Lenavo Laptops & Tabs SALE

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :shocked: ඉතින් බං අපි වොරන්ටි දාන්නේ ඉදලා හිටලා.... ඒ දාපු වෙලාවටත් සතියක් ඈතුලත ගන්නවනේ..... :lol: උඹ ගිහින් ලොකු ලයින් අල්ලන්න ඈති....... :rofl:

    අනික අපි පරණ සාමාජිකයෝනේ එතන.... ඉතින් අපිට වැඩි සැලකිලි.... උඹලට කුඩම්මගේ සැලකිලි.......!! :lol:

    අනේ මන්දා මම ඉස්සෙල්ලම නම් ලොකු ලයින් දැම්මේ නෑ .එත් සති තුනක් ගිය නිසා අන්තිම දවසේ නම් සද්දයක් දාලා ගත්තේ.මම කිවුවා මෙච්චර කාලයක් පොඩි වැඩක් කරන්න ගන්න වොරන්ටිය මට වැඩක් නෑ.මට ලැප් එක දෙන්න ,මම වෙන කොහෙන්හරි හදා ගන්නම් කියලා .ඊ පාර තමයි එතන තිබ්බ ලැපක රොම් එකක් දාල දුන්නේ :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා මම ඉස්සෙල්ලම නම් ලොකු ලයින් දැම්මේ නෑ .එත් සති තුනක් ගිය නිසා අන්තිම දවසේ නම් සද්දයක් දාලා ගත්තේ.මම කිවුවා මෙච්චර කාලයක් පොඩි වැඩක් කරන්න ගන්න වොරන්ටිය මට වැඩක් නෑ.මට ලැප් එක දෙන්න ,මම වෙන කොහෙන්හරි හදා ගන්නම් කියලා .ඊ පාර තමයි එතන තිබ්බ ලැපක රොම් එකක් දාල දුන්නේ :dull:

    :shocked: මැනේජර් හරි ඈසිස්ටන්ට් මැනාට හරි කම්ප්ලේන් කරලා එන්න; එතන නම්බර් එක දාලා තියෙනවා.... :yes: ඈයි කෝල් කරලා කිව්වේ නැත්තේ.....?? :oo:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    BuMp
    11.gif
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: අපරාදේ නේ උන් ජෙනරේෂන් වැඩි කර කර යන්නේ... සෙකන්ඩ් ජෙනෙරේෂන්ම ගහන්නේ නැතුව දිගටම...... :baffled: :P

    එහෙම නෙමේ යකූ. :frown::frown: 3,4 gen දෙකේම ලොකු වෙනසක් උනේ නැහැ. over-clock කරන්න පුලුවන් ප්‍රමානෙ එච්චර දෙයක් උනෙත් නෑ. ඒකයි කිව්වේ. :growl::growl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යුරාජ් මාමි විකුණන දෙයක් නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. අවුරුදු 7ක් තිස්සේ එළකිරියේ හැමෝගේම විශ්වාසය දිනාගෙන business කරන පොරක්. හොර බොරු නෑ. අත්දැකීමෙන් කියන්නේ.
    4.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් යුරාජ් බී....

    උබ ගාව අපේ අවශ්‍යතාවලට අනුව ඇසෙම්බල් කරල දෙන ලැප්ටොප් නැද්ද? ගාන ප්‍රශ්නයක් නෑ:rolleyes::rolleyes: