ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් කරගැහුවෝ.. :D :D

    2937037b471c343d1b13e8bbf48a4796a2be639ff7e94060.jpg

    උබත් රීස්ටෝර් කරන්නද ගෙනාවේ මේක?බජාජ් ද ? ඉස්සරහ කෑල්ල නම් ත්‍රිවිල් එකක් හයි කරලා තියෙන්නේ..බඩු ස්ටාර්ට් ද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දකුණෙ සුකා ඉස්කූටර් තුරගෙක් ගෙනවිල්ලා....
    කුමාරියෙක් හාදවෙතැයි කියලා ඇහැක් ගහලා...
    සිතාගෙනම කොටු පනිමින් පුරවර සිරි බලනා...
    විලාසයට මේ මරණෙන් ගොඩට යයිද හිතුනා....:dull:

    මම හිතුවේ අපි විතරයි කියලා..බලං ගියාම දකුණේ පොරවල් පවා ගොනාට ඇන්දෙනවනේ මචං..:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Royal enfiled ශෝරුම් එකක් තියෙනව බං ලංකාවේ.
    :yes:
    මාත් දැකලා තියෙනවා... කොට්ටාවේ ඉදලා දවසක් කඩවත ට එද්දි.. පාරේ දකුණු අත පැත්තේ.. දැක්කා.. හරියටම ඉසව්ව නං මතක නෑ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;19208275 said:
    මම හිතුවේ අපි විතරයි කියලා..බලං ගියාම දකුණේ පොරවල් පවා ගොනාට ඇන්දෙනවනේ මචං..:lol::lol:
    :sorry::eek: ඒකනේ බං..
    මං හිතන්නේ දකුණේ කිව්වට මු හයිබ්‍රිඩ් දකුණද කොහෙද :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Royal enfiled ශෝරුම් එකක් තියෙනව බං ලංකාවේ.

    :yes:
    මාත් දැකලා තියෙනවා... කොට්ටාවේ ඉදලා දවසක් කඩවත ට එද්දි.. පාරේ දකුණු අත පැත්තේ.. දැක්කා.. හරියටම ඉසව්ව නං මතක නෑ :sorry:

    ඩීසල් බයිකුත් තියනව බන්ස්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19208257 said:
    ලක්ෂ දෙකක් විතර කුඩු වෙනවා...මාස 6 ක් උපරිම යයි..දැනටමත් බොඩියේ වැඩ ගොඩක් දුරට ඉවරයි...

    :shocked: අනේ මන්දා සහෝ..... මට නම් දැන් හිතිලා තියෙන්නේ..... මේ යකඩ ගොඩවල් නඩත්තු කරනවට වඩා හොදා හයර් එකට වාහනයක් අරන් යන එක.......!! :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;19208268 said:
    උබත් රීස්ටෝර් කරන්නද ගෙනාවේ මේක?බජාජ් ද ? ඉස්සරහ කෑල්ල නම් ත්‍රිවිල් එකක් හයි කරලා තියෙන්නේ..බඩු ස්ටාර්ට් ද?

    ජන්තු අයියා;19208275 said:
    මම හිතුවේ අපි විතරයි කියලා..බලං ගියාම දකුණේ පොරවල් පවා ගොනාට ඇන්දෙනවනේ මචං..:lol::lol:

    හිහ් .. රනින් කන්ඩිෂන් බං..
    සුපිරියට දුවනවා..
    බොඩි කන්ඩිෂන් නම් නෑ ඉතින්.. :dull:

    මම ගත්ත එකා හදන්න ගෙනත් තීන්නේ උගේ ගෑනිට..
    ගෑනිට පදින්න බෑ කියලා.. ඒකයි. .
    කොට ගානකට ගෙනාවේ.. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩු එනව දෙයියෝ :shocked::shocked: දැන් බෙන්ගාල බොක්ක හරියෙ ඇත්තෙ :):)නෝ ආෆ්ටර්මාර්කට් ශිට්ස්.100% OEM :):)

    අපොයි :baffled: සරමෙවත් පිහිදගනින් එහෙනම් :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19208275 said:
    මම හිතුවේ අපි විතරයි කියලා..බලං ගියාම දකුණේ පොරවල් පවා ගොනාට ඇන්දෙනවනේ මචං..:lol::lol:

    ඕක හදන්න ගියාම තමා සුකට එපා වෙන්නේ

    kali vath nadda koheda ovata