⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    මැතිව්ස් හැමදාම ලකුණු තණ්හාවට සහ ටීම් එකේ අලුත් එකෙක් ගහලා ලකුණු දා ගනී කියන බයට හෝ උඩින් එනවා ලේසි මැච් වල. අන්තිමට ඇවිත් ඌ අඩු ගානකට අවුට් වෙලා ඉල්ලගෙන කනවා. ඊට පස්සේ යටින් ඉන්න ඔක්කොම උන් පෝලිමය යනවා. පකිස්තාන් ‍ටුවර් එකෙන් හරි පාඩමක් ඉගෙන ගනීවි කියලා හිතුනා ඒත් එහෙමත් නෑ.

    matath allanne nae oka udin ena eka maha peretheyek anika uta 6-5 apuwahama elata gahannath puluwan :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දනුෂංක,සෙහාන් දෙන්නම වැඩක් නැහැ..මැච් දෙකක් 03ක් ගහවි,එත් ඉලග මැච් 10 ගහන්නේ නැහැ :lol::lol:

    සෙහාන් නම් වැඩක්ම නැහැ.. T20 එකෙත් දැක්කා මිනිහට ෂොට් නැහැ... T20 world cup එකේ දිල්ෂාන් මුණවීර ඩෙල් ස්ටේන් කාරයට ගහන්න බැරි උනා වගේ,ඕකටත් හොද බෝලර් කෙනෙක් අහු උන දවසට හොදට තටමනවා :P:P

    ලංකාවේ ගොඩක් අලුත් උන් international level ගෑවිලාවත් නැහැ..එක හොදට ඊයේ තේරුණා..මෙන්දියාට තියෙන මොලේ දනුෂංක,සෙහාන්,මිලින්ද 03 දෙනාටම නැහැ..

    මෙන්දියා ලස්සනට ඕවර එකක් නොගහා හිටියා හෝල්ඩර් කාරයා සේනානායක අවුට් කරාවි කියලා..උට මොලේ තිබ්බා ඊට පස්සේ ඉන්නේ පාර්ට් ටයිම් බෝලස් කියලා.. :)
    එච්චර මොලේ තිබ්බ එකා දැනං හිටියේ නෑ පිංවතුනි අන්තිමට 6ක් ගැහුවමත් මැච් එක දින්නා කියලා :lol:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Puluwan dan oya online play thynne :rolleyes:

    කලින් තිබ්බේ නැ බං :shocked: Thanks ලොක්කා
    11.gif
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    150 ODI wickets for Ajantha Mendis

    Best ODI Bowling Averages

    21.20 Ajantha Mendis
    21.56 Sir Richard Hadlee
    21.78 Allan Donald
    21.78 Saqlain Mushtaq
    22.02 Glenn McGrath


    Best ODI Bowling Strike Rates

    26.8 Ajantha Mendis
    29.3 Morne Morkel
    29.4 Brett Lee
    30.4 Saqlain Mushtaq
    30.5 Waqar Younis



    (Minimum 150 Wickets)
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    150 ODI wickets for Ajantha Mendis

    Best ODI Bowling Averages

    21.20 Ajantha Mendis
    21.56 Sir Richard Hadlee
    21.78 Allan Donald
    21.78 Saqlain Mushtaq
    22.02 Glenn McGrath


    Best ODI Bowling Strike Rates

    26.8 Ajantha Mendis
    29.3 Morne Morkel
    29.4 Brett Lee
    30.4 Saqlain Mushtaq
    30.5 Waqar Younis



    (Minimum 150 Wickets)

    Patta club ehekata ne mu set wela thiyenne...:shocked:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මැච් දෙකක් අතර දවස් දෙකක් නිවාඩු තිබුනම එපා වෙනවා නේ? දවසක් ඇර දවසක් තිබුන නං නියමයි ඉස්සර වගේ
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :baffled: uba mechchara dala danne nadda mahelage wife wa :baffled: kamak na ada dangattane :P
    දැකලා තියෙනවා. ළඟදී ෆොටෝ එකක් දැක්කේ නෑ. මීට වඩා මහතයි වගේ මතක :eek: මෙච්චර සුපිරි කියලා නං මතකයක් තිබුනේ නෑ. :)