මැෂින් එක එච්චර ලඩියක් නෙමේ බන් 2nd Gen i7 එකක්. 2x 4GB RAM, 2x 500GB with RAID. Corsair Extreme 2 525W තියෙනවා.අරන් නම් හැබැයි අවුරුදු 4ක් විතර වෙනවා.
VGA එකක් නැති කමට නිකම් හම්බුන නිසා ඒක ගහන් වැඩ කොලේ.
ලැප් එකකුත් තියෙනවා Vostro 2421 i5 එකක්. ඒකෙ game ගහන්න බෑ. හැබැයි නොගහ ඉදලත් නෑ.
ඔක්කොගෙම වොරන්ටි නම් ඉවරයි දැන්![]()
දැන් යන්නේ පස් වෙනි ජෙනරේෂන් එක සහෝ.... ඕක දාපන් හයිවේ එකේ එන ලේලන්ඩ් එකක රෝදෙට අහු වෙන්න......!!

හෆොයි ඔව්..... එක පාරක් කිඹුල් මාමිගේ ඩෙස්ක්ටොප් එකක් සර්විස් කරලා..... මුලු මාළඹේම සිගරට් අළු වලින් වැහිලා ගියා.......!!
![]()
![]()


අබාන්ස් 39000කට විකුනන ටැබක් මම ඒරොප්පෙන් ගත්තෙ 16000කට.![]()
අපි අබාන්ස් විකුණන ගානට අඩුවෙන් දෙනවා..... හැබැයි ඔච්චර නම් අඩු වෙන්නේ නෑ....... 
ලෙනෝවෝ පට්ට බ්‍රෑන්ඩ් එක මාමේ...පට්ට ගහන්න පුළුවන්...
අපේ කට්ටිය අතරේ ව්‍යාප්තවෙලා මදි තාම..

2nd Gen i7 ROXXXXX ! ! !
2700K is Here![]()



දැන් යන්නේ පස් වෙනි ජෙනරේෂන් එක සහෝ.... ඕක දාපන් හයිවේ එකේ එන ලේලන්ඩ් එකක රෝදෙට අහු වෙන්න......!!
![]()
![]()

පස්වෙනි එක චුට්ටක් හොදයි. තුනයි හතරයි නම් මෙලෝම රහක් නෑ
ඔය තියෙන්නේ ලෙනාවෝ ටැබ්ලට්ස්..... වින්ඩෝස් 8.1 එකක්ම.....
![]()
model akai price ekkama ewanna balanna denna epai putho 
malabetama enna onada bn colombo wlt genna ganna barida heta
කොළඹ ඉදන් මාළබේට 15 Km වගේ බොලේ තියෙන්නේ......
වරෙන් වරෙන් දැක බලා ගන්නත් එක්ක...... 
ජෙනරේෂන් වෙනස් උනා කියල ලොකුවට දැනෙන වෙනසක් උනේ නෑ නෙහ් මාමිපස්වෙනි එක චුට්ටක් හොදයි. තුනයි හතරයි නම් මෙලෝම රහක් නෑ
![]()
අපරාදේ නේ උන් ජෙනරේෂන් වැඩි කර කර යන්නේ... සෙකන්ඩ් ජෙනෙරේෂන්ම ගහන්නේ නැතුව දිගටම......

ela ela man nam buisness karala na.etha hoda kenek kiyala hithanawa.bump![]()

ko na nemodel akai price ekkama ewanna balanna denna epai putho
![]()
