මචන් ඔයාලා දන්නවද දන්නෙ නැහැ රුපියල් 299 ඔනම ඇදුමක් විකුණන කඩ සමහර තැන්වල දැන් පටන් අරගෙන තියෙනවා. ඉතින් මචන් මමත් හිතුවෙ එ වගෙ කඩයක් පටන් ගන්න ඔනෙ කියල. ඔයාලා දන්නවද එ ගානට ඇදුම් ගන්න පුලුවන් තැන්. මම දන්නා කෙනෙක් කරනව ඔය වගෙ. එ උනාට ඇදුම් එන්නෙ කොහෙන්ද කියලා කියන්නේ නැහ. මචන් එ වගෙ ඇදුම් ගන්න පුලුවන් තැන් ටික කියන්න පුලුවන්ද ලොකු උදව්වක්



