ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ මාසේ මැද වගේ දාමුද.. ? මගේ ඉස්සරහා ටයර් එක මතකද.. ? මාරු කරන්න බැරි උනා කියපංකො තාම :baffled: 46 000+ දුවලා.. පස්ස දෙවෙනි ටයර් එකත් ටිකක් ගෙවිලා ...
    එක පාර බයික් දෙකටම දාමු
    3.gif

    :shocked: තාම දැම්මේ නැද්ද....?? කැන්වස් මතු වෙනකම්ද ඉන්නේ....?? :growl:

    යකෝ මේ දවස් ටිකේ වැස්සත් එක්ක.... ටයර් ලිස්සනවා කට්ට තිබිලත්..... :dull:

    මගේ ඉස්සරහා ටයර් එක නම් තව දුවන්න පුලුවන්....... පස්ස ටයර් එක තමා..... හොයලා තියාගන්න ඕනා බං.... හදිසියට කොහෙවත් නෑ...... ගිය පාර ටියුබ්ලස් කරන්න ගිහිල්ලත් අන්තිමේ කොහෙවත් නැතුව කොට්ටාවේ තැන් දෙකකින් ටයර් දෙක හොයා ගත්තේ...... :dull:

    ටයර් සයිස් එවපන්.... මම අපේ ටයර් කඩ සෙට් එකෙන් අහලා බලන්නම් ගණන්..... :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    පාවිච්චි කරපුවා බං.
    මොන හුටම්පාරුව පාවිච්චි කරපුවා දැම්මත්... පාවිචචි කරපු ටයර් නං දාන්න එපා වාහන වලට. :no:
    කම්බි කැඩිලද ඇඹරිලද පැත්තට ගෙවිලද අපි දන්නෑ නේ.. :sorry:

    බයික් එකට පස්නයක් නැ හොදට බලලා ගන්න තියෙන්නේ

    :shocked: කොහෙද සහෝ මෙහේ බයික් ටයර් තියෙන්නේ ඔය හයි ෆයි බ්‍රෑන්ඩ් වලින්.....?? :oo:

    මේ තියෙන්නේ, brand new ඒවා කුරුණෑගල තියෙනවා, 12ක් වත් වෙනවා

    2s1p4pz.jpg
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: තාම දැම්මේ නැද්ද....?? කැන්වස් මතු වෙනකම්ද ඉන්නේ....?? :growl:

    යකෝ මේ දවස් ටිකේ වැස්සත් එක්ක.... ටයර් ලිස්සනවා කට්ට තිබිලත්..... :dull:

    මගේ ඉස්සරහා ටයර් එක නම් තව දුවන්න පුලුවන්....... පස්ස ටයර් එක තමා..... හොයලා තියාගන්න ඕනා බං.... හදිසියට කොහෙවත් නෑ...... ගිය පාර ටියුබ්ලස් කරන්න ගිහිල්ලත් අන්තිමේ කොහෙවත් නැතුව කොට්ටාවේ තැන් දෙකකින් ටයර් දෙක හොයා ගත්තේ...... :dull:

    ටයර් සයිස් එවපන්.... මම අපේ ටයර් කඩ සෙට් එකෙන් අහලා බලන්නම් ගණන්..... :D
    නෑ නේ.. සල්ලි හොයා ගන්න අමාරු උනා.. ආර්ථික ප්‍රශ්න :sorry:
    මේ මාසේ මැදදි ලෝන් එක හම්බෙනවා.. ටයර් දෙකටම පාස් උනා
    4.gif

    කැන්වස් මතු වෙලා නෑ යකූ.. ටික්ක හෙමින් පදිනවා මේ ටිකේ... මං හිතන්නේ 47දාහ පනිනකං කැන්වස් මතු වෙන එකකුත් නෑ.. ඒත් මාරු කර ගන්න ඕනේ
    මගෙත්..පස්‍ස ටයර් දෙක්ක මාරු කරනකොට තමයි ඉස්සරහා 1ක් දාන්නේ..
    නිතරම ඩබල් දාලා යන නිසා වෙන්න අැති
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය උඹේ එකට ආව එකනේ සහෝ..... මම අහන්නේ අළුතෙන් ගන්න කොහෙද තියෙන්නේ කියලයි...... අනික අපේ ඉන්දියන් ඒවායේ ටයර් සයිස්......??
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඔය උඹේ එකට ආව එකනේ සහෝ..... මම අහන්නේ අළුතෙන් ගන්න කොහෙද තියෙන්නේ කියලයි...... අනික අපේ ඉන්දියන් ඒවායේ ටයර් සයිස්......??

    කුරුණෑගල ගිය වෙලාවක බලන්න උන් ගාව ඇති
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය උඹේ එකට ආව එකනේ සහෝ..... මම අහන්නේ අළුතෙන් ගන්න කොහෙද තියෙන්නේ කියලයි...... අනික අපේ ඉන්දියන් ඒවායේ ටයර් සයිස්......??
    :yes:
    100x90 18
    90x90x18
    120x100 18 ඔය වගේ සයිස් නේහ්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කෝ බන් මේකේ කුකුලෝ ටික :lol:

    කැමරා එක බයික් එකට සෙට් කරලා තියෙන 4 ටො එකක්

    ItJC0Re.jpg

    සයිඩ් කණ්නාඩි දෙකට බ්ලයින්ඩ් සපෝට් මිරර් 2ක් සෙට් කලා මචන්ලා.
    දැන්නම් ලොවෙත් බය නැතුව පාරේ ට්‍රැක් මාරු වෙන්න, හරවන්න එහෙම පුළුවන්.
    සතියක් විතර යනකන් හුරුවෙන්න අමාරුයි.ඊට පස්සේ අවුලක් නෑ.

    CNFktX4.jpg

    ඔන්න video දෙකකුත් තියෙනවා

    machan me cam eka kiyada?kohenda gaththe?wisthara tikak dapanko:eek::eek::eek::eek::eek:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :shocked: මගෙත් දැන් ලගයි ටයර් දාන්න...... :( ඉස්සරහ නම් ඔය තියෙන සයිස් එකට වැඩි එකක් දාන්න බෑ මගේ හිතේ......

    පස්සේ නම් එන්නේ 100/90/17 නේ..... ඒකට 110/90/17 දාන්න පුලුවන් වෙයි අර කළු පාට කවරේ අයින් නොකර......... 120/90/17 නම් දාන්න බැරි වෙයි...... :(

    මේ පැත්තේ (කඩුවෙල) එන්න පුලුවන් නම් ටයර් අඩුවට අරන් දෙන්නම්...... :D[/

    කීයක් වගේ වෙයිද මචන් :)? 110 අවුලක් වෙන එකක් නැද්ද :eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    machan loku size tire dammahama overall petrol kirillata balapanawa kiyanawa poddak ee ganath balapan.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: පොඩ්ඩක් පෙට්‍රල් අඩු උනා වගේද බං..... ආරක්ෂාව....... ලස්සන..... :D

    ehema ekak nee ban oya CD90 yeth pawul pitin yanne lassanata balance koragena :lol::lol::lol: