෴♥ කව්ද බුවා ♥෴

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඩී ජේ ගමයා:oo:

    පිලිතුර නිවැරදී . . . පහත සඳහන් ත්‍යාග්‍ය වලින් එකක් තොරා අපට දන්වන්න . . .

    1. ඔහු පල කල ත්‍රෙඩ් වලින් තොරා ගත් කෙනෙක් සමඟ රාත්‍රියක් ගතකිරීම . . .

    2. යල හෝ මහ යන කන්න වලින් තොරා ගත් කන්නයකදී කුඹුරේ කුරුල්ලන් පැන්නීම සඳහා මාසයක කාලයක් සඳහා සංගීතය සැපයීම . . .
     
    අනේ මචන් දෙකම එපා......:lol::lol::lol::cool:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දත් කිබුලා:lol::lol:
    පිලිතුර නිවැරදී . . .

    නිවැරදි පිලිතුර ලබා දීම වෙනුවෙන් ඔබගේ දත් 32ම නොමිලේ ගලවා දීම සඳහා එතුමා සැදී පැහැදී සිනාසී බලා සිටීනවා ඇත.
     
    පිලිතුර නිවැරදී . . .

    නිවැරදි පිලිතුර ලබා දීම වෙනුවෙන් ඔබගේ දත් 32ම නොමිලේ ගලවා දීම සඳහා එතුමා සැදී පැහැදී සිනාසී බලා සිටීනවා ඇත.
    :cool::cool::lol::lol::lol:
    මෑවිලා පෙනුනා අඩු එහෙම ලෑස්ති කරන් ඉන්නවා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ මචන් දෙකම එපා......:lol::lol::lol::cool:
    එහෙම බැහැ දෙකෙන් එකක් ගන්නම වෙනවා . . . :cool:
    නැත්තන් බුවා උබලගේ ගෙවල් ඉස්සරහට ඇවිත් හරි, මාසයක් DJ සංගීතය සපයයි :baffled:, දන්නවනේ ඉතින් මිනිහගේ DJ :eek:, කුරුල්ලෝ කෙසේ වෙතත් උබලට ගෙදරින් යන්න වෙයි.:oo:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අවුරුදු ගෙවෙන්නට පෙර අවුරුදු පල ...... කරලා
    මඟුලක් කරන්න හැටි දුන්නා නේ ......... කියලා
    ඇඩෝබි ෆොටො ගැන ඇහුවොත් නම් ... ඔහෙලා
    මේකා එන්නේ ඇදිවත නැතුවයි ............ දුවලා

    Kumara123 :baffled:
     
    එහෙම බැහැ දෙකෙන් එකක් ගන්නම වෙනවා . . . :cool:
    නැත්තන් බුවා උබලගේ ගෙවල් ඉස්සරහට ඇවිත් හරි, මාසයක් DJ සංගීතය සපයයි :baffled:, දන්නවනේ ඉතින් මිනිහගේ DJ :eek:, කුරුල්ලෝ කෙසේ වෙතත් උබලට ගෙදරින් යන්න වෙයි.:oo:
    උබ ඉතින් ඔච්චර බලකරන එකේ 1 ගන්නන්කො ඉතින්, අරන් කාලගෝලයාට පරිත්යාග කරනවා පින් තකා:cool:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ ඉතින් ඔච්චර බලකරන එකේ 1 ගන්නන්කො ඉතින්, අරන් කාලගෝලයාට පරිත්යාග කරනවා පින් තකා:cool:
    ඔබට ඔහු පල කල ත්‍රෙඩ් වලින් තොරා ගත් කෙනෙක් සමඟ රාත්‍රියක් ගතකිරීමට අවශ්‍ය ජායාරූපය අප ඔබට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වනවා ඇත . . .
    Condition Apply.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Ah chuttak waraduna Kumara456 :baffled:
    පිලිතුර නිවැරදී . . . පහත සඳහන් ත්‍යාග්‍ය වලින් එකක් තොරා අපට දන්වන්න . . .

    1. ඔබගේ මංඟල උත්සවය සඳහා නොමිලේ උපදෙස් ලබා ගැනීම . . .

    2. ඔබගේ මංඟල උත්සවයේ සියළුම ජායාරූප කටයුතු නොමිලේ ලබා ගැනීම . . .

    සැයු: ඔබ දැනටමත් විවාහකනම් ඉස්සරහට "අව" යොදන්න . . .
     
    blue_in_rio

    Well-known member
  • පිලිතුර නිවැරදී . . . පහත සඳහන් ත්‍යාග්‍ය වලින් එකක් තොරා අපට දන්වන්න . . .

    1. ඔබගේ මංඟල උත්සවය සඳහා නොමිලේ උපදෙස් ලබා ගැනීම . . .

    2. ඔබගේ මංඟල උත්සවයේ සියළුම ජායාරූප කටයුතු නොමිලේ ලබා ගැනීම . . .

    සැයු: ඔබ දැනටමත් විවාහකනම් ඉස්සරහට "අව" යොදන්න . . .

    :eek::eek::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු ගෙවෙන්නට පෙර අවුරුදු පල ...... කරලා
    මඟුලක් කරන්න හැටි දුන්නා නේ ......... කියලා
    ඇඩෝබි ෆොටො ගැන ඇහුවොත් නම් ... ඔහෙලා
    මේකා එන්නේ ඇදිවත නැතුවයි ............ දුවලා

    :oo:
    http://www.elakiri.com/forum/showpost.php?p=19237776&postcount=198

    එකෙක් ඉන්නවා...
    උගේ දෙක නෑ.
    එක... එක බං අර එක.. ඒ එකත් නෑ.
    ඒ කියන්නෙ උගේ තුනම නෑ.
    එතන ඉඳං ඉතුරු ටික තමා තියෙන්නේ.
    පට්ටම කුකුලා. හද්ද නාකියා. විවාහකයි. වයිෆ් බස් එකේ එහා පැත්තේ වාඩි වෙලා ඉදීද්දි බස් එකේ යන ගෑණු ළමයින්ගේ අඟපසඟ නරබන්න ඌ හෙන දක්සයා. පොටෝග්‍රැපර් කෙනෙක්. අලුත් පොටෝ ග්‍රැපි ආර්ට් එකක් හඳුන්වලා දුන්න මෑත කාලෙදී හෙඩ්ලස් පොටෝග්‍රැපි කියලා. සිංහලෙන් කිවොත් ඔලු නැතුව පොටෝ ගන්නවා. ඒක කරන්නෙත් කුපාඩිකමට. බොක්ක හොඳ එකා. කෙලින් කථාව කෙලින් වැඩ. උදේ ඉඳං කානුවකට ගලක් ගහලා ගඳයි කිය කිය කෑ ගහ ගහ හිටියා. පෝස්ටර් පාප්ප කන්න හෙන පෙරේතයි. කොස් කොල එහෙම පෙන්නන්න බෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිලිතුර නිවැරදී . . . පහත සඳහන් ත්‍යාග්‍ය වලින් එකක් තොරා අපට දන්වන්න . . .

    1. ඔබගේ මංඟල උත්සවය සඳහා නොමිලේ උපදෙස් ලබා ගැනීම . . .

    2. ඔබගේ මංඟල උත්සවයේ සියළුම ජායාරූප කටයුතු නොමිලේ ලබා ගැනීම . . .

    සැයු: ඔබ දැනටමත් විවාහකනම් ඉස්සරහට "අව" යොදන්න . . .

    ඕවා එකක්වත් ලැබෙන්නෙ නෑ. ඌ අපිව දාලා ගියා බං.. :sorry: