෴♥ කව්ද බුවා ♥෴

r runner

Member
May 12, 2015
2,396
780
0
හැමෝටම උදවු කරන එකෙක් ඉන්නවා උ නොදන්න දෙයක් හොයල හරි පිම් කරනවා.. කොල්ලන්ගේ දුක ගැන ත්‍රෙඩ් වලදි හිත හැදෙන්න දේවල් රිප්ලයි කරනවා.. හැම දේ දිහාම සාධාරන විදියට බලන්න උත්සහ කරනවා.. හොද තැනක ජොබ් එකක් කරන එකෙක් වගේ... එඩියුකේටඩ්
 
paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එකෙක් ඉන්නවා...
    පොල් නාකියෙක්. මගෙ වයස වගේ දෙගුණයක් වයස. හැබැයි නාකි විසේ ගෙටත් උසේ. ඇඟේ නොගෑවෙන්න හබ්බ කියන්නේ.
    ලංකාවේ ගොඩාක් ඉස්සර කොච්චි ගිය පැත්තක ඉන්නේ. විවාහකයි. අක්කා රත්තරං. ගෙදරට ගියාම කවදාවත් බඩගින්නේ යවන්නේ නෑ. පරිප්පු හොද්දයි පානුයි වරදින්නේ නෑ. පාර්ට් ටයිම් ගෙවල් වල ප්ලෑන් අඳිනවා

    Naki kimbula :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එකෙක් ඉන්නවා...
    පොල් නාකියෙක්. මගෙ වයස වගේ දෙගුණයක් වයස. හැබැයි නාකි විසේ ගෙටත් උසේ. ඇඟේ නොගෑවෙන්න හබ්බ කියන්නේ.
    ලංකාවේ ගොඩාක් ඉස්සර කොච්චි ගිය පැත්තක ඉන්නේ. විවාහකයි. අක්කා රත්තරං. ගෙදරට ගියාම කවදාවත් බඩගින්නේ යවන්නේ නෑ. පරිප්පු හොද්දයි පානුයි වරදින්නේ නෑ. පාර්ට් ටයිම් ගෙවල් වල ප්ලෑන් අඳිනවා

    Bata ayyada?:eek:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මෙයා පරණ මෙම්බර් කෙනෙක්.පහු ගිය දවස්වලනම් වැඩිපුරම ත්‍රෙඩ් දැම්මේ එක එක ඒවා අහලා.ගින්දරයි, නරියෙකුයි සම්බන්ධයි. :sorry::sorry:

    profilepic54085_1.gif
    :lol::lol::lol: පවු යකෝ අහිංසකයා