මගේ නම මං පොඩි දවස්වල බලන්න ආසම කාටුන් එකක්.. රෝඩ් රනර්.. අපි හැමෝම මොකෙන් හරි බේරෙන්න දුවන ගමන් ඉන්නෙ කියන එක මට නිතරම හිතෙන දෙයක්..

matath ekak hada ganna oni..kiyannako hoda namak![]()



කෝ එතකොට අර කළු කැත කොට පාට් එකකිඹුලා කියන්නේ මගේ පාසැලේ නික් නේම් එක. මගේ ඇත්ත නමට වඩා මේක ප්රසිද්ධයි. තාම ඉස්කෝලෙ උන් පවා බහුතරයක් මාව දන්නේ කිඹුළා කියන නමින්.
දත් වනාහි වෘත්තියට සම්බන්ධ දෙයක්. ඒක ඉතිං නොදන්න එකෙක් නෑනේහ්.....


කිඹුලා කියන්නේ මගේ පාසැලේ නික් නේම් එක. මගේ ඇත්ත නමට වඩා මේක ප්රසිද්ධයි. තාම ඉස්කෝලෙ උන් පවා බහුතරයක් මාව දන්නේ කිඹුළා කියන නමින්.
දත් වනාහි වෘත්තියට සම්බන්ධ දෙයක්. ඒක ඉතිං නොදන්න එකෙක් නෑනේහ්.....
Mage aththa nama thamai.![]()


