toyota voxy / Noah හොඳද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    voxy_01.jpg

    noah1401_07_1.jpg
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    එල .. මටත් දැනගන්න ඕනි මචන්ලා.
    Voxy එකට වඩා Noah එක ground clearance වැඩියි ලු නේද ?
    දැන් ගෙදර තියෙන්නෙ KR42 2007 .. කවද හරි ඒක දීල ගන්න වෙන්නෙ VOXy ද Noah කියල සලකා බැලිය යුතුය :d
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    චගු;19256274 said:
    එල .. මටත් දැනගන්න ඕනි මචන්ලා.
    Voxy එකට වඩා Noah එක ground clearance වැඩියි ලු නේද ?
    දැන් ගෙදර තියෙන්නෙ KR42 2007 .. කවද හරි ඒක දීල ගන්න වෙන්නෙ VOXy ද Noah කියල සලකා බැලිය යුතුය :d

    ape tiyenne cr41 ekak. oka denna epa bn. matanam aluth noah eka chaa. parana eka patta looking
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ape tiyenne cr41 ekak. oka denna epa bn. matanam aluth noah eka chaa. parana eka patta looking

    ඔව් මචන්.. මේ යන විදියට නම් වාහනේ දෙන්නෙ නෑ.
    ඇත්ත මචන්.. CR, KR series වාහන පට්ට macho look එකක් තියෙන්නෙ..
    Voxy, Noah නිකන් ලඳ වගේ නෙ
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Podi Silva - පොඩි සිල්වා;19256512 said:
    ඒ මොකද බන්
    ඔටෝ ඩෝ කියන්නේ මොකද්ද වෙනස

    oka button ekakin wahanna tiyenne. bila hitapu nisa u hitala tiyenne parana hiace ekak wage haiyen door eka wahanna oni kiyala. u ata diga arala door eka wahala :lol::lol::lol:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    මගේ ලගත් CR 42 manual 1කක් තිබ්බා . 5years වගේ use කරලා දුන්නා . maxa වාහනේ , කිසිම ලෙඩක් දුන්නේ නෑ .
    ලංකාවේ තාමත් 2nd hand market 1ක හොදටම තියන වාහනයක් .

    Toyota voxy & Toyota Noah වලට වඩා Toyota Alphard 1ක නම් මාරු . but ගාන තමයි වැඩි
     
    oka button ekakin wahanna tiyenne. bila hitapu nisa u hitala tiyenne parana hiace ekak wage haiyen door eka wahanna oni kiyala. u ata diga arala door eka wahala :lol::lol::lol:

    උකලා තියේ
    අර බස් වල වගේද
    මන් ඔහොම වෑන් දැකලා නෑ බන්
    ස්තුතියි විස්තරේ කිව්වට