හැමතිස්සෙම සැහැල්ලුවෙන් නට නටා ඉන්න රෝසපාට කොට උඩරට මෙම්බර්...
සකුවා

හැමතිස්සෙම සැහැල්ලුවෙන් නට නටා ඉන්න රෝසපාට කොට උඩරට මෙම්බර්...

එකෙක් ඉන්නවා...
පොල් නාකියෙක්. මගෙ වයස වගේ දෙගුණයක් වයස. හැබැයි නාකි විසේ ගෙටත් උසේ. ඇඟේ නොගෑවෙන්න හබ්බ කියන්නේ.
ලංකාවේ ගොඩාක් ඉස්සර කොච්චි ගිය පැත්තක ඉන්නේ. විවාහකයි. අක්කා රත්තරං. ගෙදරට ගියාම කවදාවත් බඩගින්නේ යවන්නේ නෑ. පරිප්පු හොද්දයි පානුයි වරදින්නේ නෑ. පාර්ට් ටයිම් ගෙවල් වල ප්ලෑන් අඳිනවා

Bata ayyada?![]()
Naki kimbula![]()

Bata ayyada?![]()
Honda kiwwama mathak wenne me memberwa![]()

මැරුණු කෙනා ගැන නෙමෙයිනේ ?![]()

mahesh?

WaradiyluneOw ow bata aiya. Plan andina part eka dekke den ne

අපි අතරින් නැතිවෙච්ච HONDAMPEG ද මොකක්ද නමක් තියෙන සහෝදරයද?![]()

මෙයා පරණ මෙම්බර් කෙනෙක්.පහු ගිය දවස්වලනම් වැඩිපුරම ත්රෙඩ් දැම්මේ එක එක ඒවා අහලා.ගින්දරයි, නරියෙකුයි සම්බන්ධයි.![]()

පවු යකෝ අහිංසකයාOw ow bata aiya. Plan andina part eka dekke den ne