ජන්තු අයියා;19205940 said:
හිමිකරුවන් කෙරෙහි අනුපංකා සහගත සිතුවිල්ලෙන් තමයි රජයෙන් ඕක කලේ...ඇයි යකෝ අවුරුදු 40 ක් පරණ කාර් එකක් පාරේ දුවවනවා කියන්නේ සෙල්ලන් වැඩක්ද...![]()
එකෙන්ම එකෙන්ම..... ලෙහෙසි පාසු වැඩක් යෑ මේ යකඩ ගොඩ නඩත්තු කරන එක...... අලියෙක් නඩත්තු කරතහැකි...... 

physiotherapistල කට්ටියක් කරන රිසර්ච් එකක් මචන්.පොඩි questionnaire එකක් පුරවන්න තිබ්බෙ.ඒ කිව්වෙ බයික් පදින අයගෙ කොන්දෙ අමාරුව ගැන.මන් උගෙනුත් විස්තර ගත්ත.පොර කිව්ව විදිහටනම් 80% ඔය ප්‍රොබ්ලම් එක තියෙනවලු
නිතර පදින බයික් වලින් කම්ප්ලේන් අඩුම මචන් YAMAHA FZ එකේලු 

මන්නම් ඕක පැදල නෑ 