උබට මේක ගැන කියලා මැසේජ් එකක් දාන්න බැරි උනා කියහන්කෝ.
![]()
ඔව් නේ ඇත්තට..උබ දැම්මේ නෑ නේ ..!!
බම්ප් කරන්න එපා මචන්

උබට මේක ගැන කියලා මැසේජ් එකක් දාන්න බැරි උනා කියහන්කෝ.
![]()

එච්චර සද්ද දාන කෙනෙක් නෙවෙයි. විද්වත් වෘත්තිකයෙක් බව දන්නෝ දනිති. නමුත් දැම්මොත් ත්රෙඩ් එකක්, ඒකෙ දෙකක් නෑ ගන්න දෙයක් තියනවා මය. අඩුම පෝස්ට් ගානකින් (පෝස්ට් 546) නිල් කොටු 11ම සම්පූර්ණ කල එළකිරි අඩවියේ වාර්තාවට හිමිකම් කියයි. බොහෝ දෙනා නොදන්නා මුත් හොද ශබ්දාගාර ඉංජිනේරුවරයෙකි. පැරණි ගීත බොහොමයක් ප්රතිසංස්කරණය කොට ජාලගත කල, පැරණි ගීතයට මහා මෙහෙයක් කල හාදයෙකි.

yasas bandaraඑච්චර සද්ද දාන කෙනෙක් නෙවෙයි. විද්වත් වෘත්තිකයෙක් බව දන්නෝ දනිති. නමුත් දැම්මොත් ත්රෙඩ් එකක්, ඒකෙ දෙකක් නෑ ගන්න දෙයක් තියනවා මය. අඩුම පෝස්ට් ගානකින් (පෝස්ට් 546) නිල් කොටු 11ම සම්පූර්ණ කල එළකිරි අඩවියේ වාර්තාවට හිමිකම් කියයි. බොහෝ දෙනා නොදන්නා මුත් හොද ශබ්දාගාර ඉංජිනේරුවරයෙකි. පැරණි ගීත බොහොමයක් ප්රතිසංස්කරණය කොට ජාලගත කල, පැරණි ගීතයට මහා මෙහෙයක් කල හාදයෙකි.

අපේ මිස්ටර් ටොම් ද?

yasas bandara![]()

හාල් කොටාගෙන කිහිපවරක් පෙනේරයකින් හලාගන්න.ඉන්පසු දවුල් කුරුදු කොළ පොල් වතුර මිශ්ර කර නානු සාදා ගත යුතුය.සදාගත් නානු පිරිසිදු භාජනයක දමා හාල් පිටි සමග මිශ්ර කරගෙන අතින් හෝ සුදුසු ආකාරයෙන් සකස් කරගති හිල් ඇති හැන්දකින් රත්වු තෙල් ඇතිලියට දමා රවුම් කිහිපයක් වක් කර අඩක් බැදුණු පසු බා ගන්න.ඉන් පසු දින කිහිපයකින් පසුව හෝ නැවත ගැඹුරු තෙලේ බැදගෙන සිනි රත්කර කැමති ඩයි වර්ගයකින් යොදා පැණීමිශ්රණයක් සකස් කරගෙන විවිධ රටාවන් ඹස්සේ එය සකස් කර ගත හැකි අතර අවුරුදු මේසයට රස කැවිල්ලක් ලෙස භාවිතා කළ හැක.![]()

Cooking thread eke daannaa ona ekakne 

ග්රාමසේවක උයා මෙහේ මොකෝhariyata kavi liyanna dakshayi aye ewaa ussapuwa kiyala bana ganath dhakshayaa

migara? lol none of the new members will know these people men
gihanfx / thief![]()

ග්රාමසේවක උයා මෙහේ මොකෝ![]()

parana dewala tikak mathak karanna kiyalaa awe yata giyapu file 2k wath adalaa yannaona
තමන් ගේ බොක්කවල් සමග වලි ඇද ගැනීමට කිරියේ ම නම දිනූ එකෙකි. වලියක් එලෙස ඇද ගත්තේ නැති නම් මුගේ බොග කරපට් වන බව කියවේ. වෘත්තිය ලිවීමට සම්බන්ධය. දෙදරු පියෙකි. කෑමට බීමට රුසියෙකි. අවසාන කාලයේ ඉවීමට ද යොමු වී ඇති බව පෙනේ. පැනි පෙරන බව මෙහි පෙන්වන මුත් මූ පෙරන පැණියක් නැත. අවතාරය ගායකයෙකු ගේ නමක් සහිත එකකි. මේ වන විට කිරියට පැමිනෙන්නේ නැතිය. නුත් පැමිනිය හොත් අනිවා පැනි පෙරීමක් ප්රදර්ශනය වන්නේමයි.
parana dewala tikak mathak karanna kiyalaa awe yata giyapu file 2k wath adalaa yannaona
![]()

/|\
/\

උඹේ තියන ඔය සෙවල හැලිල්ලයි, ගෑනු සෙවිල්ලයි නතර කරපු දාට නම් කතා කරයි ඔය ළමයා!