Furniture (kathrina sets)

Status
Not open for further replies.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    11066079_830331380389253_4792365852331654050_n.jpg

    coffee table eka witharak keeyada

    mata umba pennapu rosa pata eka epa bun menna meka diyan denawan 65 kata :love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    mata umba pennapu rosa pata eka epa bun menna meka diyan denawan 65 kata :love:

    ඉතුරු ලක්ශෙට මොනවද දෙන්නේ? :D
    ගන්නවනම් 36 එකක් ගනින් බන් කාලයක් පාවිච්චි කරැකි..
    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඕකේ සෙට් එකම තියෙන්නේ මචන්.. 160000ක් වෙනවා :sorry:

    cofee table eka witharai oone[/QUOTE]

    ටේබල් එක විතරක් එන්නේ නෑ මචන් :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ඉතුරු ලක්ශෙට මොනවද දෙන්නේ? :D
    ගන්නවනම් 36 එකක් ගනින් බන් කාලයක් පාවිච්චි කරැකි..
    :yes:

    ewa hari yanne na bun alut gekata
    anika danata oya wage set ekakui cusion set ekakui tiyenawa machan

    dan umba kiyane umba wikunana 1 60 eka kalayak pawichi karana barida :shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ewa hari yanne na bun alut gekata
    anika danata oya wage set ekakui cusion set ekakui tiyenawa machan

    dan umba kiyane umba wikunana 1 60 eka kalayak pawichi karana barida :shocked:

    මම කිව්වේ 36 එකත් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් කියලා බන්..
    1යි 60 එක ඒ කාලේ වගේ දෙතුන් ගුනයක් කල් පාවිච්චි කරැකි.. :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කඩේ හොයන් ඇවිත් coupon code එකට XibiTz ද මොකක්ද උඹේ username එක කිව්වමද මචන් එළකිරියේ එවුන්ට discount එක දෙන්නේ :rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම කිව්වේ 36 එකත් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් කියලා බන්..
    1යි 60 එක ඒ කාලේ වගේ දෙතුන් ගුනයක් කල් පාවිච්චි කරැකි.. :yes:

    Nugegoda, Subasinghe Tiber Dealers wa dannawada. A mage massina. pora ge namath Nipuna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    ලංකාවේ barcaloungers ගන්න තියෙනවද බන්? ගණන් කොහොමද දන්නවද? :oo:

    අපි ලග ඕවා නෑ බන්..
    ප්‍රසිද්ද ආයතන වල 264000ක් වෙනවා
    3.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    කඩේ හොයන් ඇවිත් coupon code එකට XibiTz ද මොකක්ද උඹේ username එක කිව්වමද මචන් එළකිරියේ එවුන්ට discount එක දෙන්නේ :rolleyes:

    ඔව් ඔව් මචන් ;)

    Nugegoda, Subasinghe Tiber Dealers wa dannawada. A mage massina. pora ge namath Nipuna

    එහෙමද බන්.. මන් දන්නේ නෑනේ.. :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපි ලග ඕවා නෑ බන්..
    ප්‍රසිද්ද ආයතන වල 264000ක් වෙනවා
    3.gif

    උඹ කියන්නේ දම්රෝ එකේ තියෙන සෝෆා එකද? මම කියන්නේ මචන් තනි එක. (එකෙකුට විතරක් ඉඳගන්න පුළුවන් එක) :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    උඹ කියන්නේ දම්රෝ එකේ තියෙන සෝෆා එකද? මම කියන්නේ මචන් තනි එක. (එකෙකුට විතරක් ඉඳගන්න පුළුවන් එක) :)

    දන්නේ නෑ මචන්.. :dull:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    උඹ ළඟ තියන සෝෆා සෙට් වල පින්තූරයි ගනනුයි දාපන්කෝ....
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Pls. PM your Special Price rate for (Elakiri Member)3-2-1 set w/stool..
     
    Status
    Not open for further replies.