ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    Discover එක කොහොමද බං උඩිං ගිහිං ඒකේ වහලෙට පත බෑ උනේ.. Fast and Furious වල නං ඕවා වෙනවා..
    :eek:

    අහසින් ආ ඩිස්කවරි කුමරා,

    දන්නේ නැ බන් මුනට මුණ හැප්පෙන්න ඇති බයික් එක ආපු වේගෙට ඉසස්රහ රෝදේ ඉස්සුනා වීදුරුව කඩන් ඇතුලට යන්න ඇති
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    accc%20(2).jpg

    accc%20(1).jpg

    යකෝ මේක උඩින් ගියපු එකක්ද..:shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ජන්තු අයියා;19222789 said:
    ඈ යකෝ පිටසක්වලින් ඩිස්කවර් එකක් කඩන් වැටිලද?

    cheat code eka gahanakotama 3 wheel ekak awith :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අහසින් ආ ඩිස්කවරි කුමරා,

    දන්නේ නැ බන් මුනට මුණ හැප්පෙන්න ඇති බයික් එක ආපු වේගෙට ඉසස්රහ රෝදේ ඉස්සුනා වීදුරුව කඩන් ඇතුලට යන්න ඇති
    ඒක හොද පිකප් ජපං බයික් එකක් නං හිතන්න තිබ්බා... ඌට එක පාරට ඇක්ස්ලේටරේ ඇල්ලිලා වීල් වෙලා මූ පිටිපස්සට වැටිලා බයික් එක රූං ගාලා ඇවිත් ත්‍රීවිල් එකට කෙලියා කියලා.. මහා බාරත බයික් එකකිං කොහොමද එච්චර කෙලියක් කරන්නෙ :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    ඒක හොද පිකප් ජපං බයික් එකක් නං හිතන්න තිබ්බා... ඌට එක පාරට ඇක්ස්ලේටරේ ඇල්ලිලා වීල් වෙලා මූ පිටිපස්සට වැටිලා බයික් එක රූං ගාලා ඇවිත් ත්‍රීවිල් එකට කෙලියා කියලා.. මහා බාරත බයික් එකකිං කොහොමද එච්චර කෙලියක් කරන්නෙ :sorry:

    එක නම් ඇත්ත තමා එහෙම තමා දැන් හිතන්න වෙන්නේ වෙන මේ දේ වෙන්න කමයක් නැ නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක හොද පිකප් ජපං බයික් එකක් නං හිතන්න තිබ්බා... ඌට එක පාරට ඇක්ස්ලේටරේ ඇල්ලිලා වීල් වෙලා මූ පිටිපස්සට වැටිලා බයික් එක රූං ගාලා ඇවිත් ත්‍රීවිල් එකට කෙලියා කියලා.. මහා බාරත බයික් එකකිං කොහොමද එච්චර කෙලියක් කරන්නෙ :sorry:

    :shocked: නෑ යකෝ..... ඔය බයික් එක ඔය කසි කබල් ටාටා එකේ උඩ පටවන් ඈවිත් තියෙන්නේ...... :yes: ටාටා ඉතින් කොහොමත් මල ජරාවනේ...... හරියට වහලේ හයිය නෑ..... ඉතින් පොඩ්ඩක් බයික් එක ඈල වෙලා..... කරුමෙට ඒ වෙලාවෙම එතනින් ත්‍රී වීල් එකක් ගිහින්.... ඒක උඩට වැටිලා.... ටාටා එකේ වහලේ පටවලා තිබ්බ ඩිස්කවරේ......!! :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: නෑ යකෝ..... ඔය බයික් එක ඔය කසි කබල් ටාටා එකේ උඩ පටවන් ඈවිත් තියෙන්නේ...... :yes: ටාටා ඉතින් කොහොමත් මල ජරාවනේ...... හරියට වහලේ හයිය නෑ..... ඉතින් පොඩ්ඩක් බයික් එක ඈල වෙලා..... කරුමෙට ඒ වෙලාවෙම එතනින් ත්‍රී වීල් එකක් ගිහින්.... ඒක උඩට වැටිලා.... ටාටා එකේ වහලේ පටවලා තිබ්බ ඩිස්කවරේ......!! :yes:
    :lol::lol: ටාටා එකේ හුඩ් රැක් ඒක වත් නෑ.. අනික මේ ලංකාවේ වහලේ බයික් දාගෙන යනවා යැ.. ඉන්දියාවෙ නං කරනවා
    මාමාට ඉතිං ටාටා එක්ක දැක්කත් ඇති කුප්ප කතාවක් හදන්න..
    හරියට වැලා මිල්ක් බාර් එකේ නංගිව දැක්කම කුප්ප කථා හදනවා වගේ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::lol: ටාටා එකේ හුඩ් රැක් ඒක වත් නෑ.. අනික මේ ලංකාවේ වහලේ බයික් දාගෙන යනවා යැ.. ඉන්දියාවෙ නං කරනවා
    මාමාට ඉතිං ටාටා එක්ක දැක්කත් ඇති කුප්ප කතාවක් හදන්න..
    හරියට වැලා මිල්ක් බාර් එකේ නංගිව දැක්කම කුප්ප කථා හදනවා වගේ :lol:

    :oo: හුඩ් රෑක් එකක් නැතුව තමා බයික් එක ගැට ගහන් දාගෙන ගිහින් තියෙන්නේ..... හොදට බලපන් ෆොටෝ එක..... සීට් එකේ තියෙනවා ගැට ගහන් ගිය පටියත්...... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    :oo: හුඩ් රෑක් එකක් නැතුව තමා බයික් එක ගැට ගහන් දාගෙන ගිහින් තියෙන්නේ..... හොදට බලපන් ෆොටෝ එක..... සීට් එකේ තියෙනවා ගැට ගහන් ගිය පටියත්...... :yes:

    වහලේ වුනත් ගෙනි යන්න පුළුවන් ගැට ගහන කමය දැන ගන්න ඕනෑ rachet දාන්න ඕනෑ,
    වහල ඇතුලට එබෙනවා නේ තට්ටුවේ වෙන්න ඇති
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: හුඩ් රෑක් එකක් නැතුව තමා බයික් එක ගැට ගහන් දාගෙන ගිහින් තියෙන්නේ..... හොදට බලපන් ෆොටෝ එක..... සීට් එකේ තියෙනවා ගැට ගහන් ගිය පටියත්...... :yes:

    මාමාට වල්ගේ පෑගිලාවත්ද :eek::baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    :shocked: නෑ යකෝ..... ඔය බයික් එක ඔය කසි කබල් ටාටා එකේ උඩ පටවන් ඈවිත් තියෙන්නේ...... :yes: ටාටා ඉතින් කොහොමත් මල ජරාවනේ...... හරියට වහලේ හයිය නෑ..... ඉතින් පොඩ්ඩක් බයික් එක ඈල වෙලා..... කරුමෙට ඒ වෙලාවෙම එතනින් ත්‍රී වීල් එකක් ගිහින්.... ඒක උඩට වැටිලා.... ටාටා එකේ වහලේ පටවලා තිබ්බ ඩිස්කවරේ......!! :yes:

    බසුත් එහෙම තමා මෙන්න මෙහෙ උන් බස් ටික විකුණගන්න බැරිව අඩ අඩ ඉන්නවා permit එක තමා වටින්නේ බස් එක වටිනාකමක් නැති තරම්