Nexus 5x Vs Xperia Z3

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    oye sony walata banina ewun harihaman sony phone ekak use karala warew.

    z3 eke 2days battery life ekak thiyenawa. oke cam eka 20.7 pattama quality .batyery 3100mah.

    mama use karanne Z2 eka. 3200mah battery. dawas 2k use karanna puluwan normal widihata use karoth. games gahanawanam dawas 1.5 thamai

    ekama aula mewata sinhala enne na.Z2 ekatath mashmellow walin passe update ena ekak na

    z3 eka tikak shape ehema baladdi update peththen :D
    matath battery life ,ram haa night mode cam thama beluwe macho
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Sony thiyena un dan ithin adai methana.sony warnanana karai.araka hodai meka hodai kiyala.mama nam sony Z3 use kara habayi sathiyayi..:lol:mama use karapu jarama phone ekak.hethu godai.ubata onamanam ganin oya sony anathayonge katha ahala.mama ubata gannama kiyala wena phone brand ekaka namak kiwwe nahane.mama kiwwe sony nathuwa ona ekak kiyala.theeranaya ube athe.habai uba oka aragena duk una dawasata me thread eka mathak wei.:yes:
     
    Last edited:

    moko macho une :( battery caseda
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    sony z series අවුලක් නෑ. update දුන්න. marshmallow නුත් දෙනවලු(අවුරුදු 2-3ක් වෙන z2 එකටත්). z2 වල battery 2-3 days තියෙනවා පැය ගණන් san andreas වගේ game ගැහුවේ නැත්තම්. දවසක් නම් කිසි ගේමක් නෑ. sony වල එකම අවුල සිංහල නැති එක තමයි.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නිකන් බ්‍රෑන්ඩ් වලට පුක දීගෙන ඉන්න එපා. ඕනෑම බ්‍රෑන්ඩ් එකක සවුත්තු ෆෝන් තියෙනවා. වෙන්න ඕනේ අවශ්‍යතාවය මත ෆෝන් එකක් මිලදිගනීමයි. නැතුව සෝනි නම් ගන්නේ නෑ. නෙක්ස්සස් නම් දෙයියා කියලා නෙවෙයි. අවශ්‍යතාවය. උඹ Camera එක ගැන,waterproof, beautiful design, nice UI එකක් හිතනවා නම් SONY ගනින්. OS updates ගොඩක් බලපොරොත්තු වෙනවා නම් Nexus පලයන්. බැටරි නම් Z3 එකේ බැටරිය දවස් දෙකක් තියාගන්න පුළුවන් ගින්නක් නැතුව. අන්න ඒ වගේ අවශ්‍යතාවය මත ගනින්. නැතුව මේකේ එවුන් වැඩියෙන් බුරන බ්‍රෑන්ඩ් එක ගන්න යන්න එපා. උඹ ගන්න යන්නේ Zigo නෙවෙයිනේ. අන්න එතැනදී brand එක බලනවා. මොකද ZIgo කියන්නේ ඉතා අඩු ප්‍රමිතියකින් ජංගම දුරකථන නිෂ්පාදනය කරන ආයතනයක්.:) Good luck!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය දෙකෙන් එකක් මට ගන්න උනොතින් නම් මම අනිවා Xperia Z3 එක ගන්නවා.
    කිසි කතාවක් නෑ.
    සෝනි Xperia Z2,Xperia Z3 දෙකම යුස් කරලා තියනවා.
    මැක්සා ෆෝන්ස් 2ක්.
    බැටරි ලයිෆ් එක හොදයි.
    හැබැයි සීන් එක කියන්නේ ඔෆිශල් අප්ඩේට් එන්නේ ටික කාලයයි.
    ඊට පස්සේ ඉතින් සයිනොජෙන්මොඩ් තමා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    thanx machan :D
    z3 uba aran kochchara kalda? thaama shapeda ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔය දෙකෙන් එකක් මට ගන්න උනොතින් නම් මම අනිවා Xperia Z3 එක ගන්නවා.
    කිසි කතාවක් නෑ.
    සෝනි Xperia Z2,Xperia Z3 දෙකම යුස් කරලා තියනවා.
    මැක්සා ෆෝන්ස් 2ක්.
    බැටරි ලයිෆ් එක හොදයි.
    හැබැයි සීන් එක කියන්නේ ඔෆිශල් අප්ඩේට් එන්නේ ටික කාලයයි.
    ඊට පස්සේ ඉතින් සයිනොජෙන්මොඩ් තමා.

    z3 kochchara kal use kalada machn..den mokadda use karanne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    z3 kochchara kal use kalada machn..den mokadda use karanne

    Xperia Z3 එක මාස 4 වගේ යුස් කරා.
    යුස් කරපු ෆෝන්ස් බයින් ඇන්ඩ් සෙලින් කරා මම දැන් ටික කාලෙකට කලින්.
    දැන් කරන්නේ නෑ වෙලාවක් නැති නිසා.
    එතකොට තමා Xperia Z3 එක ආසවට ටිකක් කල් යුස් කරේ.
    ගිය අවුරුද්දේ යුස් කරේ.
    ෆෝන් එකේ බිල්ඩ් කොලිටිය නම් නියමයි.
    ෆෝන් එකේ ඔක්කෝම හොදයි.
    මට නම් වරදක් කියලා කියන්න දෙයක් නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් වලට මම එච්චර ආසාවක් නෑ.
    වින්ඩෝස් වලට තමා මම ආස.
    දැන් යුස් කරන්නේ නොකියා ලුමියා 928 එකක් මම වින්ඩෝස් වලට ආස නිසා.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Z3 eke ohoma kisi aulak na ban .. low end phones aran kaagahanne oya .. :lol: battery life aulak natha ... athi ekama aula sinhala penne na :(
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    සිරාවටම කොහෙද බන් nexus 5x එක 53ට තියෙන්නේ? one plus x එකත් පට්ට බං.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොහෙද බන් තියෙන්නේ? ලංකාවට ආවෙත් නැ නේද තාම?

    Google store eke thiyenawa..rata kauruhari innawanan genna ganna puluwan..panas gaanak thama yanne 16 gb eka