චගු;19256274 said:එල .. මටත් දැනගන්න ඕනි මචන්ලා.
Voxy එකට වඩා Noah එක ground clearance වැඩියි ලු නේද ?
දැන් ගෙදර තියෙන්නෙ KR42 2007 .. කවද හරි ඒක දීල ගන්න වෙන්නෙ VOXy ද Noah කියල සලකා බැලිය යුතුය :d
ape tiyenne cr41 ekak. oka denna epa bn. matanam aluth noah eka chaa. parana eka patta looking
ape ekek aran tibba okak. dawasak kattiya bonna set wela eddi ekek auto door kiyala danne nathuwa bara dala door eka wahala. tama door eka lock wela tiyenne
Podi Silva - පොඩි සිල්වා;19256512 said:ඒ මොකද බන්
ඔටෝ ඩෝ කියන්නේ මොකද්ද වෙනස



oka button ekakin wahanna tiyenne. bila hitapu nisa u hitala tiyenne parana hiace ekak wage haiyen door eka wahanna oni kiyala. u ata diga arala door eka wahala![]()