දූපත්වාසිනී
බයික්ස් එකේ ආදායම් බලපට්‍රේ ඉවර වෙලා මේ මාසේ 4 ට. මට ගානක්වත් නෑ නේ. අදයි දන්නේ.
හෆොයි..... සතියට 220ක් ද කොහෙද ගහනවා දඩ බොල......
අද මම බස් එකකයි.... DX එකෙයි බලපත්‍රේ ගන්න ගියා...... අම්මෝ පෝලිම..... බස් එකට 6300/= DX එකට 2200/=.... යකෝ දවසට ආණ්ඩුව නිකන් ඉදලම කීයක් හම්බ කරනවද.......!! 
ජන්තු අයියා;19200064 said:මාස 9 ක් විතර ගියා නම් බබා හම්බ වෙනවා බොල...උසාවි ලගින්ට කලියෙන් ඕක හදා ගනින්..
හැබැයි අද මම දැක්කා..... අවුරුදු පහකද කොහෙද බලපත්‍ර ගත්තේ නැති ඒවා දඩ වලින් නිදහස් කරන සීන් එකක්.... 

![]()

![]()
මොබිටෙල් උනුත් එවන ඒවා

අපේ කැබ් එකට 10000යි. දඩත් එක්ක 11000යි![]()
![]()
ඉඩම් වාහන කියලද ගහන්නේ එච්චර....??
අම්මෝ..... කැබ් එකක හීනයක් තිබ්බා...... ඒක ඕනා නෑ වගේ......!! 
ඉඩම් වාහන කියලද ගහන්නේ එච්චර....??
අම්මෝ..... කැබ් එකක හීනයක් තිබ්බා...... ඒක ඕනා නෑ වගේ......!!
![]()

ජන්තු අයියා;19200064 said:මාස 9 ක් විතර ගියා නම් බබා හම්බ වෙනවා බොල...උසාවි ලගින්ට කලියෙන් ඕක හදා ගනින්..

ඉඩම් වාහන කියලද ගහන්නේ එච්චර....??
අම්මෝ..... කැබ් එකක හීනයක් තිබ්බා...... ඒක ඕනා නෑ වගේ......!!
![]()

අන්න මොබිටෙල් එකේ free data දෙනවා 1.5gb මම 3k ගත්තා

හෆොයි..... සතියට 220ක් ද කොහෙද ගහනවා දඩ බොල......
අද මම බස් එකකයි.... DX එකෙයි බලපත්‍රේ ගන්න ගියා...... අම්මෝ පෝලිම..... බස් එකට 6300/= DX එකට 2200/=.... යකෝ දවසට ආණ්ඩුව නිකන් ඉදලම කීයක් හම්බ කරනවද.......!!
![]()
යකෝ අපේ ආසන 29 බස් එකට 14 000ක් ගෙව්වා නේ ගිය සතියෙයකෝ අපේ ආසන 29 බස් එකට 14 000ක් ගෙව්වා නේ ගිය සතියෙ
හැබැයි අද මම දැක්කා..... අවුරුදු පහකද කොහෙද බලපත්‍ර ගත්තේ නැති ඒවා දඩ වලින් නිදහස් කරන සීන් එකක්....
ඒක නෙවේ මාමේ.... 1975 කවදද දෙසැම්බර් 31ද කොහෙද කලින් රෙජිස්ටර් ඒවා දුම් සහතික ඕනා නෑ කතාවක් දාලා තිබ්බා AGA Office එකේ........ මාමිගේ යකඩ ගොඩට ඕනා නෑ නේද එහෙනම්.....??![]()

ඉඩම් වාහන නෙවෙයි. dual porpose කියල වැටෙන්නෙ
double cab, van P number එන 2500ට වැඩි වාහන මම හිතන්නෙ
හැබයි ෆුල් ඉන්සුවරන්ස් එක නම් 35ක් විතර![]()
මේක aventura එකක් හින්දද දන්නෑ. මතක විදියට පොතේ තිබ්බ luxury කතාවක්
මාමා ගන්න අර තායිලන්ඩ් හයිලක්ස් කට්ටක්. අඹ ලෑලි වලින් ගහපු බන්කු තියන ඇස් දෙක වහන් නැග්ගොත් ටාටා ලොරියක් කියල හිතෙන එකක්. ඒක නම් මම හිතන්නෙ ලාබ ඇති licence .
ඩුවල් පර්පස් වාහන වල ලයිසන් එක 5000ටද කොහෙද අඩු කරා නේද?
හයිලක්ස් එකේ පිටි පස්සේ සීට් එක නම් අඹ ලෑලි වගේ තමා..... හැබැයි ඒ ස්මාට් කැබ් එකේ නේහ්..... දොර හතර එකේ අවුලක් නෑ නේ...... 