ElaKiri Bajaj Pulsar Fan Club-4

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔන්න කොල්ලනේ ආරංචියක් ආව 200ns එකේ ගාන අඩුවෙලා ;)
    අනිත් හැම මගුලේම ගණන් වැඩි වෙනවා කියල :growl::no:. ආරංචිය 90% ක් වගේ sure :baffled:.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    ඔන්න කොල්ලනේ ආරංචියක් ආව 200ns එකේ ගාන අඩුවෙලා ;)
    අනිත් හැම මගුලේම ගණන් වැඩි වෙනවා කියල :growl::no:. ආරංචිය 90% ක් වගේ sure :baffled:.

    මොනවාද බන් 200ns bike එකක් ද ඔය ගානට ජපන් හොදම බයික් එකක් ගන්න පුළුවන් මෙච්චර ගණන් දීලා මේවා ගන්න උනුත් ඉන්නවා නේ

    බලාගෙන පාරේ යනකොට හයියෙන් brake ගහන්න එපා

    983778d1347300127-accidents-india-pictures-560427_4445536385983_859302958_n.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න කොල්ලනේ ආරංචියක් ආව 200ns එකේ ගාන අඩුවෙලා ;)
    අනිත් හැම මගුලේම ගණන් වැඩි වෙනවා කියල :growl::no:. ආරංචිය 90% ක් වගේ sure :baffled:.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ගාන අඩු කරේ රිම් වලට යනවනේ ගත්තට පස්සේ එකයි.....:lol::lol::lol::dull::dull::dull::dull: බඩා මාමිව දැම්මොත් ඔකේ රෝදේ කුඩු...:no::no::no::baffled::baffled::baffled::dull::dull::dull::dull:....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ගාන අඩු කරේ රිම් වලට යනවනේ ගත්තට පස්සේ එකයි.....:lol::lol::lol::dull::dull::dull::dull: බඩා මාමිව දැම්මොත් ඔකේ රෝදේ කුඩු...:no::no::no::baffled::baffled::baffled::dull::dull::dull::dull:....

    උබ ඔහොම කියනවා පට්ට සීන් එකක් වුනා නේ

    මමයි තාත්තයි මල ගෙදරක ගියා බන් ඔන්න බයික් පේලියට නවත්වලා තියෙනවා මගේ එකත් ඒවා අස්සෙන් දැන්මා එතන හිටියා පොරක් අපේ බඩාගේ වයසයි පොර වගේ මහතායි බඩාගේ කපාපු පාළුව වගේ පොර පදින්නේ dio එකක් මගේ බයික් එක ලගට ඇවිත් කියනවා මල්ලි මම මේකේ නැග්ගොත් swing arm එක කඩලා යයි ලු lol තාත්තාගේ යාලුවා නිසා මම මුකුත් කියන්නේ නැතිව හිටියා lol
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබ ඔහොම කියනවා පට්ට සීන් එකක් වුනා නේ

    මමයි තාත්තයි මල ගෙදරක ගියා බන් ඔන්න බයික් පේලියට නවත්වලා තියෙනවා මගේ එකත් ඒවා අස්සෙන් දැන්මා එතන හිටියා පොරක් අපේ බඩාගේ වයසයි පොර වගේ මහතායි බඩාගේ කපාපු පාළුව වගේ පොර පදින්නේ dio එකක් මගේ බයික් එක ලගට ඇවිත් කියනවා මල්ලි මම මේකේ නැග්ගොත් swing arm එක කඩලා යයි ලු lol තාත්තාගේ යාලුවා නිසා මම මුකුත් කියන්නේ නැතිව හිටියා lol

    :oo::oo::oo::oo: බඩා වෙන්න බැරිද ඔය???????යකෝ ඔකේ ස්වින්ග් arm කැඩෙන්න නැතුව තියෙයිද අර බඩාගේ බේබදු බඩේ බරට,,,,:growl::growl::growl::growl::sorry::sorry::sorry:
     
    igoot4

    Junior member
  • Nov 3, 2011
    121
    3
    18
    pulsar 135 help

    machala mage pulsar 135 samanyen km20k 30k diuwama engine eka idle tatwe tiyenakota nikan api race karala slow kalama podi saddayak enawa...hariyata viduru botle ekak atulata chuti nut ekak dala hemita hollapuwama ena sadde machan..pls machan mokak wenna atda..habai race karaddi e sadde na machanla
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජාත්යන්තර පාසලක 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුස්ලිම් දරුවකු තම යහලුවන් අමතා සිදුකල ප්‍රකාශයක් මේ වනවිට එම පාසලේ දෙමාපියන් අතර කතා බහට ලක් වී ඇත:sorry::sorry:තම පන්තියේ ඉගෙනුම ලබන සින්හල දෙමල යහලුවන් අමතා ප්‍රකාශ කර ඇත්තේ "අපේ මුස්ලිම් ISIS සන්විධානය ලගදිම ලන්කාවට එනව.එයාල මුස්ලිම් නොවන සියලුම අය මරල දානව.ඔයාලටත් මැරෙන්න තමයි වෙන්නෙ.ජීවත් වෙන්න ඕනිනම් හැමෝම මුස්ලිම් වෙන්න" කියාය.

    giphy.gif

    හතර වසරෙ උනුත් දැන් සෑහෙන ඇඩ්වාන්ස් නේද බන් :oo::oo::oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    ජාත්යන්තර පාසලක 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුස්ලිම් දරුවකු තම යහලුවන් අමතා සිදුකල ප්‍රකාශයක් මේ වනවිට එම පාසලේ දෙමාපියන් අතර කතා බහට ලක් වී ඇත:sorry::sorry:තම පන්තියේ ඉගෙනුම ලබන සින්හල දෙමල යහලුවන් අමතා ප්‍රකාශ කර ඇත්තේ "අපේ මුස්ලිම් ISIS සන්විධානය ලගදිම ලන්කාවට එනව.එයාල මුස්ලිම් නොවන සියලුම අය මරල දානව.ඔයාලටත් මැරෙන්න තමයි වෙන්නෙ.ජීවත් වෙන්න ඕනිනම් හැමෝම මුස්ලිම් වෙන්න" කියාය.

    http://media.giphy.com/media/fAd5mYnTljWXS/giphy.gif

    හතර වසරෙ උනුත් දැන් සෑහෙන ඇඩ්වාන්ස් නේද බන් :oo::oo::oo:[/CENTER]

    are_you_fucking_kidding_me__by_rexdragonfang99x_d6_by_ftcfic-d8dmtsc.jpg