299 ඇදුම් කඩෙ

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් ඔයාලා දන්නවද දන්නෙ නැහැ රුපියල් 299 ඔනම ඇදුමක් විකුණන කඩ සමහර තැන්වල දැන් පටන් අරගෙන තියෙනවා. ඉතින් මචන් මමත් හිතුවෙ එ වගෙ කඩයක් පටන් ගන්න ඔනෙ කියල. ඔයාලා දන්නවද එ ගානට ඇදුම් ගන්න පුලුවන් තැන්. මම දන්නා කෙනෙක් කරනව ඔය වගෙ. එ උනාට ඇදුම් එන්නෙ කොහෙන්ද කියලා කියන්නේ නැහ. මචන් එ වගෙ ඇදුම් ගන්න පුලුවන් තැන් ටික කියන්න පුලුවන්ද ලොකු උදව්වක්
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම දන්න විදිහටනම් ඕවා මචන් රටින් ගෙන්නන්නෙ..එහෙ අය ඇඳපුවා..කන්ටේනරේ පිටින් ගන්නේ..අඳුරන කවෘ හරි රට ඉන්නවනම් වැඩේ ලේසියි
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මම බෙනා;19218203 said:
    මම දන්න විදිහටනම් ඕවා මචන් රටින් ගෙන්නන්නෙ..එහෙ අය ඇඳපුවා..කන්ටේනරේ පිටින් ගන්නේ..අඳුරන කවෘ හරි රට ඉන්නවනම් වැඩේ ලේසියි

    Naha machan ewa aluth adum. Made in sri lanka batch kapala wikunanne
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම බෙනා;19218203 said:
    මම දන්න විදිහටනම් ඕවා මචන් රටින් ගෙන්නන්නෙ..එහෙ අය ඇඳපුවා..කන්ටේනරේ පිටින් ගන්නේ..අඳුරන කවෘ හරි රට ඉන්නවනම් වැඩේ ලේසියි
    ඊයා බඩු පිහදාපුවත් ඇති
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ado made in sri lanka adum quality chinese,thailand,bangladesh ewata wada 299ta koheda bn ganna thiyenne ?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම කොල්ලුපිටියේ එකෙන් ඇහුවම කොහෙන්ද එන්නේ කියලා ෆැක්ට්‍රි වලින් අයින් කරපු ඒවා කියල කිවුවා.කන්ටේනර් පිටින් තියනවා කිවුවේ :shocked:
    තව සින් එකක් ඔය පිටරටින් ගෙන්නන එක.මට මතකයි ඕක ගැන ආටිකල් එකක් ගියා.කැනඩාව වගේ රටවල් වලින් ගේන්නේ.ලංකාවේ යුද්දෙන් අවතැන් උණු,සුනාමියෙන් අවතැන් උණු ,අයට ආධාර දෙන්න කියලා NGO හරහා ගෙන්නන එවලු.:eek:
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    pamunuwe nm aduwta tyenawa kiyla aranchii redi thoga pitin ganna one nam pandarama yana onelu eheta podak hyoal balapn machan
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mama hithanne lankawe garment factory wala reject wena ewa oya widiyata wikunanawa athi machan aduwatama
    nethnam mokak hari ratakin genalla aththe

    lankawe reject wena ewa puchchanwa bn branded ewane mehe mahanne unge brand eke quality eka adu wenawane hamoma adinna gaththama local market ekata pannana ewa thiyenawa brand eke tag eka kapala