මොකක්ද බං ඒ වෙලා තියෙන්නේ.....??![]()

gon me harak wage giyama ohoma thama....moda saththunta theren na roda dekai kiyala

Discover එක කොහොමද බං උඩිං ගිහිං ඒකේ වහලෙට පත බෑ උනේ.. Fast and Furious වල නං ඕවා වෙනවා..
![]()
ජන්තු අයියා;19222789 said:ඈ යකෝ පිටසක්වලින් ඩිස්කවර් එකක් කඩන් වැටිලද?

cheat code eka gahanakotama 3 wheel ekak awith![]()
ඒක හොද පිකප් ජපං බයික් එකක් නං හිතන්න තිබ්බා... ඌට එක පාරට ඇක්ස්ලේටරේ ඇල්ලිලා වීල් වෙලා මූ පිටිපස්සට වැටිලා බයික් එක රූං ගාලා ඇවිත් ත්‍රීවිල් එකට කෙලියා කියලා.. මහා බාරත බයික් එකකිං කොහොමද එච්චර කෙලියක් කරන්නෙ
අහසින් ආ ඩිස්කවරි කුමරා,
දන්නේ නැ බන් මුනට මුණ හැප්පෙන්න ඇති බයික් එක ආපු වේගෙට ඉසස්රහ රෝදේ ඉස්සුනා වීදුරුව කඩන් ඇතුලට යන්න ඇති

ඒක හොද පිකප් ජපං බයික් එකක් නං හිතන්න තිබ්බා... ඌට එක පාරට ඇක්ස්ලේටරේ ඇල්ලිලා වීල් වෙලා මූ පිටිපස්සට වැටිලා බයික් එක රූං ගාලා ඇවිත් ත්‍රීවිල් එකට කෙලියා කියලා.. මහා බාරත බයික් එකකිං කොහොමද එච්චර කෙලියක් කරන්නෙ![]()

නෑ යකෝ..... ඔය බයික් එක ඔය කසි කබල් ටාටා එකේ උඩ පටවන් ඈවිත් තියෙන්නේ......
ටාටා ඉතින් කොහොමත් මල ජරාවනේ...... හරියට වහලේ හයිය නෑ..... ඉතින් පොඩ්ඩක් බයික් එක ඈල වෙලා..... කරුමෙට ඒ වෙලාවෙම එතනින් ත්‍රී වීල් එකක් ගිහින්.... ඒක උඩට වැටිලා.... ටාටා එකේ වහලේ පටවලා තිබ්බ ඩිස්කවරේ......!! 

ටාටා එකේ හුඩ් රැක් ඒක වත් නෑ.. අනික මේ ලංකාවේ වහලේ බයික් දාගෙන යනවා යැ.. ඉන්දියාවෙ නං කරනවා 

මාමාට ඉතිං ටාටා එක්ක දැක්කත් ඇති කුප්ප කතාවක් හදන්න..
හරියට වැලා මිල්ක් බාර් එකේ නංගිව දැක්කම කුප්ප කථා හදනවා වගේ![]()
හුඩ් රෑක් එකක් නැතුව තමා බයික් එක ගැට ගහන් දාගෙන ගිහින් තියෙන්නේ..... හොදට බලපන් ෆොටෝ එක..... සීට් එකේ තියෙනවා ගැට ගහන් ගිය පටියත්...... 
හුඩ් රෑක් එකක් නැතුව තමා බයික් එක ගැට ගහන් දාගෙන ගිහින් තියෙන්නේ..... හොදට බලපන් ෆොටෝ එක..... සීට් එකේ තියෙනවා ගැට ගහන් ගිය පටියත්......
![]()
හුඩ් රෑක් එකක් නැතුව තමා බයික් එක ගැට ගහන් දාගෙන ගිහින් තියෙන්නේ..... හොදට බලපන් ෆොටෝ එක..... සීට් එකේ තියෙනවා ගැට ගහන් ගිය පටියත්......
![]()

නෑ යකෝ..... ඔය බයික් එක ඔය කසි කබල් ටාටා එකේ උඩ පටවන් ඈවිත් තියෙන්නේ......
ටාටා ඉතින් කොහොමත් මල ජරාවනේ...... හරියට වහලේ හයිය නෑ..... ඉතින් පොඩ්ඩක් බයික් එක ඈල වෙලා..... කරුමෙට ඒ වෙලාවෙම එතනින් ත්‍රී වීල් එකක් ගිහින්.... ඒක උඩට වැටිලා.... ටාටා එකේ වහලේ පටවලා තිබ්බ ඩිස්කවරේ......!!
![]()
4.25kefi 2010 model.
apahha , thuwala nathnm kamak nahe,
![]()