SNL 'Rude Buddha' | What do you think??

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මේක බලපන් මචන්, :frown::frown:

    SNL | Saturday Night Live clip එකක්.

    උඹලට මොකද හිතෙන්නෙ?? හිතෙන දේ කියල යමන්,, :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රගපාන්නේ මීහරකෙක් කියල තමා මට හිතෙන්නේ......
    සිද්ධාර්ථ ගෞතමයන් ජීවිතය සහ එහි දුක, දුකට හේතු, දුක නැති කිරීම සහ ඒ මාර්ගය ගැන කිසිම දෙයක් නොදන්න බත් කන මහීෂයෙක්........

    වෙන මොනව කියන්න ද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    SNL එකේ හැම ආගමම විහිලුවට ගන්නවා
    යුටියුබ් එකේ SNL ජෙසුස් කියලා සර්ච් කරලා බලන්න
    ඕකේ තියෙන ඒවා ඕනවට වඩා සිරියස් ගන්න ඕනේ නෑ
    ඔය විඩියෝ එකට වැටිලා තියෙන කමේන්ට්ස් ටික කියවන්න
    ඒක කියෙව්වම අපි බෞද්ධයන්විම ගැන ආඩම්බර හිතෙනවා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    බුදුන් ජිවමාන කාලේත් ඔහොම දේවල් උනානේ බන්, නියම බෞද්ධයා අටලෝ දහමින් තැවෙන්නේ නැ :)
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මේ රගපාන්නේ මීහරකෙක් කියල තමා මට හිතෙන්නේ......
    සිද්ධාර්ථ ගෞතමයන් ජීවිතය සහ එහි දුක, දුකට හේතු, දුක නැති කිරීම සහ ඒ මාර්ගය ගැන කිසිම දෙයක් නොදන්න බත් කන මහීෂයෙක්........

    වෙන මොනව කියන්න ද?

    ඒ ගැන නම් මචන් අපි ට වත් හරියට දැනීමක් නැහැනෙ, :no:

    මේ ඒ මිනිස්සු හිතන විදියෙ වෙනස තමයි. නැතුව බුදු දහමට අපහාස කරන්න කියන චේතනාවෙන් කරන දෙයක් නෙමෙයි. මුන් සෑහෙන්න skits හදලා තියෙනවා ජේසු තුමා ගැන, දෙවියන් වහන්සේ ගැන. පහුගිය කාලෙ මොහොමඩ් ගැනත් හදලා අම්බානක කේස් ගියෙ.. :baffled::baffled:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    I don't think its offensive, but its done in poor taste and very ignorant, most of all unfunny :dull:

    :yes::yes::yes:

    SNL එකේ හැම ආගමම විහිලුවට ගන්නවා
    යුටියුබ් එකේ SNL ජෙසුස් කියලා සර්ච් කරලා බලන්න
    ඕකේ තියෙන ඒවා ඕනවට වඩා සිරියස් ගන්න ඕනේ නෑ
    ඔය විඩියෝ එකට වැටිලා තියෙන කමේන්ට්ස් ටික කියවන්න
    ඒක කියෙව්වම අපි බෞද්ධයන්විම ගැන ආඩම්බර හිතෙනවා

    ඒක හරි මචන්,, :yes::yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Well not everyday you see some maturity in youtube comment section, even when the video is not. Ignorance is the best word for this skit plus its not even funny.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    බුදුන් ජිවමාන කාලේත් ඔහොම දේවල් උනානේ බන්, නියම බෞද්ධයා අටලෝ දහමින් තැවෙන්නේ නැ :)

    සිරා කතාව මචන්!