Exam Wish card

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මචන්ලා මම try කරන කෙල්ල campus එකේ final exam ලියන්න ඉන්නේ.මට එයාට fb එකට යවන්න හොද wish card ekak design කර ගන්න පුළුවන්ද මම net eke baluwa namuth ගැලපෙන එකක් හොයාගන්න බැරිඋනා Card එකේ එයාගේ නම ලියන්න තැනකුත් තියෙන්න ඕනි
    (attachment එකේ example ekak thiiyanaw)
    Plz help:)
     

    Attachments

    • good-luck-in-your-exams-greeting-card-577-p[ekm]233x335[ekm].jpg
      good-luck-in-your-exams-greeting-card-577-p[ekm]233x335[ekm].jpg
      16.8 KB · Views: 48

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    e6bq11.jpg


    මචන් උබට 2009 ඉදන් වැඩිය එලකිරිය පැත්තේ එන්න බැරි වෙලා තියෙන්නේ බොක්කෙන්ම ලව් කරපු හින්ද වෙන්න ඇති මයි හිතේ. anyway bump.
     
    Last edited:

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මචන්ලා මම try කරන කෙල්ල campus එකේ final exam ලියන්න ඉන්නේ.මට එයාට fb එකට යවන්න හොද wish card ekak design කර ගන්න පුළුවන්ද

    මචන් ඒ කෙල්ල උබ ට්‍රයි එක දීල, කාඩ් යවල, ලියුම් ලියල,SMS ගහල ලව් එකට එන්ටර් වෙනකන් කැම්පස් එකේ Final year වෙනකන් නිකම්ම වේලි වේලි ඉන්නවද කියල මුලින්ම හොයල බලපන්. එහෙම ලොන්ත පූස් නොවන කෙල්ලෙක් නිකම්ම ඉන්නවා නම් ඒ කැම්පස් එකේ කොල්ලෝ ඇස් පොට්ට වෙච්චි එවුන් වෙන්න ඇති මයි හිතේ. :lol: