EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
dr%252520nick%252520hi%252520everybody_thumb%25255B2%25255D.jpg

:shocked::shocked:කවුද මේ පිටසක්වල ජීවියා..:love:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආහ්හ් නැන්දේ........ කොහොමද ඉතින්..... තාමත් බැරල් සයිස් ද නැතිනම් දැන් වයින් පීප්ප සයිස් ද.....? :P:rofl::lol:

    නෑ බුල්ඩෝසර් සයිස්ලු. :lol::lol:

    උඹ නැති නිසා මැරීඩ් ක්ලබ් එක ලත් තැන ලොප් දැන්. තරියත් මේකට එන්නේ නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    හම්මටසිරි...... නැන්දාගේ මාමා බරවාහන ලයිෂන් අරගෙනද.......:lol:

    අයි ඒ මොකෝ තරියා එන්නේ නැත්තේ මේකට.... මම දැක්ක ඔන්ලයින් ඉන්නවත්..... :eek:

    කොහේ එන්නද බං මට ඔෆිස් එකේ නෙට් එනවා තියා ඔලුව උස්සලා වට පිටාව බලන්නවත් වෙලාවක් නෑ..... කොටි වලිගයක් අල්ලාගෙන වගේ බං..... :dull:

    කොහොමද ජිවිතේ.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හම්මටසිරි...... නැන්දාගේ මාමා බරවාහන ලයිෂන් අරගෙනද.......:lol:

    අයි ඒ මොකෝ තරියා එන්නේ නැත්තේ මේකට.... මම දැක්ක ඔන්ලයින් ඉන්නවත්..... :eek:

    කොහේ එන්නද බං මට ඔෆිස් එකේ නෙට් එනවා තියා ඔලුව උස්සලා වට පිටාව බලන්නවත් වෙලාවක් නෑ..... කොටි වලිගයක් අල්ලාගෙන වගේ බං..... :dull:

    කොහොමද ජිවිතේ.....

    ඔහේ ඉන්නවා. තරියා එන්නේ නෑ පොඩි හිත් අමනාපකමක් වගේ මමත් හරියට දන්නේ නෑ බං.

    ඒ වැඩ කරගනින් බං එව්වා තමුන්ගේ ජීවිතේ මූල්ක දේවල්නේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහේ ඉන්නවා. තරියා එන්නේ නෑ පොඩි හිත් අමනාපකමක් වගේ මමත් හරියට දන්නේ නෑ බං.

    ඒ වැඩ කරගනින් බං එව්වා තමුන්ගේ ජීවිතේ මූල්ක දේවල්නේ.

    මොකක්ද සීන් එක......? දැන් මේකේ වෙන දේවල් තියා රටේ ලෝකේ වෙන දේවල්වත් දන්නේ නෑ බං..... කොටින්ම ඊයේ අන්තරේ උන්ට අපේ ඔෆිස් කිට්ටුව නෙලපු එක දන්නෙත් රෑ 10 ට නිව්ස් බලද්දී.....

    අනේ මන්දා බං.... මෙතන වැඩ කරන එකා මැරීගෙන වැඩ කරනවා...... ඌ වැඩ කරන හින්දා ඌ ට තව තව වැඩ...... සමහර උන් ෆුල් ආතල් එකේ ඉන්නවා..... :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකක්ද සීන් එක......? දැන් මේකේ වෙන දේවල් තියා රටේ ලෝකේ වෙන දේවල්වත් දන්නේ නෑ බං..... කොටින්ම ඊයේ අන්තරේ උන්ට අපේ ඔෆිස් කිට්ටුව නෙලපු එක දන්නෙත් රෑ 10 ට නිව්ස් බලද්දී.....

    අනේ මන්දා බං.... මෙතන වැඩ කරන එකා මැරීගෙන වැඩ කරනවා...... ඌ වැඩ කරන හින්දා ඌ ට තව තව වැඩ...... සමහර උන් ෆුල් ආතල් එකේ ඉන්නවා..... :dull:

    කොච්චර කැප වෙලා වැඩ කලත් දවසක කුණු කතා අහන්න වෙන්නෙත් වැඩියෙන් වැඩ කරන එකාට සහ උදව් කරන එකාට කියලා මතක් කරගෙනම වැඩ කරහන් ඉතින්.

    මමත් සීන් එක හරියකට දන්නේ නෑ අයියේ. අහලා බලනන් ඔයා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොච්චර කැප වෙලා වැඩ කලත් දවසක කුණු කතා අහන්න වෙන්නෙත් වැඩියෙන් වැඩ කරන එකාට සහ උදව් කරන එකාට කියලා මතක් කරගෙනම වැඩ කරහන් ඉතින්.

    මමත් සීන් එක හරියකට දන්නේ නෑ අයියේ. අහලා බලනන් ඔයා.

    අනිවා බං..... මට මේ යකා වැහිලා ඉන්නේ...... මම මෙච්චර ලෝඩ් එකක් හැන්ඩ්ල් කරද්දීත් මුන් තව මඟුලක් ඇඟේ ගහන්න හදනවා...... එකත් ආවොත් මට ඔෆිස් එකේ පදිංචි වෙලාම ඉන්න වෙනවා......

    බලමු වෙලාවක කතා කරලා..... කතා කරන්නත් වෙලාවක් නෑ බං ඊයෙත් කිඹුලයියාට කාලෙකින් මැසේජ් එකක් දැම්ම......

    ආහ්හ් මගේ අර පරණ නම්බරේ නෙවෙයි දැන් තියෙන්නේ හරිය.... එක ඔෆිස් ලයින් එක මම එද්දී දීලා ආවේ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    සංජිමාමේ..:shocked::shocked: ගුඩ් මෝනිං...:D:D:D

    අපිනම් බොහොම අමාරුවෙන් නෙට් එන්නේ... ලිමිට්වෙලා..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජිමාමේ..:shocked::shocked: ගුඩ් මෝනිං...:D:D:D

    අපිනම් බොහොම අමාරුවෙන් නෙට් එන්නේ... ලිමිට්වෙලා..:sorry:

    අඩා වැලා.... කෂිප්පු...... වැල ගම්ලත්....... (ඉතුරු නම් මතක් වෙන්නේ නෑ බොලව්)...... :lol::lol::lol: කොහොමද බං......

    කකුල දැන් හොඳටම හොඳයි නේද....?

    ලිමිට් එක ඉතින් අනිද්දයින් ඉවර වෙයිනෙ නෙහ්හ්......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩා වැලා.... කෂිප්පු...... වැල ගම්ලත්....... (ඉතුරු නම් මතක් වෙන්නේ නෑ බොලව්)...... :lol::lol::lol: කොහොමද බං......

    කකුල දැන් හොඳටම හොඳයි නේද....?

    ලිමිට් එක ඉතින් අනිද්දයින් ඉවර වෙයිනෙ නෙහ්හ්......

    ඔව් දැන්නම් හොඳටම වගේ හොඳයි... තාම හරියටකට දුවන්නම් බෑ. අවුලක් නෑ දැන්නම්.. සෙකන්ඩ් ඉයර් එක කම්ප්ලීට් කලා.. ගියපාර එක්සෑම් එකට සතියක් විතර තියලනෙ ඇක්සිඩන්ට් වුනේ.. ඒක ඉවරයක් කලා. දැන්නම් ට්‍රේනින් මාස 3ක්. අවුලක් නෑ ඒක. :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් දැන්නම් හොඳටම වගේ හොඳයි... තාම හරියටකට දුවන්නම් බෑ. අවුලක් නෑ දැන්නම්.. සෙකන්ඩ් ඉයර් එක කම්ප්ලීට් කලා.. ගියපාර එක්සෑම් එකට සතියක් විතර තියලනෙ ඇක්සිඩන්ට් වුනේ.. ඒක ඉවරයක් කලා. දැන්නම් ට්‍රේනින් මාස 3ක්. අවුලක් නෑ ඒක. :cool:

    කොහේ දුවන්නද යකෝ හිටහන් කකුල හොඳටම හොඳ වෙනකං......:frown: සෙකන්ඩ් ඉයර් එක ඉවරකරගත්තු එක නම් ලොකු දෙයක්.... මොකක්ද ට්‍රේනින් එක කොහෙහැටි තැනකද....?