මට පොඩි බයක් තියෙනවා.. ලංකාවටත් දැං නිතරම වගේ UFO එන නිසා.. චමිත් මාමිගේ බයික් එක උං අරං යයිද කියලා

. මොකක්ද හොඳම tyre එක. ගාන අවුලක් නැ
. tubeless වෙන්න ඕන
. පිටිපස්සේ original එන size එකට වඩා ටිකක් ලොකු size එකක් දාන්න බැරිද
. මේකට මොනාද මචන් දාන size
? බොරලැස්ගමුව අවට කොහෙද තියෙන්නේ හොඳ තැනක් ගන්න . 
මට waterproof ඕනෑ නැ මචන් එක නිසා වැඩේ කරන්න පුළුවන් අර අලවන එක දාලා camera එකාට නුලක් දාන්න වැටෙන්නේ නැති වෙන්න

බයික් එක නවත්තලා යද්දී කැමරා එක ගලවගෙන බන් යන්නේ.නැත්නම් ඉතින් සොරි තමාඑළකිරි . හැබැයි cam එකට වැඩේ දෙයිද දන්නැ මචන් . බලාගෙන . side mirrors උත් ගලවන උන් නේ ඉන්නේ
එල එලචමිත් මාමි වැඩේ පට්ට ආහ්![]()
මට පොඩි බයක් තියෙනවා.. ලංකාවටත් දැං නිතරම වගේ UFO එන නිසා.. චමිත් මාමිගේ බයික් එක උං අරං යයිද කියලා![]()
![]()

මට waterproof ඕනෑ නැ මචන් එක නිසා වැඩේ කරන්න පුළුවන් අර අලවන එක දාලා camera එකාට නුලක් දාන්න වැටෙන්නේ නැති වෙන්න

මචන්ලා pulsar 150 එකට tyre 2 දාගන්න ඕන. මොකක්ද හොඳම tyre එක. ගාන අවුලක් නැ
. tubeless වෙන්න ඕන
. පිටිපස්සේ original එන size එකට වඩා ටිකක් ලොකු size එකක් දාන්න බැරිද
. මේකට මොනාද මචන් දාන size
? බොරලැස්ගමුව අවට කොහෙද තියෙන්නේ හොඳ තැනක් ගන්න .
![]()
පුල්පේස් දාන්නේ නැතිනං කැමරාව කටේ තියං යන්න පුළුවන් නේ බං![]()
MRF හොඳයි කියනවා නේ.මම නම් දැම්මේ DSI එකක්.තව TIMSUN කියලා එකක් තියෙනවා.අපේ එකෙක් ගිය මාසෙ දැම්මා
දැන් තියෙන ටයර් එකට වඩා ලොකු ටයර් එකක් දැම්මොත් කොහෙවත් ගැවෙන්නේ නැත්නම් දාන්න පුළුවන් වෙයි.
මාත් හිතන් ඉන්නේ mrf දාන්න තමා . මගේ යාලුවෙක් දැම්ම CST කියල එකක් . us හරි uk හරි එකක්ලු. හොඳයිලු tyre එක. mrf එකට වැඩ ගැන අඩුයි . දන්නවද එක ගැන
මෙහේ අපේ බයික් වලට සයිස් තියෙනවද BridgestoneBridgestone දාපන් අන්න tyre
මෙහේ අපේ බයික් වලට සයිස් තියෙනවද Bridgestone
කව්ද බං ගෙන්වන්නේ
Tyre නම් තියෙනවා මචන් ඔය ඉක්මන් එකෙක් ad එකක් හැබැයි
http://ikman.lk/en/ad/hornet-dunlop-tyres-for-sale-gampaha

මේව මේ හෝනට් වලට දාන්න![]()
පාවිච්චි කරපුවා බං.apanese & Germany original branded back tires for hornet,jade,cb4,cbr,drz,wr,xr,r6,r1.etc..
නැ මචන් වෙන බයික් වලටත් තියෙනවා කතා කරලා තමා බලන්න ඕනෑ

මචන්ලා pulsar 150 එකට tyre 2 දාගන්න ඕන. මොකක්ද හොඳම tyre එක. ගාන අවුලක් නැ
. tubeless වෙන්න ඕන
. පිටිපස්සේ original එන size එකට වඩා ටිකක් ලොකු size එකක් දාන්න බැරිද
. මේකට මොනාද මචන් දාන size
? බොරලැස්ගමුව අවට කොහෙද තියෙන්නේ හොඳ තැනක් ගන්න .
![]()
මගෙත් දැන් ලගයි ටයර් දාන්න......
ඉස්සරහ නම් ඔය තියෙන සයිස් එකට වැඩි එකක් දාන්න බෑ මගේ හිතේ......

Bridgestone දාපන් අන්න tyre
කොහෙද සහෝ මෙහේ බයික් ටයර් තියෙන්නේ ඔය හයි ෆයි බ්රෑන්ඩ් වලින්.....?? 
මේ මාසේ මැද වගේ දාමුද.. ? මගේ ඉස්සරහා ටයර් එක මතකද.. ? මාරු කරන්න බැරි උනා කියපංකො තාමමගෙත් දැන් ලගයි ටයර් දාන්න......
ඉස්සරහ නම් ඔය තියෙන සයිස් එකට වැඩි එකක් දාන්න බෑ මගේ හිතේ......
පස්සේ නම් එන්නේ 100/90/17 නේ..... ඒකට 110/90/17 දාන්න පුලුවන් වෙයි අර කළු පාට කවරේ අයින් නොකර......... 120/90/17 නම් දාන්න බැරි වෙයි......![]()
මේ පැත්තේ (කඩුවෙල) එන්න පුලුවන් නම් ටයර් අඩුවට අරන් දෙන්නම්......![]()
46 000+ දුවලා.. පස්ස දෙවෙනි ටයර් එකත් ටිකක් ගෙවිලා ...