Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
$1027.20, $3 fee eka ekka da? nathuwada?
මේ නොර්මල් swift transfer එකක් වගේ මචන්.. ඔක ෆ්‍රී දෙනවා බැන්ක් ඔෆ් සිලොන් එකෙනුයි හැටන් නැශනල් එකෙනුයි. hsbc එකෙත් ෆ්‍රී
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113

    උබ කියන්නේ සමහර බෑන්ක්ස් වල ෆීස් නැහැ කියලද?
    මම හිතන්නේ මචන්, $3 ෆී එක බෑන්ක් එකෙන් ගන්න එකක් නෙවෙයි. fiverr එකෙන්ම චාර්ජ් කරන එකක් වෙන්න ඕනේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කියන්නේ සමහර බෑන්ක්ස් වල ෆීස් නැහැ කියලද?
    මම හිතන්නේ මචන්, $3 ෆී එක බෑන්ක් එකෙන් ගන්න එකක් නෙවෙයි. fiverr එකෙන්ම චාර්ජ් කරන එකක් වෙන්න ඕනේ.
    එහෙනම් ඒක ෆිවර් එකෙන් ගන්නවා ඇති, හැබැයි මම කිව්ව චාර්ජ් එක රුපියල් 350ක්, හැම ට්‍රාන්ස්ෆර් එකකින්ම කොමර්ශල් එක ගන්නවා ඔය සර්විස් ෆී එක. මම කිව්ව බැන්කු තමා ඒක ගන්නේ නැත්තේ. උබ කියන විදියට ඔක ෆිවර් එකෙන් ගන්න එකනම් මම කිව්ව එක නෙමෙයි. හැබැයි අනිවා කමර්ශල් බැන්ක් එකෙන් මම කිව්ව ෆී එක නම් ගන්නවා. වෙනස තියෙන්නේ මම උඩ කිව්ව බැන්කු ගෙදරට ලියුමක් එවන්නේ නැ. නමුත් කොමර්ශල් එක ඔක්කොම විස්තර දාලා සතියකින් විතර ලෙටර් එකක් එවනවා, ෆී එක, ආපු දිහැ, රේට් එක, ඩොලර් ගාන, වපු එකාගේ නම ඔක්කොම දාලා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    එහෙනම් ඒක ෆිවර් එකෙන් ගන්නවා ඇති, හැබැයි මම කිව්ව චාර්ජ් එක රුපියල් 350ක්, හැම ට්‍රාන්ස්ෆර් එකකින්ම කොමර්ශල් එක ගන්නවා ඔය සර්විස් ෆී එක. මම කිව්ව බැන්කු තමා ඒක ගන්නේ නැත්තේ. උබ කියන විදියට ඔක ෆිවර් එකෙන් ගන්න එකනම් මම කිව්ව එක නෙමෙයි. හැබැයි අනිවා කමර්ශල් බැන්ක් එකෙන් මම කිව්ව ෆී එක නම් ගන්නවා. වෙනස තියෙන්නේ මම උඩ කිව්ව බැන්කු ගෙදරට ලියුමක් එවන්නේ නැ. නමුත් කොමර්ශල් එක ඔක්කොම විස්තර දාලා සතියකින් විතර ලෙටර් එකක් එවනවා, ෆී එක, ආපු දිහැ, රේට් එක, ඩොලර් ගාන, වපු එකාගේ නම ඔක්කොම දාලා..

    මචන් මම දන්න හැටියට ඔය වැඩේ වෙන්නේ මෙහෙමයි,
    fiverr එක හෝ payoneer එක, අපේ බැංකුවට USD වලින් සල්ලි එව්වම, අපේ බැංකු මුලින්ම උන්ගේ රේට් වලට කන්වර්ට් කරනවා, ඊට පස්සේ රු. 200, 300, 350 ෆී එක ගහනවා.

    අනිත් විදිහ තමයි,
    fiverr එක හෝ payoneer එක, අපේ බැංකුවට LKR වලින් සල්ලි එව්වම අපේ බැංකු නෝමල් ඩිපොසිට් එකක් හැටියට සලකලා නිකන් ඉන්නවා. සතයක් වත් කපා ගන්නේ නෑ. රේට් එක තීරණය කරන්නේ අපේ බැංකුවෙන් නෙවෙයි. fiverr/payoneer වලින් තමයි රේට් එක තීරණය කරන්නේ.

    foreign currency වලින් එව්වොත් හැම බැංකුවකින්ම පොඩි ෆී එකක් ගහනවා.

    machan mama Withdraw kala mulu gana thama 1027.2$. a kiyanne eken 3$ kapunama 1024.2$ thama account ekakta watila thiyenne. :):)

    payoneer විත්ඩ්‍රව් කරනකොට දවස් 2-3 යනවා බන්. මේකෙන් ඉක්මනට ලැබෙන නිසා පාඩුවක් නෑ බන්. හොදට එකතුවෙනකම් ඉදලා විත්ඩ්‍රව් කරපන්. $3 හරි ඉතුරුයිනේ ;)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    payoneer විත්ඩ්‍රව් කරනකොට දවස් 2-3 යනවා බන්. මේකෙන් ඉක්මනට ලැබෙන නිසා පාඩුවක් නෑ බන්. හොදට එකතුවෙනකම් ඉදලා විත්ඩ්‍රව් කරපන්. $3 හරි ඉතුරුයිනේ ;)

    mama kohomath hama masekatama sarayak withdraw kranawa.;);)
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    816
    692
    93
    එල මචන්. මම දැනගෙන හිටියේ නෑ.

    තෑන්ක්ස්

    දැන් උබ මෙතන ලෙසටම පටලවලා තියෙන්නේ. :dull:
    හරියටම කියපන් උබ ඔය විත්ඩ්‍රවල් එක කරේ,
    fiverr එකෙන් කෙලින්ම බැංකුවටද?
    නැත්නම් fiverr එකෙන් payoneer දලා payoneer එකෙන් බැංකුවටද?

    මට දැන ගන්න ඕනේ පැය 4කින් ආවේ කොහොමද කියලා. මම පෙරේදා payoneer එකෙන් බැංකුවට විත්ඩ්‍රව් කරා තාම කන්ෆමේශන් මේල් එක වත් ආවේ නෑ :(

    machan mama payoneer ekata dala payoneer eken bank ekata damme, eka thama paya 4n awe. ube mail eka awe naththam case ekak baung, salli parakku unath confirmation letter eka enna one zing gala
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ ඔහොම ඉක්මනට ගන්නෙ කොහොමද බන් ? මට දවස් 5ක් වත් යනවනෙ බන් :oo::oo::oo:

    සයිට් එකෙන් payoneer එකට දවස් දෙකයි > payoneer අකවුන්ට් එකට නෝමල් ලෝඩ් කරන්න(2$) දවස් දෙකයි > එකෙන් බෑන්ක් එකට දවසයි :oo::oo::oo:මීට වඩා ඉක්මන් ක්‍රම තිබේද පේනියර් යූස් කරල :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    අඩෝ ඔහොම ඉක්මනට ගන්නෙ කොහොමද බන් ? මට දවස් 5ක් වත් යනවනෙ බන් :oo::oo::oo:

    සයිට් එකෙන් payoneer එකට දවස් දෙකයි > payoneer අකවුන්ට් එකට නෝමල් ලෝඩ් කරන්න(2$) දවස් දෙකයි > එකෙන් බෑන්ක් එකට දවසයි :oo::oo::oo:මීට වඩා ඉක්මන් ක්‍රම තිබේද පේනියර් යූස් කරල :dull::dull:

    මොන සයිට් එකෙන්ද?
    උබ directly payoneer register වෙච්ච කෙනෙක්ද? නැත්නම් වෙනත් සයිට් එකක් හරහා රෙජිස්ටර් වෙච්ච කෙනෙක්ද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොන සයිට් එකෙන්ද?
    උබ directly payoneer register වෙච්ච කෙනෙක්ද? නැත්නම් වෙනත් සයිට් එකක් හරහා රෙජිස්ටර් වෙච්ච කෙනෙක්ද?
    ඩිරෙක්ට්ලි මචන් රෙජිස්ටර් උනේ.සයිට් එක ෆ්‍රීලාන්සර් එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    ඩිරෙක්ට්ලි මචන් රෙජිස්ටර් උනේ.සයිට් එක ෆ්‍රීලාන්සර් එක

    හරි මචන්. මෙච්චර කල් මගේ හිතේ මේවා ගැන සැකයක් විතරයි තිබ්බේ. ඒත් දැන් තව කෙනෙක්ගෙන් අහලම කන්ෆර්ම් කර ගත්තා.

    මෙහෙමයි මචන් කතන්දරේ,
    කෙටියෙන් කියනවා නම් payoneer ඩිරෙක්ට් රෙජිස්ටර් වෙච්ච අයට කුඩම්මගේ සැලකිල්ල. වෙනත් කම්පනීස් හරහා රෙජිස්ටර් වෙච්ච යූසර්ස්ලට ඉක්මන් සේවාව.

    මට මතකයි ඉස්සරම payoneer එකෙන් අපේ ලෝකල් බෑන්ක් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන ඔප්ශන් එක ආපු කාලෙ ඩිරෙක්ට් රෙජිස්ටෙර් වෙච්ච යූසර් කෙනෙක්ට මිනිමම් $500ක් ඕන කරලා තිබ්බ විත්ඩ්‍රව් කරන්න. ඒත් අනිත් සයිට්ස් හරහා රෙජිස්ටර් වෙච්ච අයට මිනිමම් $200යි. මම ඕක ඇහුවා payoneer ලයිව් චැටෙන්, මුංට කට උත්තර නැති උනා. ඌ කිව්වා සමහර එකවුන්ට්ස් වලට එහෙම තමයි කියලා. සීන් එක මට තේරුනෙත් නැති හින්දා මම අල්ලලා දැම්මා.

    අනිත් එක තමයි, විත්ඩ්‍රව් කරාම ප්‍රොසෙසෙන් ට්‍රැෆික් එකේ ප්‍රයෝරටි එක මුන් දෙන්නේ කම්පනීස් හරහා රෙජිස්ටර් වෙච්ච අයට. ඩිරෙක්ට් රෙග් වෙච්ච අයට ලොකු සැලකිල්ලක් නෑ.

    ඒ නිසයි අපිට දවස් 4-5 පරක්කු වෙන්නෙත්, අනිත් අයට පැය 4න් 2න් ලැබෙන්නේ
     
    Last edited:

    :angry::angry: මරන්ද එපෑ මුන්ව තෑන්ක්ස් මචෝ විස්තරේට :):) දැන් කන්ෆර්ම් කරගත්තෙ :frown::frown::frown:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හරි මචන්. මෙච්චර කල් මගේ හිතේ මේවා ගැන සැකයක් විතරයි තිබ්බේ. ඒත් දැන් තව කෙනෙක්ගෙන් අහලම කන්ෆර්ම් කර ගත්තා.

    මෙහෙමයි මචන් කතන්දරේ,
    කෙටියෙන් කියනවා නම් payoneer ඩිරෙක්ට් රෙජිස්ටර් වෙච්ච අයට කුඩම්මගේ සැලකිල්ල. වෙනත් කම්පනීස් හරහා රෙජිස්ටර් වෙච්ච යූසර්ස්ලට ඉක්මන් සේවාව.

    මට මතකයි ඉස්සරම payoneer එකෙන් අපේ ලෝකල් බෑන්ක් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන ඔප්ශන් එක ආපු කාලෙ ඩිරෙක්ට් රෙජිස්ටෙර් වෙච්ච යූසර් කෙනෙක්ට මිනිමම් $500ක් ඕන කරලා තිබ්බ විත්ඩ්‍රව් කරන්න. ඒත් අනිත් සයිට්ස් හරහා රෙජිස්ටර් වෙච්ච අයට මිනිමම් $200යි. මම ඕක ඇහුවා payoneer ලයිව් චැටෙන්, මුංට කට උත්තර නැති උනා. ඌ කිව්වා සමහර එකවුන්ට්ස් වලට එහෙම තමයි කියලා. සීන් එක මට තේරුනෙත් නැති හින්දා මම අල්ලලා දැම්මා.

    අනිත් එක තමයි, විත්ඩ්‍රව් කරාම ප්‍රොසෙසෙන් ට්‍රැෆික් එකේ ප්‍රයෝරටි එක මුන් දෙන්නේ කම්පනීස් හරහා රෙජිස්ටර් වෙච්ච අයට. ඩිරෙක්ට් රෙග් වෙච්ච අයට ලොකු සැලකිල්ලක් නෑ.

    ඒ නිසයි අපිට දවස් 4-5 පරක්කු වෙන්නෙත්, අනිත් අයට පැය 4න් 2න් ලැබෙන්නේ
    :shocked::shocked::shocked:
    මාත් ඩිරෙක්ට් රෙජිස්ටර් උනේ.. :(:( එක තමයි මගෙත් දවස් 03-04 යන්නේ :(:(

    මට මතකයි ඉස්සරම payoneer එකෙන් අපේ ලෝකල් බෑන්ක් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන ඔප්ශන් එක ආපු කාලෙ ඩිරෙක්ට් රෙජිස්ටෙර් වෙච්ච යූසර් කෙනෙක්ට මිනිමම් $500ක් ඕන කරලා තිබ්බ විත්ඩ්‍රව් කරන්න.
    මේක මගෙත් තිබ්බා,2015 තමා මන් හිතන්නේ 200$කලේ:baffled:

    මන් හෙන පොර ටෝක් එකක් දීලා සපෝර්ට් ටිකට් එකක් දැම්මා..එක නිසාද දන්නේ නැහැ ,ගිය එක නම් 5 min order email එක අවා..පැය 05ක් විතර යද්දී බෑන්ක් එකට අවා :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    :shocked::shocked::shocked:
    මාත් ඩිරෙක්ට් රෙජිස්ටර් උනේ.. :(:( එක තමයි මගෙත් දවස් 03-04 යන්නේ :(:(

    මේක මගෙත් තිබ්බා,2015 තමා මන් හිතන්නේ 200$කලේ:baffled:

    මන් හෙන පොර ටෝක් එකක් දීලා සපෝර්ට් ටිකට් එකක් දැම්මා..එක නිසාද දන්නේ නැහැ ,ගිය එක නම් 5 min order email එක අවා..පැය 05ක් විතර යද්දී බෑන්ක් එකට අවා :lol:

    මාත් උන් එක්ක දවස් කීපයක්ම ඔට්ටු වෙච්ච එකෙක් බන්. ඒ නිසාද දන්නෙනෑ :dull:

    මට නම් කවදාවත් පැය 24ට අඩු කාලයකින් ඊමේල් එකක් ඇවිල්ලා නැහැ. පැය 48ක් ඇතුලත සල්ලි බැංකුවට ඇවිල්ලත් නැහැ. බෑන්ක් ට්‍රන්ස්ෆර් ලොකුවට කරන්න තරම් සල්ලියකුත් නැහැ බන් :dull:
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo

    katawa atta