What is the meaning of your Elakiri ID?

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    lasa_dal - my online name album art .jpg
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අපි හැමෝගෙම අනන්‍යතාවය එලකිරියේ නියෝජනය වෙන්නේ එලකිරි user ID එකෙකින්. මොකද්ද තමන්ගේ ElaKiri user ID එකේ තේරුම? මොකක් නිසාද ඒ නමින් ElaKiri එකේ account එකක් හදාගන්න හිතුනේ. හා කියමු බලන්න.

    මම පටන් ගන්නම්.

    මම එලකිරියට ආවේ 2009. ඉස්සෙල්ලාම සයිට් එකට ලොග් වෙනකොට මම දැක්කේ "Mr Perfect" කියන අපේ පරණ සාමාජිකයාවයි. මගේ වාසගම පෙරේරා. මට ඒ වෙලාවේ හිතට ආවේ "Mr Perera" කියන user ID එක. ඒ නිසා ඒ නමින් ElaKiri account එක හදා ගත්තා.

    ane ban uba kudu gahalada ganja gahalada!!! ;)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    මම මේක අපේ අක්කා කෙනෙකුට හදපු එකවුන්ට් එකක්. මට ඒ දවස් වල එකොවුන්ට් එකක් තිබුනෙ නෑ. එයාට ටික දවසකින් එපා වුනා. ඉතින් මම මේ එකවුන්ට් එක ගත්තා. නම ආවේ කොහොමද කියලා මතක නෑ.:D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මගෙ නම් වල මුල් අකුරු ටික දාල මුලට උලක් දැම්ම ! ඒ මොකටද කියල මට දැන් මතක නැ බන් !:rofl:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    man elakiri awe 2008 e pro eka haduwe original name eken :dull: ita passe aye meka haduwa man thama tharunai eka hinda tharuna vesi (Young_Weezy) kiyala nama damma :dull::dull::yes: