බදාගෙන_hug_කරන්න

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මගේ ඉන්දියන් යාලු කෙල්ලෙක් ඉන්නවා. හෙන ෆිට් කෙල්ලෙක්. ෆේස් බුකියෙන් සෙට් උනේ. එකී ලබන මාසේ එනවලු මව බලන්න ලංකාවට. මට එයාර්පෝර්ට් එකට යන්න වෙනවා එයාව පික් කරන්න. මට දැනගන්න ඕනේ මචන්ලා එයාව පළමු වරට දකිනකොට ඒකිව බදාගෙන hug කරන්න ඕනෙද ? නැත්නම් අතට අත දෙනවද ? Hug කරනවානම් දෙපැත්තට ම hug කරන්න ඕනෙද . Help Please. නැත්නම් මට ගොඩයා වගේ ඉන්න වෙයි.

For-Mobile.jpg

 

rotiya

Member
Feb 18, 2008
15,188
106
0
~> R0CKC!TY KURUN3G4L4 <~
කෙලින්ම තොලක් උනත් දාන්ඩ පුලුවන් බන් ඉන්දියන් කෙල්ලො හරි සොශල් උබ දෑකල අතිනෙ විඩියො එහෙම
අනික මචන් දෙපෑත්තටම කරපන්. මුලින් හොදට දිව දාපන් හෑබෑයි ඉන්දියන් නිසා ඉස්සෙල්ල නාවල ගනින් පොඩ්ඩක්
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අපරාදෙනේ මේකිට ලංකාවට එන්න කියන්නේ..

කෙලිම්ම නෙදර්ලන්තෙටම එන්න කියාපන්....

උඹේ ටිකට් එකේ ගානත් ඉතුරු නේ
 

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අර උබ දානවා කිව ඉදිඅප්පා අරන් පලයන් .
    පස්සේ උබලා දෙන්නා සෙට් වෙලා ආප්ප දාපන් .
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    නිකං අතට අත දීල ගොඩේ වෙන්න එපා කෙලින්ම තොලක් ගහපන් ලොකු වෙලාවකට නෙමේ තත්පරයක එකක් චුකස් ගාල එහෙම තමයි පොශ් කොල්ලො
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    නිකං අතට අත දීල ගොඩේ වෙන්න එපා කෙලින්ම තොලක් ගහපන් ලොකු වෙලාවකට නෙමේ තත්පරයක එකක් චුකස් ගාල එහෙම තමයි පොශ් කොල්ලො

    muta therenne nane ban. lankawe namath kanawa :oo:

    netherlanthe ehema giyata mu mokuth igena nane uwamana deawl :rolleyes::angry: