![]()
![]()
බෑන්ක් එකට සල්ලි එනවා දවස් 1-2 අතරේ...බෑන්ක් එකට දැම්මම ඕඩර් එකක් දැම්මා කියලා එන email එක එන්නේ නැනේ..දවස් 3-4ක් යනවා දැන් එන්න![]()

maට දවසින් ආව නේ බන් email එක.![]()

මේ පාරත් හරියටම දවස් 2 1/2 ගියා එන්න....හැමිනේනනවා
මටම විතරද කොහේදෝ මේ අවුල තියෙන්නේ![]()

මචන්ලා paypal අපිට හම්බෙන rate එක නම් වැඩි
මම කලින් දවසකත් දැම්ම මට 141 ගානේ ආවා කියල. එත් මට sure නැතුව හිටියේ මට වැරදීමක් වෙලාද කියල
අද withdraw කරා 140.7 ගානේ ඇවිල්ල. $5 withdrawal ෆී එක නැත්නම් මේක ලාබයි වගේ
අපි හිතමු $500 withdraw කරා කියල.
payoneer මේ දවස් වල rates හැටියට 137.5x 500 = 68,750
paypal නම් අපිට හම්බෙන්නේ $495. එතකොට 140.7x 495 = 69,650
ගොඩක් ලොකු වෙනසක් නම් නෑ. එත් $5 withdrawal fee එක තිබිලත් රුපියල් 900ක් විතර ලාබයි. කොත්තු 4ක් කන්න පුළුවන්
හැබැයි paypal limit වෙන්න අවධානමක් තියෙන එකයි, දැන් දැන් HNB එකෙන් කතා කරලා සල්ලි එන විදිය paypal ලංකාවට නෑ නේද අනන් මනං අහන සීන් එකයි එක්ක බලපුවහම තවම payoneer හොඳයි කියල හිතෙනවා
උඹල මොකද හිතන්නේ?
මට නම් හිතෙන්නේ paypal ලාබයි එත් කරදර/අවධානම් වැඩි. payoneer පාඩුයි එත් කරදර/අවධානම් අඩුයි![]()

Withdrawal Amount: $515.00
Transfer Fee: $0.00
Amount Transferred: 72530.44 LKR

මචන්ලා paypal අපිට හම්බෙන rate එක නම් වැඩි
මම කලින් දවසකත් දැම්ම මට 141 ගානේ ආවා කියල. එත් මට sure නැතුව හිටියේ මට වැරදීමක් වෙලාද කියල
අද withdraw කරා 140.7 ගානේ ඇවිල්ල. $5 withdrawal ෆී එක නැත්නම් මේක ලාබයි වගේ
අපි හිතමු $500 withdraw කරා කියල.
payoneer මේ දවස් වල rates හැටියට 137.5x 500 = 68,750
paypal නම් අපිට හම්බෙන්නේ $495. එතකොට 140.7x 495 = 69,650
ගොඩක් ලොකු වෙනසක් නම් නෑ. එත් $5 withdrawal fee එක තිබිලත් රුපියල් 900ක් විතර ලාබයි. කොත්තු 4ක් කන්න පුළුවන්
හැබැයි paypal limit වෙන්න අවධානමක් තියෙන එකයි, දැන් දැන් HNB එකෙන් කතා කරලා සල්ලි එන විදිය paypal ලංකාවට නෑ නේද අනන් මනං අහන සීන් එකයි එක්ක බලපුවහම තවම payoneer හොඳයි කියල හිතෙනවා
උඹල මොකද හිතන්නේ?
මට නම් හිතෙන්නේ paypal ලාබයි එත් කරදර/අවධානම් වැඩි. payoneer පාඩුයි එත් කරදර/අවධානම් අඩුයි![]()

මචන්ලා පොඩ්ඩක් කියපන් Fiverr එකෙන් කෙලිම්ම බැන්කුවට එකට දාන එක ලාබ? එකට payoneer දාලා බැන්කුවට දාන එකද ලාබ?(සහ ඉක්මන්)![]()
උබලා කවුරුත් උත්තර දුන්නේ නෑ කියලා මම ලැබුන ගාන නොදා ඉන්නෙ නෑ.
කෙලින්ම කොම් බැංකුවට
1$ = 138.66 LKR
කාලය පැය 4
fiverr ගැන දන්නේ නෑ බන්. දන්න දෙයක් වෙන්න එපැයි බන් උත්තර දෙන්න.
පොඩ්ඩක් විස්තර කරපන් කොහොමද කරේ කියලා. fiverr එකෙන් කෙලින්ම බෑන්ක් එකට ට්රාන්ස්ෆර් කරන්න ඔප්ශන් එකක් තියෙනවද?
උබේ කාරුණිකත්වය අගය කරමි.

machan 3$ kapenawa neda ??
fiverr ගැන දන්නේ නෑ බන්. දන්න දෙයක් වෙන්න එපැයි බන් උත්තර දෙන්න.
පොඩ්ඩක් විස්තර කරපන් කොහොමද කරේ කියලා. fiverr එකෙන් කෙලින්ම බෑන්ක් එකට ට්රාන්ස්ෆර් කරන්න ඔප්ශන් එකක් තියෙනවද?
උබේ කාරුණිකත්වය අගය කරමි.
thiyenawa..![]()
bump
අඩේ එහෙම එකක් නෙමේ කිව්වෙ.
ඔව් කෙලින්ම බැංකුවට දාන්න option එකක් තියෙනවා.
Payoneer එකට දාලා bank එකට දාන එක ඊට හොදයි වගේ.

machan mama dan fiverr eken kelinma commercial bank account eka withdraw kala.
withdraw amount - 1027.20$
chargers - 3$
Money Received within 2 hours - Rs.143,556.48