................
................
................
................
................
කස්ටිය
මමත් අලුත් ෆෝන් එකකට යන්න බැලුවේ
දැනට තියෙන Options දෙක නම්
Xperia Z3 හා Nexus 5x . මේ දෙකම පනස් තුන්දාහට වගේ ගන්න පුලුවන් (සෝනි එක රටින්)
Nexus 5x එකේ අවාසියක් විදියට දකින්නේ.
Xperia Z3 එකේ නම් අවාසියක් විදියට හිතෙන්නේ.
Pure Android නම් ඉතින් Nexus තමයි. කට්ටියගේ අදහස් කියන්න බලන්න.
Xperia Z3 පාවිච්චි කරන අය හා Nexus අය.
මිට අමතරව මේ ගානට ගන්න පුලුවන් හොද ඇන්ඩ්රොයිඩ් ෆෝන් මොනව ද? සැම්සුන්ග් නම් එපා.
................
................
................
................
කස්ටිය
මමත් අලුත් ෆෝන් එකකට යන්න බැලුවේ
දැනට තියෙන Options දෙක නම් Xperia Z3 හා Nexus 5x . මේ දෙකම පනස් තුන්දාහට වගේ ගන්න පුලුවන් (සෝනි එක රටින්)
Nexus 5x එකේ අවාසියක් විදියට දකින්නේ.
RAM එක 2GB..
Xperia Z3 එකේ නම් අවාසියක් විදියට හිතෙන්නේ.
තව අවුරුද්දක් වගේ යද්දි ඇන්ඩ්රොයිඩ් අප්ඩේට් එකක් එන්නේ නැති වේවි.
Pure Android නම් ඉතින් Nexus තමයි. කට්ටියගේ අදහස් කියන්න බලන්න.
Xperia Z3 පාවිච්චි කරන අය හා Nexus අය.
මිට අමතරව මේ ගානට ගන්න පුලුවන් හොද ඇන්ඩ්රොයිඩ් ෆෝන් මොනව ද? සැම්සුන්ග් නම් එපා.

moko une 
z3 ekak athin allala nathi ewun kohomath sony battery life gena danne na. Sony battery life pattai. Screen on time 7h 30min thiyaganna puluwan