෴♥ කව්ද බුවා ♥෴

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එච්චර සද්ද දාන කෙනෙක් නෙවෙයි. විද්වත් වෘත්තිකයෙක් බව දන්නෝ දනිති. නමුත් දැම්මොත් ත්‍රෙඩ් එකක්, ඒකෙ දෙකක් නෑ ගන්න දෙයක් තියනවා මය. අඩුම පෝස්ට් ගානකින් (පෝස්ට් 546) නිල් කොටු 11ම සම්පූර්ණ කල එළකිරි අඩවියේ වාර්තාවට හිමිකම් කියයි. බොහෝ දෙනා නොදන්නා මුත් හොද ශබ්දාගාර ඉංජිනේරුවරයෙකි. පැරණි ගීත බොහොමයක් ප්‍රතිසංස්කරණය කොට ජාලගත කල, පැරණි ගීතයට මහා මෙහෙයක් කල හාදයෙකි.

අපේ මිස්ටර් ටොම් ද? :dull:
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එච්චර සද්ද දාන කෙනෙක් නෙවෙයි. විද්වත් වෘත්තිකයෙක් බව දන්නෝ දනිති. නමුත් දැම්මොත් ත්‍රෙඩ් එකක්, ඒකෙ දෙකක් නෑ ගන්න දෙයක් තියනවා මය. අඩුම පෝස්ට් ගානකින් (පෝස්ට් 546) නිල් කොටු 11ම සම්පූර්ණ කල එළකිරි අඩවියේ වාර්තාවට හිමිකම් කියයි. බොහෝ දෙනා නොදන්නා මුත් හොද ශබ්දාගාර ඉංජිනේරුවරයෙකි. පැරණි ගීත බොහොමයක් ප්‍රතිසංස්කරණය කොට ජාලගත කල, පැරණි ගීතයට මහා මෙහෙයක් කල හාදයෙකි.
    yasas bandara:)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හාල් කොටාගෙන කිහිපවරක් පෙනේරයකින් හලාගන්න.ඉන්පසු දවුල් කුරුදු කොළ පොල් වතුර මිශ්‍ර කර නානු සාදා ගත යුතුය.සදාගත් නානු පිරිසිදු භාජනයක දමා හාල් පිටි සමග මිශ්‍ර කරගෙන අතින් හෝ සුදුසු ආකාරයෙන් සකස් කරගති හිල් ඇති හැන්දකින් රත්වු තෙල් ඇතිලියට දමා රවුම් කිහිපයක් වක් කර අඩක් බැදුණු පසු බා ගන්න.ඉන් පසු දින කිහිපයකින් පසුව හෝ නැවත ගැඹුරු තෙලේ බැදගෙන සිනි රත්කර කැමති ඩයි වර්ගයකින් යොදා පැණීමිශ්‍රණයක් සකස් කරගෙන විවිධ රටාවන් ඹස්සේ එය සකස් කර ගත හැකි අතර අවුරුදු මේසයට රස කැවිල්ලක් ලෙස භාවිතා කළ හැක. ;):eek::eek:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :lol::lol::lol::lol:
    නිර්මාණශිලිව ඉදිරිපත් කරලා තියෙනවා
    ආශ්මී
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හාල් කොටාගෙන කිහිපවරක් පෙනේරයකින් හලාගන්න.ඉන්පසු දවුල් කුරුදු කොළ පොල් වතුර මිශ්‍ර කර නානු සාදා ගත යුතුය.සදාගත් නානු පිරිසිදු භාජනයක දමා හාල් පිටි සමග මිශ්‍ර කරගෙන අතින් හෝ සුදුසු ආකාරයෙන් සකස් කරගති හිල් ඇති හැන්දකින් රත්වු තෙල් ඇතිලියට දමා රවුම් කිහිපයක් වක් කර අඩක් බැදුණු පසු බා ගන්න.ඉන් පසු දින කිහිපයකින් පසුව හෝ නැවත ගැඹුරු තෙලේ බැදගෙන සිනි රත්කර කැමති ඩයි වර්ගයකින් යොදා පැණීමිශ්‍රණයක් සකස් කරගෙන විවිධ රටාවන් ඹස්සේ එය සකස් කර ගත හැකි අතර අවුරුදු මේසයට රස කැවිල්ලක් ලෙස භාවිතා කළ හැක. ;):eek::eek:

    :eek::lol: Cooking thread eke daannaa ona ekakne :P
    Ashmiiiiiii akki:love:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,361
    2,361
    113
    තමන් ගේ බොක්කවල් සමග වලි ඇද ගැනීමට කිරියේ ම නම දිනූ එකෙකි. වලියක් එලෙස ඇද ගත්තේ නැති නම් මුගේ බොග කරපට් වන බව කියවේ. වෘත්තිය ලිවීමට සම්බන්ධය. දෙදරු පියෙකි. කෑමට බීමට රුසියෙකි. අවසාන කාලයේ ඉවීමට ද යොමු වී ඇති බව පෙනේ. පැනි පෙරන බව මෙහි පෙන්වන මුත් මූ පෙරන පැණියක් නැත. අවතාරය ගායකයෙකු ගේ නමක් සහිත එකකි. මේ වන විට කිරියට පැමිනෙන්නේ නැතිය. නුත් පැමිනිය හොත් අනිවා පැනි පෙරීමක් ප්‍රදර්ශනය වන්නේමයි.

    malithrox ?