Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    කේස් එක හමාරයි...

    Ebay කේස් එක අද හමාර කලා බං

    මම කිව්වානෙ මම රිෆන්ඩ් එකට කලින් නම් කීයටවත් ෆීඩ් දෙන්නෙ නැත කියලා. රිෆන්ඩ් නොකලොත් කේස් එකක් ඕපන් කරනවා කියලා සද්දයකුත් දැම්මානෙ. අන්තිමට Seller refund කරලා තිබ්බා මචංලා.

    ඌ දිගින් දිගටම 5star Positive feedback දෙන්න කියලා හිඟා කෑවානෙ. මමත් ඌට 5 star positive feedback එකක් දුන්නා. මෙන්න මේ විදියට :lol::lol::lol:

    wyGiaWG.png

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113

    meka mara wedak ne, wrong item ekak awath seller shipping fee eka gewwath, eyata refund karanne awashya nehe, mokak hari deyak labunath. itin dan oyata item ekai salli dekama tiyenawa athe. kauru unath business ekak karaddi ehema wenawa, lankawe unath ehemai, mehe item eka deela ita passe dawas ganak innath wenawa refund eka labenakan.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම හිතන්නේ උබ හරියට කියවල නැතුව කැගහන්නේ
    kOjWbxQ.jpg

    බලහන් ඌ උබට කතා කරලා තියෙන හැටි උබ ඌට කතා කරලා තියෙන හැටිත් උනුත් මිනිස්සු නේ බන් උගේ පැත්තෙනුත් බලහන් මම කියන්නේ refund එක දෙන්න කලින් feedback දෙන්න කියල නෙවි හොදින් කතා කරලා විසදා ගනින්, උන්ට වටින්නේ Reputation එක. නිකමට හිතපන් උබ ඊබේ සෙලින් කරනවා කියල රිෆන්ඩ් එක අරගෙන උබට negative feedback දුන්නම කොහොමද කියලා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ebay කේස් එක අද හමාර කලා බං

    මම කිව්වානෙ මම රිෆන්ඩ් එකට කලින් නම් කීයටවත් ෆීඩ් දෙන්නෙ නැත කියලා. රිෆන්ඩ් නොකලොත් කේස් එකක් ඕපන් කරනවා කියලා සද්දයකුත් දැම්මානෙ. අන්තිමට Seller refund කරලා තිබ්බා මචංලා.

    ඌ දිගින් දිගටම 5star Positive feedback දෙන්න කියලා හිඟා කෑවානෙ. මමත් ඌට 5 star positive feedback එකක් දුන්නා. මෙන්න මේ විදියට :lol::lol::lol:

    wyGiaWG.png

    තරහ ගන්න එපා කිව්වට. උඹත් කැරි වැඩක් කරලා තියෙන්නෙ. සෙලර්ට මොකක් නමුත් පාඩුවක් නේ උඹට බඩුවකුත් එවලා රීෆන්ඩුත් දීලා
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    සෙලර්ට ෆීඩ් බැක් එක මුලින් දුන්නට අවුලක් නැ මොකද උ එවපු මැසේජ් එක තියනවනේ අපි ලග එකේ ටයිම් එක බලද්දී අපි ඒ මැසේජ් එක නිසා තමා උට ෆීඩ් බැක් එක දීලා තියෙන්නේ ඒ නිසා ෆීඩ් බැක් එකක් දුන්නට පස්සේ උනත් කෙස් එකක් ඔපන් කරන්න පුළුවන් අවුලක් නැතිව කරලා උ එවපු මැසේජ් වල ස්ක්‍රීන් ෂොට් එහෙම යැව්වනම් වැඩේ ගොඩ

    මම ලගදිනම් කරලා නැ ඔන්න මම 2011 වගේ ඔය වගේ ප්‍රශ්නයක් වෙලා එහෙම කළා සෙලර් මට ෆීඩ් බැක් එකක් දෙන්න කියලා තිබුනා මුලින් ඉතින් මම දුන්න පස්සේ මු කතා නැ මම කෙස් එකක් ඕපන් කළා විස්තර ඔක්කොම දාලා මු එවපු මැසේජ් ඔක්කොම එක්ක මට රිපන්ඩ් එක අරගන දුන්නා උන් මම දාපු ෆීඩ් බැක් එකත් රිමෝ කළා වෙන්න ඕනා එකනම් හරියටම මතක නැ​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    තරහ ගන්න එපා කිව්වට. උඹත් කැරි වැඩක් කරලා තියෙන්නෙ. සෙලර්ට මොකක් නමුත් පාඩුවක් නේ උඹට බඩුවකුත් එවලා රීෆන්ඩුත් දීලා

    ඔව් එක හරි රිපන්ඩ් එක දීලත් එහෙම දෙයක් කරපු එක වැරදි ඔය වගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ නම කැත වෙන එක මිනිසුන්ට වැරදි වෙනවා රිපන්ඩ් එක දෙන්න බැ කිවුවනම් ඔය වගේ දෙයක් කලට වරදක් නැ මත් කරලා තියනවා ඒ වගේ උන්ට එත් මෙතනදී කරපු දේ මම උනත් අනුමත කරන්නේ නැ​
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    not a big deal , :P :P " Tell your lies & bully someone else coz I'm a Sri Lankan & we are not a foolish nation " you bethca , we are famous to bully others
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    චයිනීස් උන්ට ඔච්චර පොඩි කේස් හැන්ඩල් කරකර ඉන්නවෙලා නෑ, මටත් ඔහොම එකක් උනා, සන්ග්ලාස් 2ක් අරන් ගෙන්නලා බැලුවාම මිස් මැච් . මොකද ඌ සයිස් දාල තිබුනෙ නෑ; පස්සෙ රිෆන්ඩ් ඉල්ලුවම රිටර්න් ඕනෙ නෑ කිවුවා, පස්සෙ ඌමට පොසිටිව් ෆීඩ්බැක් දීලා තියන හින්ද ,මොකද කරන්නෙ කියල ඇහුවම පොර ඇඩ්‍රස් එකක් දුන්නා තව කස්ටමර් කෙනෙකුගේ ,ඌට යවන්න කියල.
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ebay කේස් එක අද හමාර කලා බං

    මම කිව්වානෙ මම රිෆන්ඩ් එකට කලින් නම් කීයටවත් ෆීඩ් දෙන්නෙ නැත කියලා. රිෆන්ඩ් නොකලොත් කේස් එකක් ඕපන් කරනවා කියලා සද්දයකුත් දැම්මානෙ. අන්තිමට Seller refund කරලා තිබ්බා මචංලා.

    ඌ දිගින් දිගටම 5star Positive feedback දෙන්න කියලා හිඟා කෑවානෙ. මමත් ඌට 5 star positive feedback එකක් දුන්නා. මෙන්න මේ විදියට :lol::lol::lol:

    wyGiaWG.png

    උබට අමතකවෙලා seller උබට item එකක් තියාගන්න දුන්නා කියලා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mata ohoma seen ekek nam wela na. But item eka aul walata refund ilala thiyanawa (3 n paraka wage). Un nam ohoma postive feedback before the refund ilala thiyanawa. Un kiyapu vidihata refund karaa. Godak un boru karane na.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් එක හරි රිපන්ඩ් එක දීලත් එහෙම දෙයක් කරපු එක වැරදි ඔය වගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ නම කැත වෙන එක මිනිසුන්ට වැරදි වෙනවා රිපන්ඩ් එක දෙන්න බැ කිවුවනම් ඔය වගේ දෙයක් කලට වරදක් නැ මත් කරලා තියනවා ඒ වගේ උන්ට එත් මෙතනදී කරපු දේ මම උනත් අනුමත කරන්නේ නැ​

    Sir. Isara lankawata shipping karapu godak un me wege un hinda dan shipping karane na.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mama Feedback දාන්නේ item එකට අනුව උපරිම 1 week or එක පාරක් හරි test කරල item එක
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    හැම චීනමත් එහෙම නෑ බං. අවංකව බිස්නස් කරන උනුත් ඉන්නවා. දවසක් මම ඕඩර් කරපු ටිකක් ගාන වැඩි අයිටම් එකකට එකෙක් පොඩ්ඩක් වෙනස් එකක් එව්වා. ඒ එවපු එක වැඩ. ඒත් මම ඉල්ලපු එක නෙවි. මම මැසේජ් කලාම ඌ කිව්වා රිෆන්ඩ් කරන්නම්ය ලැබුන එක ආයෙ එවන්න කියලා. මම කිව්වා ශිපින් ෆී ගොඩක් වැඩිය එවන්න අමාරුයි කියලා. ඊටපස්සෙ ඌ කිව්වා ඒක මට තියාගන්න හාෆ් ප්‍රයිස් එකට මට අළුත් එකක් එවන්න්නම්ය, මට අයිටම් එක ලැබුනට පස්සෙ ඌට සල්ලි එවන්න කියලා. මම අයිටම් එක ලැබුනට පස්සෙ සල්ලි ගෙවයි කියලා ඌ මාව ට්‍රස්ට් කරනවා කියලත් තිබ්බා. අයිටම් එකත් කිව්ව විදියටට ආවා බං. මට ඕන නම් සල්ලි නොගෙව ඒක හම්බයුනේ නෑ වගේ ඉන්නත් තිබ්බා. ඒත් මම ඒක ලැබුනුදාම ඌට කියලා සල්ලි යැව්වා. හොඳ රෙප් එකකුත් දුන්නා.
    ඌ මට මැසේජ් කරලා තිබ්බා සල්ලි හම්බඋනා. මගේ honesty එක ගැන පැහැදුනා කියලා. මම බෞද්ධ ද කියලත් අහල තිබ්බා. මම ඔව් කියල යැව්වාම ඌ කියල තිබ්බ ඌත් බෞද්ධ කවදාහරි ලංකාවට එන්න හිතන් ඉන්නව කියලා. මම ඉතින් ආයෙ මැසේජ් කලා එනව නම් කියන්නය කියලා
    .:):)
    :yes::yes:menna kollo :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මටත් එක පාරක් ඔය වගේ සින් එකක් උනා මෑන්ස් කිව්වා පොසිටිව් ෆීඩ් බැක් එකක් දාන්න මන් refund කරන්නම් කියලා.. මන් කිව්වා මෑන්ස්ට මුලින්ම ෆන්ඩ් එක දාන්න.. දාලා මට මැසේජ් එකක් දාන්න .. මන් ෆීඩ් බැක් එක දෙන්නම් කියලා .. :D