ඈ බොල උඹ පොට්ටද....? බලාපිය VM
කියෝ කියෝ ඉන්නේ බොලාට ෆෝන් එකක් නැද්ද බං කෝල් කරලා විස්තරයක් දැන ගන්න......!!
![]()
Sorry machan passe dakke.
ඈ බොල උඹ පොට්ටද....? බලාපිය VM
කියෝ කියෝ ඉන්නේ බොලාට ෆෝන් එකක් නැද්ද බං කෝල් කරලා විස්තරයක් දැන ගන්න......!!
![]()
Dell Inspiron N3543 i3 or
Asus X555LA - XX1749D i3
me deken hoda mkda bn podak kiyapanko api owa gana danne nahane
ඩෙල් එක රෙකමන්ඩ් කරනවා..... Asus එකත් අවුලක් නෑ..... 
ජයවේවා!!!
යෝධ කණේ පාරක් සමග ම සේල් එකක්.......
මම එනවා.....බිරින්දෑට එකක් ඇන්න දෙන්න තියනවා.....![]()

අළුත් එකක් ගන්න කාලේ හරි සහෝ....
![]()
4Years Warranty දාලා ලැපක් ගමු.....![]()

අරන් නම් හැබැයි අවුරුදු 4ක් විතර වෙනවා.
VGA එකක් නැති කමට නිකම් හම්බුන නිසා ඒක ගහන් වැඩ කොලේ. 




මැෂින් එක එච්චර ලඩියක් නෙමේ බන් 2nd Gen i7 එකක්. 2x 4GB RAM, 2x 500GB with RAID. Corsair Extreme 2 525W තියෙනවා.අරන් නම් හැබැයි අවුරුදු 4ක් විතර වෙනවා.
VGA එකක් නැති කමට නිකම් හම්බුන නිසා ඒක ගහන් වැඩ කොලේ.
ලැප් එකකුත් තියෙනවා Vostro 2421 i5 එකක්. ඒකෙ game ගහන්න බෑ. හැබැයි නොගහ ඉදලත් නෑ.
ඔක්කොගෙම වොරන්ටි නම් ඉවරයි දැන්![]()



Lenovo Tab monada thiyenne ?
කෝරලේමහත්තයා;19269193 said:කිබුල් මහත්තයගෙ කූපන් එක පෙට්ටියට නම් දාන්න එපා ...ඕක ඇතුලේ සිගරැට් 2000ක විතර අළු තියෙනව. කාසෙ හැදිල තමයි නවතින්නෙ![]()

මේ පාර ඩොංගල් නෑ...... කමිෂන් එකක් දෙන්නම්.....
![]()
එකිටත් මු ලැප් එකක් අරන් දෙන්න යන්නේ. මට කිව්වා එකක් සෙට් කරන්න කියලා, මන් උට කිව්වා කොහොමද බන් රෙද්දක් ඇදන් තව කෙල්ලෙක් උබේ කඩේට අරන් යන්නේ කියලා.. 

Lenovo Tab ekak kiyada? Windows tab ekak? starting price eka dapan

Sorry machan passe dakke.
අවුලක් නෑ..... වෙන බ්රෑන්ඩ් වලිනුත් හොයලා බලන්නම්...... 
ඒත් අවුලක් නෑ බන්, උබ දන්නවද සීන් එකක් මන් අර ලැප් එක ගත්ත එකී, දැන් ඒ love එක හුටස් පටස්, අරු අලුත් එකක් කරනවා..එකිටත් මු ලැප් එකක් අරන් දෙන්න යන්නේ. මට කිව්වා එකක් සෙට් කරන්න කියලා, මන් උට කිව්වා කොහොමද බන් රෙද්දක් ඇදන් තව කෙල්ලෙක් උබේ කඩේට අරන් යන්නේ කියලා..
![]()
හරි හරි අවුලක් නෑ...... මම මුකුත් කියන්නේ නෑ..... දන්නෙත් නෑ... දැක්කෙත් නෑ වගේ ඉන්නම්......
එක්කන් වරෙන්.... මෙදා පාර ඩොංගල් නෑ කියලා ඌට කියපන්.....

කෝරලේමහත්තයා;19269193 said:කිබුල් මහත්තයගෙ කූපන් එක පෙට්ටියට නම් දාන්න එපා ...ඕක ඇතුලේ සිගරැට් 2000ක විතර අළු තියෙනව. කාසෙ හැදිල තමයි නවතින්නෙ![]()
හෆොයි ඔව්..... එක පාරක් කිඹුල් මාමිගේ ඩෙස්ක්ටොප් එකක් සර්විස් කරලා..... මුලු මාළඹේම සිගරට් අළු වලින් වැහිලා ගියා.......!!
