යකෝ අපේ ආසන 29 බස් එකට 14 000ක් ගෙව්වා නේ ගිය සතියෙ
ඕක ඔමිනි බස් විදිහට ලියාපදිංචි කරලා නෑ නේ...... පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට විතරයි ඔය සහනේ...... හයර් දුවන ඒවාට..... ඔය වගේ ගණන් බං.... සීට් එකකට 350/= ගානෙද කොහෙද ගන්නවා මට මතක හැටියට.......
ඒකයි ඔච්චර ගණන් ඔයාලට...... 
යකෝ අපේ ආසන 29 බස් එකට 14 000ක් ගෙව්වා නේ ගිය සතියෙ

ඒ කියන්නේ අවුරුදු 40ක් පරණ වාහනවලින් දුම් පිට වෙන්නේ නෑ.....



