෴♥ කව්ද බුවා ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
෴♥ කව්ද බුවා ♥෴

lEIpOLJ.png

ඔන්න මෙහෙම වැඩක්..

අපේ කිරියේ මෙම්බර් කෙනෙක් ගැන අපි කෙටියෙන් පොඩි දේවල් ටිකක්
කියනවා. :yes: කට්ටිය ගෙස් කරමු බලන්න කව්ද මේ මෙම්බර් කියලා. :shocked::shocked:

මේක පට්ට ෆන් එකක් ගන්න පුළුවන් වැඩක්.
11.gif
ඒ වගේම එළකිරි කොල්ලෝ
-කෙල්ලෝ ටික අදුර ගන්න පුළුවන් . :yes: Seniors, Super seniors ලා ගැන අලුත්
කට්ටියට දැනගන්න පුළුවන් . :)

එහෙනම් පටාන් ගමු. ;)

hACMZLV.png

  • Like
Reactions: Elysium

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ගහක් උඩ ඉද්දිද ඒ් ඒළකිරි Memberව පේන්නෙ? :):)
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
උබලා දාන්නේ නැහැනේ.. ඔන්න එහෙනම් මන් දැම්මා ඇ..

1. කිරියේ ඉන්න ප්‍රසිද්ද චරිතයක්. static වල තියෙනවා 25 පොස්ට්
per day කියලා. මුගේ වයසත් 25 යි. දවසේ ඕනිම වෙලාවක දැකිය
හැක. හැම ත්‍රෙඩ් එකකම වගේ කමෙන්ට් එකක් තියෙනවා.

2. වැඩිය ත්‍රෙඩ් දාන්නේ නැහැ.. කට්ටිය මෙයාට බයයි.. ගොඩක් අය
ඇත්තටම මෙයා කව්ද කියලා දැකලා තියෙනවා. මු නැත්නම්
වැඩකුත් නැහැ..

3. ලගදි ඉදලා වචනයක් අල්ලාගෙන හැම ත්‍රෙඩ් එකකම ඒක කියව
කියව යනවා. උ දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ. කුරුල්ලෙක්
සම්බන්දයි.:nerd:

4. සතෙක්ට සම්බන්දයි. කිරියේ ප්‍රසිද්දයි.. කෑම ගැන හොදට
දන්නවා. අනිවාර්යෙන් සතියේ එක දවසක රෑ 8 විතර ඉදන් රෑ
වෙනකම් කිරියේ ඉන්නවා විශේෂ දේකට. ;)

5. සිඞ්හල සොම්බියෙක්. :eek::eek:

ආ. ෂර්ලොක් හෝම්ස්ලා කියමු බලන්න. මේ කට්ටිය කව්ද කියලා. :dull::dull:

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
6. ලගදි පරණ ත්‍රෙඩ් එකක් ගැන ප්‍රශ්නයක් අහලා නන්නත්තාර වුන ඩයල් එකක්.
ප්‍රොෆයිල් එකේ නම තියෙනවා අන්කෙකුත් එක්ක. :lol:

blue_in_rio

Well-known member
  • උබලා දාන්නේ නැහැනේ.. ඔන්න එහෙනම් මන් දැම්මා ඇ..

    1) Crazybuddy
    2) Scurvy
    3) :dull::dull:
    4) කිබුල් අයියා
    5) White walker
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    6. ලගදි පරණ ත්‍රෙඩ් එකක් ගැන ප්‍රශ්නයක් අහලා නන්නත්තාර වුන ඩයල් එකක්.
    ප්‍රොෆයිල් එකේ නම තියෙනවා අන්කෙකුත් එක්ක. :lol:

    චතුරන්ග 1

    පට්ට ත්‍රේඩ් එකක් වෙයි
    හැබැයි සමහරවිට වලියකුත් සෙට් වෙයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ත්‍රේඩ් එකක් දැම්මොත් නෑමක්
    හැබැයි හිත හොද පොරක්
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    උඹ පටන් ගන්නෙම මේ වගේ ත්‍රෙඩ්මයි :lol:

    බුවාගේ වැඩේම ෆොටෝ දාන එක. සෝ සිම්පල් :lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    1) Crazybuddy
    2) Scurvy
    3) :dull::dull:
    4) කිබුල් අයියා
    5) White walker

    ඔක්කොම කිව්වනේ.. ;)
    3 වෙනි එක දන්නේ නැද්ද බන්.. :P:P
    මන් නම් දන්නවා.. :rofl:

    චතුරංග එකා :sorry::sorry:

    චතුරන්ග 1

    පට්ට ත්‍රේඩ් එකක් වෙයි
    හැබැයි සමහරවිට වලියකුත් සෙට් වෙයි

    එකත් හරි..
    11.gif

    ඔව් ඔව්. ඉස්සරහට මොනා වෙයිද දන්නේ නැහැ.
    වලි, මඩ .. සේරම මේකේ සෙට් වෙයි. :rofl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උඹ පටන් ගන්නෙම මේ වගේ ත්‍රෙඩ්මයි :lol:

    බුවාගේ වැඩේම ෆොටෝ දාන එක. සෝ සිම්පල් :lol:
    he he.. ඔව් බන්. ;)

    ගොඩක් උන් ඉන්නවනේ..:sorry::sorry:
    ෆොටෝ කිව්වේ. කෙලි කුරුට්ටෝන්ගේ ඒවාද. :eek: