What is the meaning of your Elakiri ID?

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හොඳට ඉගෙන ගනින් මයේ පුතේ :)

    Mn Greek katha walata asai . Perseus kiyala kiyanne weerayek half god half man . Son of mortal Danaë and the god Zeus. Medusa wa maranneth pora tama :)
    Anika Clash of the titans mn kemathima movie ekak mn Perseus newene. eka nisa e eka i krla Persius kiyala dagatta

    Your dad is here too, :P
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දැන් අපේ පන්තියේ ඉන්න අනෙක් යාළුවොන්ටත් වඩා හොදට මම කුණුහරප දන්නවා
    මේකේ ඉන්න අයියලා තම කීල දුන්නේ :):):)

    අනේ හොඳා කොයි දේ ඉගෙන ගත්තත් අපතේ යන්නේ නෑ නෙව, :yes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    "දොන් කෝසල" මගෙ නමෙන් කෑලි දෙකක් :)

    2007 සැප්තැම්බර් වල මගෙ පළවෙනි account එක හැදුවෙත් මගෙ නමේම වෙනත් කැලි දෙකකින්. දැන් ඒක පාවිච්චි කරන්නෙ නෑ​
     
    Last edited: