ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19205940 said:

    හිමිකරුවන් කෙරෙහි අනුපංකා සහගත සිතුවිල්ලෙන් තමයි රජයෙන් ඕක කලේ...ඇයි යකෝ අවුරුදු 40 ක් පරණ කාර් එකක් පාරේ දුවවනවා කියන්නේ සෙල්ලන් වැඩක්ද...:lol::lol:

    :rofl: එකෙන්ම එකෙන්ම..... ලෙහෙසි පාසු වැඩක් යෑ මේ යකඩ ගොඩ නඩත්තු කරන එක...... අලියෙක් නඩත්තු කරතහැකි...... :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් උබලගත් මෙහෙම කෙනෙක් හම්බුනාද දන්නෑ.institute එකක් කිව්වෙ නම මට තේරුන්නෑ :no: physiotherapistල කට්ටියක් කරන රිසර්ච් එකක් මචන්.පොඩි questionnaire එකක් පුරවන්න තිබ්බෙ.ඒ කිව්වෙ බයික් පදින අයගෙ කොන්දෙ අමාරුව ගැන.මන් උගෙනුත් විස්තර ගත්ත.පොර කිව්ව විදිහටනම් 80% ඔය ප්‍රොබ්ලම් එක තියෙනවලු :dull: නිතර පදින බයික් වලින් කම්ප්ලේන් අඩුම මචන් YAMAHA FZ එකේලු :eek::eek: අනික් ඒව සැප පහසුව අතින් පජාතයිලු :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Pffff :lol:
    :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බොරු නෙමේ බොල ඌ කිව්වෙ :shocked: මන්නම් ඕක පැදල නෑ :no:යමහ එකේ වැඩ කරන එකෙක්ද දැන්නෙත්නෑ :lol::lol: අපරාදෙ මන් ඔක්කොම පිරෙව්වත් එක්ක :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොරු නෙමේ බොල ඌ කිව්වෙ :shocked: මන්නම් ඕක පැදල නෑ :no:යමහ එකේ වැඩ කරන එකෙක්ද දැන්නෙත්නෑ :lol::lol: අපරාදෙ මන් ඔක්කොම පිරෙව්වත් එක්ක :(
    පදින්න හැන්ඩ්ලිං හොදයි කියලා ගොඩක් උං කියනවා තමා...
    ඒත් බං .. මං හිතන්නේ ජපං CD 125 එකත් ඊට වඩා සැප පහසුයි...
    1.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පදින්න හැන්ඩ්ලිං හොදයි කියලා ගොඩක් උං කියනවා තමා...ඒත් බං .. මං හිතන්නේ ජපං CD 125 එකත් ඊට වඩා සැප පහසුයි...
    1.gif
    :yes::yes::yes:
    රිසර්ච් එකනම් සිරා කරන එකක් වගේ.බයික් වර්ග ගොඩක සීටින් පොසිශන් එහෙමත් දාල තිබ්බ.FZ ටිකක් කාලයක් පැදපු හෝ පැදින් කෙනෙක්ගෙන් තමා ඉතින් දැන් ගන්න වෙන්නෙ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes:
    රිසර්ච් එකනම් සිරා කරන එකක් වගේ.බයික් වර්ග ගොඩක සීටින් පොසිශන් එහෙමත් දාල තිබ්බ.FZ ටිකක් කාලයක් පැදපු හෝ පැදින් කෙනෙක්ගෙන් තමා ඉතින් දැන් ගන්න වෙන්නෙ.
    නිකමට අහලා බලපං කසිප්පුවාගෙං ඥ125 එක ගැන.. කකුල් කරේ තියං හරි ආයේ පදින්න දගලන්නේ ඒකම මොකද කියලා අහලා බලපං.. වැඩිය ඕනෙ නෑ.. ඔයා ජේඩ් එක ගෙනාවාම හැමදාම පාං ගේන්න හරි යයි
    4.gif
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආ කුකුලනේ... සති දෙකකට ඉන්දියාවට ගියා බොල..
    හෆ්ෆට එහෙත් දැං තියෙන්නෙ මෙව්ව නොවෑ

    29xj8jt.jpg

    2iqim8i.jpg

    15ph64o.jpg

    t4w7m8.jpg

    2jezmdl.jpg

    හැබැයි එහේ වාහන පදින උන් නම් කියල වැඩක් නෑ. ඇඟ සීතල වෙලා යනව උන් එක්ක වාහනේක ගියාම
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඕකත් ඉන්දියාවේම තමයි හදන්නේ...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: එකෙන්ම එකෙන්ම..... ලෙහෙසි පාසු වැඩක් යෑ මේ යකඩ ගොඩ නඩත්තු කරන එක...... අලියෙක් නඩත්තු කරතහැකි...... :baffled:

    මගේ එක ෆුල් ටින්කර් පේන්ට් එකට දැම්මා...කාර් එක ඇනේ ඉදන්ම හදන්න ඉන්නේ..එතකොට කාලයක් ලස්සනට තියා ගන්න පුළුවන්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුලනේ... සති දෙකකට ඉන්දියාවට ගියා බොල..
    හෆ්ෆට එහෙත් දැං තියෙන්නෙ මෙව්ව නොවෑ

    http://i66.tinypic.com/29xj8jt.jpg[/IMG]
    ]http://i67.tinypic.com/2iqim8i.jpg[/IMG]
    ]http://i68.tinypic.com/15ph64o.jpg[/IMG]
    ]http://i63.tinypic.com/t4w7m8.jpg[/IMG]
    http://i66.tinypic.com/2jezmdl.jpg[/IMG]

    හැබැයි එහේ වාහන පදින උන් නම් කියල වැඩක් නෑ. ඇඟ සීතල වෙලා යනව උන් එක්ක වාහනේක ගියාම

    ඔකද බන් usa වල තියෙන්නේ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19207691 said:
    මගේ එක ෆුල් ටින්කර් පේන්ට් එකට දැම්මා...කාර් එක ඇනේ ඉදන්ම හදන්න ඉන්නේ..එතකොට කාලයක් ලස්සනට තියා ගන්න පුළුවන්..

    :shocked: කීයක් සෙත්ත පෝච්චි වෙයිද සහෝ......?? :oo:

    අවුරුදු කීයක් යයිද හදලා ඉවර වෙන්න......!! :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: කීයක් සෙත්ත පෝච්චි වෙයිද සහෝ......?? :oo:

    අවුරුදු කීයක් යයිද හදලා ඉවර වෙන්න......!! :baffled:

    ලක්ෂ දෙකක් විතර කුඩු වෙනවා...මාස 6 ක් උපරිම යයි..දැනටමත් බොඩියේ වැඩ ගොඩක් දුරට ඉවරයි...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දකුණෙ සුකා ඉස්කූටර් තුරගෙක් ගෙනවිල්ලා....
    කුමාරියෙක් හාදවෙතැයි කියලා ඇහැක් ගහලා...
    සිතාගෙනම කොටු පනිමින් පුරවර සිරි බලනා...
    විලාසයට මේ මරණෙන් ගොඩට යයිද හිතුනා....:dull: