What is the meaning of your Elakiri ID?

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    ඇල්බෙයා කැමූ ගෙ නවකතාවෙ වීරය මර්සොං.ඔහු සමාජයට පිටස්තරයෙක්!
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,826
    1,441
    113
    ගෙදර
    SDR කියන්නේ නම කෙටි කරලා :yes: . NFS 2 Game එකේ ආසම car එක FZR 2000
    :baffled:.. ඒ දෙක එකතු කරලා දැම්මා :rofl::rofl::baffled:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    email එකේ මුල් කොටස නිසා ගොඩක් තැන්වල් මේක use කරන්නේ
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI110 = (Turbo Diesel Intercooler) Landrover Defender 110..

    Kaalayak pissuwen wage vistara hevva.. mods, swaps gana hevva.. attatama eke karanna puluwan dewal balaya wage hama deyakma terum aran maarama widiyata adaraya karanava...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,386
    28,015
    113
    lrg.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රෙජිස්ටර් වෙනවෙලාව හිතට ආපු නම තමයි .:D

    වෙන දෙයක් නැහැ .

    එත් ඇවටර් එකනම් මන් හරිම කැමති එකක් (පස්සේ දාගත්තේ )
    ගරා යකා ...යකෙක් වුනත් හැමෝටම සෙත ශාන්තිය උදාකරන යකෙක් අපේකම අපේ සංස්කෘතිය පෙන්වන සංකේතයක් :cool:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    thread ekak one lesiyenma berena hati gana.......pm ekak dapan thread eka dammama
    cut paste thahanm:growl:

    advance ekak widihata rep++++++++++++

    will see bro now busy with official commitments..
    Like this :lol:

    aththatama hithala balala passe welawaka dannam bn ... :)