කට්ටිය අන් එඩිටට් ෆොටෝ වලට යන නිසා.. ඔන්න මාත් දාන්නං එඩිට් කරලා නැති පොටෝ ටිකක්. ෆෝන් එකෙන්මයි ක්රොප් කලෙත්..ලුමියා 920
ලුමියා කැම් එක යූස් කලා සමහර ෆොටෝස් වලට
![]()
![]()
![]()
![]()
![]()
කොකෝවා ටයිප් එකේ ගෙඩියක් .. මොන මගුලක්ද දන්නෑ බං..දෙවෙනියට තියන ෆොටෝ එක නම් මැක්සා.
ඔය අන්තිම එකේ තියන ගෙඩිය මොකක්ද බන්?

ෆක් yeah මචන්.
කාර්ල් සීස්![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අර ජරාව කියන හොට්ටන්ට තේරෙන්නෑ ලෙන්ස් එකේ වටිනාකම වත්
කොකෝවා ටයිප් එකේ ගෙඩියක් .. මොන මගුලක්ද දන්නෑ බං..
අර ජරාව කියන හොට්ටන්ට තේරෙන්නෑ ලෙන්ස් එකේ වටිනාකම වත්
![]()
ඕකා වහලේ ඉදන් ෆෑන් එකේ වැදිලා මගේ ඇද උඩට වැටුනා බන් .
නැගිටගන්න බැරුව කට ඇර ඇර හිටියා.
සතා මොකා උනත් වේදනාව එකයිනේ බන්.
ඒ නිසා මම වතුර ටිකක් පෙව්වා හැන්දකට දාලා.
ඊට පස්සේ පත්තර කොලයක් මේසේ උඩින් තියලා ඌව තිබ්බා.
ඊට පස්සේ ෆොටෝ කෑලි ටිකක් ගත්තා.
අමාරුවට වෙන්න ඇති ඌ දොයි වගේ දැන්.
සිරාවට බන්.
කොච්චර ෆෝන්ස් ආවත් ලුමියා කැම් වලට ගහන්න බෑ බන් ලොවෙත්.
කොහොමද 950,950 එක්ස් එල් එකේ කැම් එක.
පට්ටනේ.
එල් ඊ ඩි 3 එක්ක එන නියුටල් ෆ්ලැශර් එකක් තියෙන්නේ 20මෙගාපික්සල් සීස් කැම් එකේ.



![]()
1020 එකේ තමා ෆෝන් කැම් වලිං මං දැනට හොදම කොලිටිය දැකලා තියෙන්නේ
ඊලගට සෝනි...
ඇපල් එකත් හොදයි.. ඇපල් එකේ කැමරා ඇප් එකේ ලුමියා තරං කික් එක්ක නෑ.. ලුමියා එක හැන්ඩ්ල් කරද්දි පොඩි ජොලියක් තියෙනවා.. නිකමට වගේ DSLR ෆීචර්ස් ටච් වෙනවා වගේ දැනෙනවා නේ
අනිවා 950 ආවාම බලමු.. පෝට්රේට් ගහන්න පට්ටෙට තියෙයි.. ෆ්ලෑෂ් පැච් නෑ.. නයිට් ෆොටෝස් වල ෆ්ලෑශ් එක එකතැනකට විතරක් පොයින්ට් වෙලා ෆොටෝ විනාස වෙන්නෑ... ඇස් රතු වෙන්නෑ![]()
1020 නම් කියන්න වදන් නෑ බන් මැක්සා.
පට්ටම කැම් එක.
ලුමියා 1030 කියලා එකක් එන්න තියනවා කියලා නිව්ස් එකක් ආවා.
50 මෙගාපික්සල් සීස් කැම් එක.
දාලා කරාබු...
සමහර විට ඒක හින්දද දන්නෑ මුං මේ ලික්විඩ් කූලිං සිස්ටම්, නියුටල් ෆ්ලෑශ් වගේ දේවල් 950 එකට ටෙස්ට් කරන්නේ... දාලා කරාබු...
ලෙන්ස් එක ගැනම හිතන්නේ නැතුව.. ඉමේජ් සෙන්සර් එක ගැනත් හිතලා හොද වැඩක් කලොත් එළ...
හැබැයි ඉතිං ෆෝන් එකේ මහත ටිකක් වැඩි වෙයි.. බරත් එක්කම...
සහ... බැටරියත් 3000+ එවන්න වෙයි... ඕක හැන්ඩ්ල් කරන්නසමහර විට ඒක හින්දද දන්නෑ මුං මේ ලික්විඩ් කූලිං සිස්ටම්, නියුටල් ෆ්ලෑශ් වගේ දේවල් 950 එකට ටෙස්ට් කරන්නේ...
එඩිටිං වලට රෙන්ඩරිං වලට සෑහෙන හොද සිස්ටම් එකක් එපැයි


ලික්විඩ් කූලින් එක මේන්ලි එවන්නේ ස්නැප්ඩ්රැගන් 810 ප්රොසා නිසා මචන්.
810 ප්රොසා පට්ට විදියට රත් වෙනවා.
ඒකයි 810 එක ඇවිත් දැන් කාලයක් උනත් 810 එක දාලා එන ෆෝන්ස් අඩු.
1030 එකට නියුට්රල් එකයි සීනෝන් එකයි දෙකම එව්වොතින් මැක්සා නේ.




![]()
දෙකම එවලා.. .තව.. Flash guns එක්ක කම්පැටිබල් වෙලා වැඩ කරන්න මොකක් හරි සිස්ටම් එකක් එවනවා නං නියමයි. 1020 එකට වගේම මේකටත් ග්රිප් එකක් එක්ක එක්ස්ට්රා බැටරියක් එහෙම එවයි නේ. මං සල්ලි ටිකක් එකතු කර ගන්න ඕනේ
කට්ටිය අන් එඩිටට් ෆොටෝ වලට යන නිසා.. ඔන්න මාත් දාන්නං එඩිට් කරලා නැති පොටෝ ටිකක්. ෆෝන් එකෙන්මයි ක්රොප් කලෙත්..ලුමියා 920
ලුමියා කැම් එක යූස් කලා සමහර ෆොටෝස් වලට
![]()

පොටො ටික නම් එල ආ
කට්ටිය අන් එඩිටට් ෆොටෝ වලට යන නිසා.. ඔන්න මාත් දාන්නං එඩිට් කරලා නැති පොටෝ ටිකක්. ෆෝන් එකෙන්මයි ක්රොප් කලෙත්..ලුමියා 920
ලුමියා කැම් එක යූස් කලා සමහර ෆොටෝස් වලට
![]()
![]()
මම බොරු කියන්නේ නෑ බන් එහෙම ලේසියකට.
බඩේ තිබ්බ ගෙඩිය පැලුනා ගිය සතියේ.
ඊට පස්සේ කෙල්ලයි මමයි බෙහෙත් ගන්න ගෙනිච්චා.
ඒ කෙල්ලගේ ගෙදරින් මාව හොදට දන්නවා ගොඩක් කල් ඉදන්.
ඒ නිසා අව්ලක් නෑ.
ගෙදරට ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගෙන කෙල්ලයි මමයි බල්ලාව ගෙනිච්චා පාගොඩ බෙස්ට්කෙයා ඇනිමල් හොස්පිටල් එකට.
තුවාලේ වේලෙන්න බෙහෙත් දුන්නා ඔපරේශන් එකට සිකුරාදා වෙලාවක් දාගෙන.
බෙහෙත් බොන්නේ නෑ මූ.
කෑමට දාලා දුන්නත් කන්නේ නෑ.
ඒ නිසා බලෙන්ම පොවනවා කෙල්ලයි මමයි හෙන ගේමක් දීලා ඇගේම කෙල නාගෙන.
ඔය බල්ලා සයිස් බල්ලෙක්.
බල්ල කිව්වට බැල්ලියක්.
මාත් එක්ක කැරි ෆිට්.
මම යනකොට ඌ උඩු බුරනවා.
ආපහු ගිහින් ඔලුව අතගාලා කිස් එකක් දීලා ඌව ශේප් කරලා එනවා.
කොමල ගොඩයි උගෙයි මගෙයි.

නොකියා ලුමියා 928.
ලෝ ලයිට් කන්ඩිශන් එකේ ගත්තේ.
එඩිට් කර නොමැත.
![]()

මචං බව්වට කොහොමද අද නේද Operation එක![]()
අද උදේ 9 වගේ ඇම්බියුලන්ස් එකෙන් ගෙනිච්චා මචන්.
උදේ ඉදන් හවස 6 වගේ වෙනකම් ඔපරේශන් එක ගියා.අද උදේ බලනකොට උගේ ඉස්සරහ අත් 2 ගල් වෙලා වගේ.
දැන් ටිකකට කලින් ඩොක්ටර් කතා කරලා කිව්වා ඔපරේශන් එක ඉවරයි.
දවස් 3 වගේ යනකම් ඇඩ්මිට් කරලා තියන්න කියලා ඇන්ඩ් අත ගල් වෙලා වගේ වෙලා තියෙන්නේ බැක්ටිරියා එකක් ගිහින් ස්ටෙම්පර් වලට ඇවිල්ලා කියලා සැක කරනවාලු.
ස්ටෙම්පර් වලට ආවොත් නම් ටික ටික ඇගම ගල් වෙලා අන්තිමේදි හුස්ම ගන්න බැරුව මැරෙනවා කිව්වා.
හෙට උදේට කෝල් එකක් දෙන්නම් කිව්වා ඩොක්ටර්.
මගේ ඔලුව කරකවලා අතඇරියා වගේ බන්.
අහපු වෙලේ ඉදන් ඔලුව පැලෙන්න රිදෙනවා.
ඇඩෙනවා බන් මට.
කැරි දුකයි බන්.
අවුලක් වෙන එකක් නැ මචං තාම ඔපරේශන් එක කරා විතරනේ බව්වා හොස්පිටල් එකේ ඉන්න නිසා බයවෙන්න දේකුත් නැනේ, අපි බලන් ඉමු මචං හැමදේම හොද විදියට වෙයි