වසර 4 කට වැඩි කාලයක් බෝලත් එක්ක මේ එළකිරි පොජ්ජේ රැදිලා ඉන්ට උදව් කරපු මේ ඌරල සෙට් එකට මගේ හද පිරි ප්රණාම පොජ්ජ මන්දෝ කරන්න මම මනාපයි. 
so talking about me, මම මේ බැද්දට මන්දෝ කරන්න, ප්රධාන හේතු පොජ්ජ උනේ මයේ මැජික් වලට ප්රචාරනයක් ලබාගන්ට, පසුවට ඉතින් වෙන වෙන නුල් පොජ්ජවල් දාමා ගැසුවෙමි, වලි පොජ්ජවල් වල ගාටලා, ජොලියේ උන්නු කාලයක් එළකිරි කැකුලියන්ටයි, කැකුලොන්ට තිබුනා, දැනුත් එක එහෙමටම මන්දෝ වෙන එක, එළකිරි වළට ගාටන ඕනෑම ඌරෙකුට තේරෙනවා. ඉතින් මෙතරම් කාලයක් ෆන් එකේ ඉන්න, දැනුම් පොජ්ජ වැඩි කොරගන්ට, දන්නා දේ වල් share කොර ගන්න උදව් පොජ්ජ මන්දෝ කරාට පිං, දැන් මට බොලාව අට වතාවක් එක වරකට දුෂණය කරන්නඩ පුළුවන්. ඉතින් එළකිරි සමාගම් පොජ්ජේ ඌරනට ඊරියන්ට හද පිරී මෙව්වා එක පිරි නමන්න කැමති. යන ගමන් මේ අපේ මහා වැදී උරලාගේ කතා පොජ්ජත් බලන්ට මයේ ඇත්තෝ.
කියන්න සතුටුයි ආයෙත් මජික් කරන්න පටන් ගත්තා.. ලගදීම බොලට දෙන්නම් බලන්න

so talking about me, මම මේ බැද්දට මන්දෝ කරන්න, ප්රධාන හේතු පොජ්ජ උනේ මයේ මැජික් වලට ප්රචාරනයක් ලබාගන්ට, පසුවට ඉතින් වෙන වෙන නුල් පොජ්ජවල් දාමා ගැසුවෙමි, වලි පොජ්ජවල් වල ගාටලා, ජොලියේ උන්නු කාලයක් එළකිරි කැකුලියන්ටයි, කැකුලොන්ට තිබුනා, දැනුත් එක එහෙමටම මන්දෝ වෙන එක, එළකිරි වළට ගාටන ඕනෑම ඌරෙකුට තේරෙනවා. ඉතින් මෙතරම් කාලයක් ෆන් එකේ ඉන්න, දැනුම් පොජ්ජ වැඩි කොරගන්ට, දන්නා දේ වල් share කොර ගන්න උදව් පොජ්ජ මන්දෝ කරාට පිං, දැන් මට බොලාව අට වතාවක් එක වරකට දුෂණය කරන්නඩ පුළුවන්. ඉතින් එළකිරි සමාගම් පොජ්ජේ ඌරනට ඊරියන්ට හද පිරී මෙව්වා එක පිරි නමන්න කැමති. යන ගමන් මේ අපේ මහා වැදී උරලාගේ කතා පොජ්ජත් බලන්ට මයේ ඇත්තෝ. කියන්න සතුටුයි ආයෙත් මජික් කරන්න පටන් ගත්තා.. ලගදීම බොලට දෙන්නම් බලන්න
Last edited:

