ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    12182355_10206526654878486_1799281748_n.jpg

    මොබිටෙල් උනුත් එවන ඒවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දූපත්වාසිනී
    බයික්ස් එකේ ආදායම් බලපට්‍රේ ඉවර වෙලා මේ මාසේ 4 ට. මට ගානක්වත් නෑ නේ. අදයි දන්නේ.

    :shocked: හෆොයි..... සතියට 220ක් ද කොහෙද ගහනවා දඩ බොල...... :growl: අද මම බස් එකකයි.... DX එකෙයි බලපත්‍රේ ගන්න ගියා...... අම්මෝ පෝලිම..... බස් එකට 6300/= DX එකට 2200/=.... යකෝ දවසට ආණ්ඩුව නිකන් ඉදලම කීයක් හම්බ කරනවද.......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19200064 said:
    මාස 9 ක් විතර ගියා නම් බබා හම්බ වෙනවා බොල...උසාවි ලගින්ට කලියෙන් ඕක හදා ගනින්..

    :oo: හැබැයි අද මම දැක්කා..... අවුරුදු පහකද කොහෙද බලපත්‍ර ගත්තේ නැති ඒවා දඩ වලින් නිදහස් කරන සීන් එකක්....

    ඒක නෙවේ මාමේ.... 1975 කවදද දෙසැම්බර් 31ද කොහෙද කලින් රෙජිස්ටර් ඒවා දුම් සහතික ඕනා නෑ කතාවක් දාලා තිබ්බා AGA Office එකේ........ මාමිගේ යකඩ ගොඩට ඕනා නෑ නේද එහෙනම්.....?? ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland

    අපේ කැබ් එකට 10000යි. දඩත් එක්ක 11000යි :growl::growl: :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;19200064 said:
    මාස 9 ක් විතර ගියා නම් බබා හම්බ වෙනවා බොල...උසාවි ලගින්ට කලියෙන් ඕක හදා ගනින්..

    පවිත්‍රයා රෙඩා පොට්කරල වගේ... :shocked:

    තාත්ත කෙනෙක් වුනාම අපිටත් කියපන් මචන්..:cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    :shocked: ඉඩම් වාහන කියලද ගහන්නේ එච්චර....?? :shocked: අම්මෝ..... කැබ් එකක හීනයක් තිබ්බා...... ඒක ඕනා නෑ වගේ......!! :dull:

    ඉඩම් වාහන නෙවෙයි. dual porpose කියල වැටෙන්නෙ

    double cab, van P number එන 2500ට වැඩි වාහන මම හිතන්නෙ :baffled:

    හැබයි ෆුල් ඉන්සුවරන්ස් එක නම් 35ක් විතර ;) :lol:

    මේක aventura එකක් හින්දද දන්නෑ. මතක විදියට පොතේ තිබ්බ luxury කතාවක් :baffled:

    මාමා ගන්න අර තායිලන්ඩ් හයිලක්ස් කට්ටක්. අඹ ලෑලි වලින් ගහපු බන්කු තියන ඇස් දෙක වහන් නැග්ගොත් ටාටා ලොරියක් කියල හිතෙන එකක්. ඒක නම් මම හිතන්නෙ ලාබ ඇති licence . :lol::lol:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හෆොයි..... සතියට 220ක් ද කොහෙද ගහනවා දඩ බොල...... :growl: අද මම බස් එකකයි.... DX එකෙයි බලපත්‍රේ ගන්න ගියා...... අම්මෝ පෝලිම..... බස් එකට 6300/= DX එකට 2200/=.... යකෝ දවසට ආණ්ඩුව නිකන් ඉදලම කීයක් හම්බ කරනවද.......!! :growl:
    :eek: යකෝ අපේ ආසන 29 බස් එකට 14 000ක් ගෙව්වා නේ ගිය සතියෙ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: හැබැයි අද මම දැක්කා..... අවුරුදු පහකද කොහෙද බලපත්‍ර ගත්තේ නැති ඒවා දඩ වලින් නිදහස් කරන සීන් එකක්....

    ඒක නෙවේ මාමේ.... 1975 කවදද දෙසැම්බර් 31ද කොහෙද කලින් රෙජිස්ටර් ඒවා දුම් සහතික ඕනා නෑ කතාවක් දාලා තිබ්බා AGA Office එකේ........ මාමිගේ යකඩ ගොඩට ඕනා නෑ නේද එහෙනම්.....?? ;)

    වාහනේ අවුරුදු 40 පැනලා නම් ඕනේ නෑ..මගේ 1978 නේ.තාම 37 යි..තව තුනකින් නිදහස් දුම් කෙළියෙන්;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉඩම් වාහන නෙවෙයි. dual porpose කියල වැටෙන්නෙ

    double cab, van P number එන 2500ට වැඩි වාහන මම හිතන්නෙ :baffled:

    හැබයි ෆුල් ඉන්සුවරන්ස් එක නම් 35ක් විතර ;) :lol:

    මේක aventura එකක් හින්දද දන්නෑ. මතක විදියට පොතේ තිබ්බ luxury කතාවක් :baffled:

    මාමා ගන්න අර තායිලන්ඩ් හයිලක්ස් කට්ටක්. අඹ ලෑලි වලින් ගහපු බන්කු තියන ඇස් දෙක වහන් නැග්ගොත් ටාටා ලොරියක් කියල හිතෙන එකක්. ඒක නම් මම හිතන්නෙ ලාබ ඇති licence . :lol::lol:

    :shocked: ඩුවල් පර්පස් වාහන වල ලයිසන් එක 5000ටද කොහෙද අඩු කරා නේද?

    ෆුල් ඉන්ෂුවරන්ස් එක කාර් එකට ආවෙත් 18යි ගානක්..... සිරි ලංකා ඉන්ෂුවරන්ස්...... මම නිකමට බයික් එකට අහලා..... 22ක් කිව්වා කියහන්කෝ...... මම කිව්වා..... තව කාර් එකක්ම අරන් ඉන්ෂුවරන්ස් කර ගන්නම් කියලා... :P

    :shocked: හයිලක්ස් එකේ පිටි පස්සේ සීට් එක නම් අඹ ලෑලි වගේ තමා..... හැබැයි ඒ ස්මාට් කැබ් එකේ නේහ්..... දොර හතර එකේ අවුලක් නෑ නේ...... :D