මාත් කරගැහුවෝ..![]()
![]()
![]()
උබත් රීස්ටෝර් කරන්නද ගෙනාවේ මේක?බජාජ් ද ? ඉස්සරහ කෑල්ල නම් ත්රිවිල් එකක් හයි කරලා තියෙන්නේ..බඩු ස්ටාර්ට් ද?
මාත් කරගැහුවෝ..![]()
![]()
![]()
දකුණෙ සුකා ඉස්කූටර් තුරගෙක් ගෙනවිල්ලා....
කුමාරියෙක් හාදවෙතැයි කියලා ඇහැක් ගහලා...
සිතාගෙනම කොටු පනිමින් පුරවර සිරි බලනා...
විලාසයට මේ මරණෙන් ගොඩට යයිද හිතුනා....

Royal enfiled ශෝරුම් එකක් තියෙනව බං ලංකාවේ.

ඔකද බන් usa වල තියෙන්නේ
Royal enfiled ශෝරුම් එකක් තියෙනව බං ලංකාවේ.
ජන්තු අයියා;19208275 said:මම හිතුවේ අපි විතරයි කියලා..බලං ගියාම දකුණේ පොරවල් පවා ගොනාට ඇන්දෙනවනේ මචං..![]()

ඒකනේ බං.. 
Royal enfiled ශෝරුම් එකක් තියෙනව බං ලංකාවේ.
![]()
මාත් දැකලා තියෙනවා... කොට්ටාවේ ඉදලා දවසක් කඩවත ට එද්දි.. පාරේ දකුණු අත පැත්තේ.. දැක්කා.. හරියටම ඉසව්ව නං මතක නෑ![]()
ජන්තු අයියා;19208257 said:ලක්ෂ දෙකක් විතර කුඩු වෙනවා...මාස 6 ක් උපරිම යයි..දැනටමත් බොඩියේ වැඩ ගොඩක් දුරට ඉවරයි...
අනේ මන්දා සහෝ..... මට නම් දැන් හිතිලා තියෙන්නේ..... මේ යකඩ ගොඩවල් නඩත්තු කරනවට වඩා හොදා හයර් එකට වාහනයක් අරන් යන එක.......!! 
24" සයිස් මොනිටරෙන් වැල බලනවද සහෝ.....??
![]()

ජන්තු අයියා;19208268 said:උබත් රීස්ටෝර් කරන්නද ගෙනාවේ මේක?බජාජ් ද ? ඉස්සරහ කෑල්ල නම් ත්රිවිල් එකක් හයි කරලා තියෙන්නේ..බඩු ස්ටාර්ට් ද?
ජන්තු අයියා;19208275 said:මම හිතුවේ අපි විතරයි කියලා..බලං ගියාම දකුණේ පොරවල් පවා ගොනාට ඇන්දෙනවනේ මචං..![]()

24" සයිස් මොනිටරෙන් වැල බලනවද සහෝ.....??
![]()

සීට් එක යට තිබිලා නැන්දිට බඩු මාට්ටු නේද සහෝ...![]()

ලැජ්ජා නැද්ද වල් බඩෝ.....තොට අසහනේ.....

බඩු එනව දෙයියෝදැන් බෙන්ගාල බොක්ක හරියෙ ඇත්තෙ
නෝ ආෆ්ටර්මාර්කට් ශිට්ස්.100% OEM
![]()
සරමෙවත් පිහිදගනින් එහෙනම් 
ජන්තු අයියා;19208275 said:මම හිතුවේ අපි විතරයි කියලා..බලං ගියාම දකුණේ පොරවල් පවා ගොනාට ඇන්දෙනවනේ මචං..![]()
ඕක හදන්න ගියාම තමා සුකට එපා වෙන්නේ
kali vath nadda koheda ovata
කොහොමද FB එකේ අඩනකොට සුකා......!! 