ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :eek: යකෝ අපේ ආසන 29 බස් එකට 14 000ක් ගෙව්වා නේ ගිය සතියෙ

    :P :P ඕක ඔමිනි බස් විදිහට ලියාපදිංචි කරලා නෑ නේ...... පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට විතරයි ඔය සහනේ...... හයර් දුවන ඒවාට..... ඔය වගේ ගණන් බං.... සීට් එකකට 350/= ගානෙද කොහෙද ගන්නවා මට මතක හැටියට....... :yes: ඒකයි ඔච්චර ගණන් ඔයාලට...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19203032 said:
    වාහනේ අවුරුදු 40 පැනලා නම් ඕනේ නෑ..මගේ 1978 නේ.තාම 37 යි..තව තුනකින් නිදහස් දුම් කෙළියෙන්;)

    :shocked: ඒ කියන්නේ අවුරුදු 40ක් පරණ වාහනවලින් දුම් පිට වෙන්නේ නෑ..... :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දිගු නිහැඩියාවක බූමි කම්පාව
    smileys-free-download-1112.gif
    පල්සර් කල්බ් එකේ පාතල වැඩ අද ඉන්දන් අප්ඩේට් කරනව
    smileys-free-download-1112.gif
    සමාජෙට, පල්සර් ක්ලබ් එකට අනන් මනන් කරන් උන් පරිස්සම් වෙයල්ල - දහයියාගම චූටි මල්ලි
    smileys-free-download-1112.gif
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    දිගු නිහැඩියාවක බූමි කම්පාව
    smileys-free-download-1112.gif
    පල්සර් කල්බ් එකේ පාතල වැඩ අද ඉන්දන් අප්ඩේට් කරනව
    smileys-free-download-1112.gif
    සමාජෙට, පල්සර් ක්ලබ් එකට අනන් මනන් කරන් උන් පරිස්සම් වෙයල්ල - දහයියාගම චූටි මල්ලි
    smileys-free-download-1112.gif

    මු ජපානේ ගිහින් අතවර වෙලා වගේ.
    brand new jade එකක් හම්බ වුනා දැයි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මු ජපානේ ගිහින් අතවර වෙලා වගේ.
    brand new jade එකක් හම්බ වුනා දැයි
    නෙක්ස්ට් මන්ත් එනව
    smileys-free-download-1112.gif
    smileys-free-download-1112.gif
    සේම් කන්ඩිශන් බැලැක් කලර්
    smileys-free-download-1112.gif
    smileys-free-download-1112.gif


    2exx8i0.jpg





     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දිගු නිහැඩියාවක බූමි කම්පාව
    smileys-free-download-1112.gif
    පල්සර් කල්බ් එකේ පාතල වැඩ අද ඉන්දන් අප්ඩේට් කරනව
    smileys-free-download-1112.gif
    සමාජෙට, පල්සර් ක්ලබ් එකට අනන් මනන් කරන් උන් පරිස්සම් වෙයල්ල - දහයියාගම චූටි මල්ලි
    smileys-free-download-1112.gif

    :shocked: :shocked: ආ වෙන්ඩ ජපන්......?? :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: :shocked: ආ වෙන්ඩ ජපන්......?? :P
    බඩු එනව දෙයියෝ :shocked::shocked: දැන් බෙන්ගාල බොක්ක හරියෙ ඇත්තෙ :):)නෝ ආෆ්ටර්මාර්කට් ශිට්ස්.100% OEM :):)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: ඒ කියන්නේ අවුරුදු 40ක් පරණ වාහනවලින් දුම් පිට වෙන්නේ නෑ..... :P

    හිමිකරුවන් කෙරෙහි අනුපංකා සහගත සිතුවිල්ලෙන් තමයි රජයෙන් ඕක කලේ...ඇයි යකෝ අවුරුදු 40 ක් පරණ කාර් එකක් පාරේ දුවවනවා කියන්නේ සෙල්ලන් වැඩක්ද...:lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දිගු නිහැඩියාවක බූමි කම්පාව
    smileys-free-download-1112.gif
    පල්සර් කල්බ් එකේ පාතල වැඩ අද ඉන්දන් අප්ඩේට් කරනව
    smileys-free-download-1112.gif
    සමාජෙට, පල්සර් ක්ලබ් එකට අනන් මනන් කරන් උන් පරිස්සම් වෙයල්ල - දහයියාගම චූටි මල්ලි
    smileys-free-download-1112.gif

    කෝ මගේ කඩුව...කොටනවා හරිය..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බන් අපි උඩවලවෙ ගියේ ? අර පොඩි අලියෙක් වන වන උන්නෙ බන් :lol::lol::lol:

    funny7.jpg