ඉතින් බං අපි වොරන්ටි දාන්නේ ඉදලා හිටලා.... ඒ දාපු වෙලාවටත් සතියක් ඈතුලත ගන්නවනේ.....
උඹ ගිහින් ලොකු ලයින් අල්ලන්න ඈති.......
![]()
අනික අපි පරණ සාමාජිකයෝනේ එතන.... ඉතින් අපිට වැඩි සැලකිලි.... උඹලට කුඩම්මගේ සැලකිලි.......!!![]()

අනේ මන්දා මම ඉස්සෙල්ලම නම් ලොකු ලයින් දැම්මේ නෑ .එත් සති තුනක් ගිය නිසා අන්තිම දවසේ නම් සද්දයක් දාලා ගත්තේ.මම කිවුවා මෙච්චර කාලයක් පොඩි වැඩක් කරන්න ගන්න වොරන්ටිය මට වැඩක් නෑ.මට ලැප් එක දෙන්න ,මම වෙන කොහෙන්හරි හදා ගන්නම් කියලා .ඊ පාර තමයි එතන තිබ්බ ලැපක රොම් එකක් දාල දුන්නේ![]()
මැනේජර් හරි ඈසිස්ටන්ට් මැනාට හරි කම්ප්ලේන් කරලා එන්න; එතන නම්බර් එක දාලා තියෙනවා....
ඈයි කෝල් කරලා කිව්වේ නැත්තේ.....?? 
අපරාදේ නේ උන් ජෙනරේෂන් වැඩි කර කර යන්නේ... සෙකන්ඩ් ජෙනෙරේෂන්ම ගහන්නේ නැතුව දිගටම......
![]()
![]()

3,4 gen දෙකේම ලොකු වෙනසක් උනේ නැහැ. over-clock කරන්න පුලුවන් ප්රමානෙ එච්චර දෙයක් උනෙත් නෑ. ඒකයි කිව්වේ. 