවධානම් අඩුයි :oo:

    උබට 140.47 ලැබුනේ..මට 140.83 ලැබුනා අද පිනියර් එකෙන් :lol: :P

    මුන් එළකිරි පොස්ට් බලනවද මන්දා.අද බෑන්ක් එකට දැම්ම ගමන් confirmation email එක අවා :baffled:;)
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    817
    694
    93
    මචන්ලා පොඩ්ඩක් කියපන් Fiverr එකෙන් කෙලිම්ම බැන්කුවට එකට දාන එක ලාබ? එකට payoneer දාලා බැන්කුවට දාන එකද ලාබ?(සහ ඉක්මන්) :)
     
    උබලා කවුරුත් උත්තර දුන්නේ නෑ කියලා මම ලැබුන ගාන නොදා ඉන්නෙ නෑ.

    කෙලින්ම කොම් බැංකුවට

    1$ = 138.66 LKR

    කාලය පැය 4
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,342
    113
    උබලා කවුරුත් උත්තර දුන්නේ නෑ කියලා මම ලැබුන ගාන නොදා ඉන්නෙ නෑ.

    කෙලින්ම කොම් බැංකුවට

    1$ = 138.66 LKR

    කාලය පැය 4

    fiverr ගැන දන්නේ නෑ බන්. දන්න දෙයක් වෙන්න එපැයි බන් උත්තර දෙන්න.
    පොඩ්ඩක් විස්තර කරපන් කොහොමද කරේ කියලා. fiverr එකෙන් කෙලින්ම බෑන්ක් එකට ට්‍රාන්ස්ෆර් කරන්න ඔප්ශන් එකක් තියෙනවද?

    උබේ කාරුණිකත්වය අගය කරමි.
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    thiyenawa..;);)
     
    machan 3$ kapenawa neda ??
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    817
    694
    93
    fiverr ගැන දන්නේ නෑ බන්. දන්න දෙයක් වෙන්න එපැයි බන් උත්තර දෙන්න.
    පොඩ්ඩක් විස්තර කරපන් කොහොමද කරේ කියලා. fiverr එකෙන් කෙලින්ම බෑන්ක් එකට ට්‍රාන්ස්ෆර් කරන්න ඔප්ශන් එකක් තියෙනවද?

    උබේ කාරුණිකත්වය අගය කරමි.

    අඩේ එහෙම එකක් නෙමේ කිව්වෙ.

    ඔව් කෙලින්ම බැංකුවට දාන්න option එකක් තියෙනවා.

    Payoneer එකට දාලා bank එකට දාන එක ඊට හොදයි වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,342
    113
    thiyenawa..;);)

    එල මචන්. මම දැනගෙන හිටියේ නෑ.

    තෑන්ක්ස්

    අඩේ එහෙම එකක් නෙමේ කිව්වෙ.

    ඔව් කෙලින්ම බැංකුවට දාන්න option එකක් තියෙනවා.

    Payoneer එකට දාලා bank එකට දාන එක ඊට හොදයි වගේ.

    දැන් උබ මෙතන ලෙසටම පටලවලා තියෙන්නේ. :dull:
    හරියටම කියපන් උබ ඔය විත්ඩ්‍රවල් එක කරේ,
    fiverr එකෙන් කෙලින්ම බැංකුවටද?
    නැත්නම් fiverr එකෙන් payoneer දලා payoneer එකෙන් බැංකුවටද?

    මට දැන ගන්න ඕනේ පැය 4කින් ආවේ කොහොමද කියලා. මම පෙරේදා payoneer එකෙන් බැංකුවට විත්ඩ්‍රව් කරා තාම කන්ෆමේශන් මේල් එක වත් ආවේ නෑ :(
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan mama dan fiverr eken kelinma commercial bank account eka withdraw kala.

    withdraw amount - 1027.20$
    chargers - 3$
    Money Received within 2 hours - Rs.143,556.48