නිපුන බොස්.
ඔයා ලී බඩු හදනවද?
එහෙම නම් මෙහෙම සෙට් ටිකක් හදල දෙන්න පුලුවන්ද?
තේක්ක පිටපලු X අකුර වගේ තියල කකුල් 4 දමල උඩ ලී වලින් ෆ්‍රෙම් එකක් ගිහිල්ලා වීදුරු හයි කරලා ටේබල් ඇන්ඩ් ඒවට හරියන පුටු සෙට් ටිකක්.
ට්කක් අමුතුයි තමයි. නිකන් හිතන්නකො කැලේ මැද්දෙ තියෙන හොටෙල් එකකට කියල.
එහෙම නැතිනම් ඒ වගෙ තැනකට හරියන එව්ව ටිකක්.