මට ඩොන්ගල් එකක් දුන්නේ නෑ නේ මූ..තයි පොන්ගල්ද ? දීපවාලිද ?
Dongle දෙනවනම් මන් අනිවා ලැප් දෙකක් විතර සෙට් කරනවා![]()

ස්පීකර් සෙට් එකක්වත් උස්සන් එන්න ඕනේ ගිහින් 
මට ඩොන්ගල් එකක් දුන්නේ නෑ නේ මූ..තයි පොන්ගල්ද ? දීපවාලිද ?
Dongle දෙනවනම් මන් අනිවා ලැප් දෙකක් විතර සෙට් කරනවා![]()

ස්පීකර් සෙට් එකක්වත් උස්සන් එන්න ඕනේ ගිහින් 
අඩුවට දෙන්නම් එහෙනම් HP Dual Core එකක්.... ගාන අඩු උනාට වොරන්ටි අඩු නෑ.... අවුරුදු 3ක්ම දෙනවා......
![]()
![]()
i3 or i5 වගේ එකක් තමා ඕනෑ
මෙතන අයියලා අපි ගානක් දැම්මහම.... උඩ පනිනවනේ..... ගොඩක් වෙලාවට ගන්න උවමනාවට වඩා තියෙන්නේ කුහකකමට බොරුවට කෑ ගහන එක..... ඒ නිසා....... විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා......
![]()
![]()
![]()
මාතර නෙවේ ගාල්ලේ බ්‍රාන්ච් එකක් දාමු.....
![]()
![]()

ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ?![]()

LENOVO A3300
LENOVO A7600
LENOVO MIXX 3 - 8'
LENOVO MIXX 3 - 10'
LENOVO YOGA 2
Android nadda? Price ehemath kiyanna, man hamadama oyage shop eka israhain thama ude hawa yanne enne

මේක මෙහෙම කියපං කියලා උමට කීයක් දුන්නද මූ.?යුරාජ් මාමි විකුණන දෙයක් නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. අවුරුදු 7ක් තිස්සේ එළකිරියේ හැමෝගේම විශ්වාසය දිනාගෙන business කරන පොරක්. හොර බොරු නෑ. අත්දැකීමෙන් කියන්නේ.![]()

දැනට නං මෙයා විතරයි ලු ඉන්නේ.. සනීපෙට කොටමුකෝ...ජපානෙං ගෙන්නුවෙ.අඩෝ කෑල්ලගේ ෆොටෝ එකක් දාපන්
ලැප් 2ක් තියනවා සේර්විස් කරගන්න![]()
මැනේජර් හරි ඈසිස්ටන්ට් මැනාට හරි කම්ප්ලේන් කරලා එන්න; එතන නම්බර් එක දාලා තියෙනවා....
ඈයි කෝල් කරලා කිව්වේ නැත්තේ.....??
![]()

මට ඩොන්ගල් එකක් දුන්නේ නෑ නේ මූ..
ස්පීකර් සෙට් එකක්වත් උස්සන් එන්න ඕනේ ගිහින්
![]()

මට නම් ගිය ගමන් දුන්න බන්. හැබැයි දෙවෙනි ලැප් එකේ ඉදන් තමයි බන් දෙන්නේ. දෙවෙනි ලැප් එකට Dongle එකක්. තුන් වෙනි එකට wifi Router එකක්, දැන් මන් කොහොම හරි try කරන්නේ ඒකට 
මට නම් ගිය ගමන් දුන්න බන්. හැබැයි දෙවෙනි ලැප් එකේ ඉදන් තමයි බන් දෙන්නේ. දෙවෙනි ලැප් එකට Dongle එකක්. තුන් වෙනි එකට wifi Router එකක්, දැන් මන් කොහොම හරි try කරන්නේ ඒකට
![]()

අඩෝ කෑල්ලගේ ෆොටෝ එකක් දාපන්
ලැප් 2ක් තියනවා සේර්විස් කරගන්න![]()